meke theruma ?

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    meke theruma kiyapanko ban hariyata ?

    is the applicant re-applying to renew a visa that has not been expired for more than 12 months?
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    අයදුම්කරු මාස 12 කටවඩා කල් ඉකුත් නොවූ වීසා නැවත අලුත් කිරීමට නැවත අයදුම් කරන්නෙක් ද
     
    • Like
    Reactions: ride_out

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,808
    163,712
    113
    එකමත් එක රටක
    අයදුම්කරු (මාස 12කට කට වඩා කල් ඉකුත් නොවූ) විසා එකක් අලුත් කිරීමට නැවත අයදුම් කරනවද ?

    මෙහෙම නේ ?? :rofl:
     
    Last edited:
    • Like
    Reactions: ride_out

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අයදුම්කරු (මාස 12කට කට වඩා කල් ඉකුත් නොවූ) විසා එකක් අලුත් කිරීමට නැවත අයදුම් කරනවද ?

    මෙහෙම නේ ?? :rofl:

    a kiyanne dan tiyena visa eka masa 12ta wada valid wenda one neda ?
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    US visa da.

    eeke thiyenawa kalin visa eka expire wenna kalin renew dammoth hari expire wela 12 months athulatha renew karanna dammoth hari samahara countries walata interview yanna one naha, documets witharak balala visa eka renew karanawa.

    ee option eka wenna athi oya ahanne. man danna tharamin sri lanka walata eeka valid naha.
     
    • Like
    Reactions: ride_out

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    අයදුම්කරු විසා (කලින් වීස එක expire වෙලා මාස 12 කට අඩු) එකක් අලුත් කිරීමට නැවත අයදුම් කරනවද?

    කලින් තිබ්බ එක කල් ඉකුත් වෙලා ඉවර වෙලා, මාස 12ක් යන්න කලින්, අලුත් කිරීමට නැවත අයදුම් කරනවද?
     
    • Like
    Reactions: lalhtt and ride_out

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    US visa da.

    eeke thiyenawa kalin visa eka expire wenna kalin renew dammoth hari expire wela 12 months athulatha renew karanna dammoth hari samahara countries walata interview yanna one naha, documets witharak balala visa eka renew karanawa.

    ee option eka wenna athi oya ahanne. man danna tharamin sri lanka walata eeka valid naha.

    ow ban us visa thama. lankawe neme machan