meke bid price eka balapan adenawa

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,818
    5,042
    113
    Pandora
    ඔය scene එක මොකක්ද බන්? මන් දැක්කා තව පොඩි කොල්ලෙක් ඔහොම විකුනපු එකක්. අපිට බැරිද ඔය drawing විදියට ඇදලා විකුන්නට? නැත්නම් programming වලින්ද කරන්නේ?
     
    • Like
    Reactions: TNHM

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කළු සල්ලි සුදු කරන වැඩක් වෙන්න ඇති ඕක නම්.
     
    • Like
    Reactions: TNHM