meke lyrics thiyanawanag denna

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි
පහන ලඟයි ආලෝකෙ දුරයි

සකළ ආක සරණා කුරුල්ලා ඉන්නෙ වනේ කැදැල්ලේ
හිතගත් හැම පැර සැනයම ලෝකේ
ඇයි ඈතින් ඔබ මැවුවේ
මේකද ලෞකී ධර්මෙ මහා
පහන ලඟයි ආලෝකෙ දුරයි

වනයේ ගස්වල මල්ඵල සේරම
එහි නොතබා බිම හෙලුවේ
ඔබ දුන් සේරම යලි ඔබ අරගෙන
ලෝකෙට ඇයි දුක දුන්නේ
ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ
පහන ලඟයි ආලෝකෙ දුරයි

මේ සමහර වචන වෙනස් වෙන්න පුලුවන්. සිංදුව අහල බලන්න. මොහිදීන් බෙග් කියන විදියට වචන තේරෙනව අඩුයි :D