Meki balahallako

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Rata yaddi bag pack karanawa kiyala ape gedara massa 2 k Kanna gena truck load 2 k aran :rofl:




    අම්මෝ. 😂😂😂🚀

    Superior deluxe ලැට් බාස් දැන් අවුරුදු ගානකට කලින් පඩ දීලා PTE කරලා රට යන්න බෑග් පැක් කරන හැටි youtube video බල බල ඉන්නවා තාම. 😂🚀
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,660
    8,449
    113
    In Your Heart
    Mata nam owa wedak na. Me tike youtube vlogs wala aka aka cn balanawa.

    Lankawe kelloth oya system ekata giyoth ela..kukku ehema balanna puluwann
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,477
    113
    මිනිස්සු ඉතින් ඇති හැකි විදිහට දන්න විදිහට දේවල් කරගනී බන්. හැම එකටම හිනාවෙන්න ලෑස්ති වෙලා ඉන්න එපා. අපිත් නොදැන කොච්චර ගොන් වැඩ කරනව ඇතිද.

    කරපිංචා වගේ ඒවනන් ගෙනියන එක හොඳයිනෙ. ඕවා එහෙ ගියාම හොයන්නත් කරදරයිනෙ.
    ------ Post added on Dec 7, 2023 at 11:33 PM
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    Rata yaddi bag pack karanawa kiyala ape gedara massa 2 k Kanna gena truck load 2 k aran :rofl:




    අම්මෝ. 😂😂😂🚀

    Superior deluxe ලැට් බාස් දැන් අවුරුදු ගානකට කලින් පඩ දීලා PTE කරලා රට යන්න බෑග් පැක් කරන හැටි youtube video බල බල ඉන්නවා තාම. 😂🚀

    :lol: :lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    ඔව්වා නිකන් හරි අරින්න කිව්වොත් අපා දුකක් විඳින්න වෙන්නේ... සල්ලි අරන් පල කෝ බඩු එහෙන් ගන්න
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    lol karapinchath aran yanawa, track da huttiye?
    karapincha na ban mehe.. indian unge kadawalin gena ewa melo rahak na..albisiya gahe kola wage mehe thiyana ewa.... :lol::lol: apith lankawen eddi welala tikaka kudu karagena genawa.. :yes: :yes: karapincha jathi thiyanawa lankaweth.. hoda gahakin kadala ganna one itin
    thunapaha jathi nam wenasak na mehe thiyenawa.. issaranam elwalu thibuneth na.. ethakota karawila bedala, polos uyala aran awa.. dan nam elawalu ona thram thiyenawa.. dehydrated packet ekak thama lankawen genawoth genne..

    api weniwalgata tikak genath thiyagannawa.. pas panguwa thiyagannawa..
    me ratawatala autum season eke influensa flue ekak yanawa.. hembirissawai.. kessai.. chore chora.. Dr. dena antibioteck course eka dawas 10 gannawata wada pas panguwa wel 3k gahuwama hodai.. :yes::yes:
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    PTE කරලා ඉවරයි. දැන් බැග් එක pack කරගන්න බැරුව ඉන්නෙ.
    සුද්දෝ හැමදාම කතා කරලා අහනවලු කවද්ද එන්නෙ කියලා.

    😂😂😂
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    Superior deluxe ලැට් බාස් දැන් අවුරුදු ගානකට කලින් පඩ දීලා PTE කරලා රට යන්න බෑග් පැක් කරන හැටි youtube video බල බල ඉන්නවා තාම. 😂🚀
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,916
    23,615
    113
    කොත්තමල්ලී කසාය පැකට් ටිකක් ගන්න. ආපහු නිව්මෝනියාවක් පැතිරෙනවා දෙහිකොළ ටිකක් වේලවලා ගන්න. ංඔයා රට ගියාට පස්සේ හුමාලේ අල්ලන්න ඕන වෙයි,වැනිවැල් ගැට, බාර්ලි ඇට,තැඹිලි නැති නිසා, පැරසිටමෝල් ,සෙමට pharmacy යෙන් බෙහෙත් ටිකක් ගන්න.
    මේ මොනවද හුත්තො මේ කියලා තියෙන්නෙ :oo: