Melbourne අය ඉන්නවද ? Travel Advice pls

Aug 31, 2011
399
43
0
Melbourne අය ඉන්නවද ? Travel Advice pls

1.අපි 17 එනවා. MELවල හවසට ice වහිනවද, කලුපාට ගොරොස් ඔලුවත් එක්ක වැහෙන winter cloth ගේන්න ඕනද ? නැත්නම් අත්දිග ජර්සි ඇතිද?

2. ඩයලොග් මොබිටෙල් ඩේට රෝමින් නැතුව කෝල් රෝමින් විතරක්ද දන්නෙ? ඩේට දැම්මොත් ගොඩක් කැපෙනවද ? හැම තැනම wifi තියෙනවද?

3. හවස 5න් පස්සෙ night shopping තියෙන්නෙ කොහෙද? දවස් 2ක 3කින් MEL බලන්න පුලුවන් Travel guide pdf ගන්න වෙබ් සටි තියෙනව? Burwood ඉදල යන්නෙ එන්නෙ කොහොමද
පුලුවන්නම් Burwood හරියෙ detailed map එකක link දන්නකො

4. හොදටම හයිය වීල්ස් තියෙන Luggageබෑග් ඕනද ? නැත්නම් Cathy Pacific අන්ලෝඩ් අය විසිකරල කඩනවද?

Thanks
 
Last edited:

rereyaka

Active member
  • Jan 12, 2018
    100
    117
    43
    avatar565832_6.gif

    bump !!
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අයිස් වැටෙන්නෙ නෑ, වින්ටර් ඉවරයි, ටිකක් වහිනවා. අලුතෙන් එන හින්දා අත් දිග එකක් ඇදන් එන්න. බර්වුඩ් ඇඩ්‍රස් එක මොකක්ද?

    shopping යන්න Kmart, Coles එකතියනව 24 h Open.
     
    Aug 31, 2011
    399
    43
    0
    අයිස් වැටෙන්නෙ නෑ, වින්ටර් ඉවරයි, ටිකක් වහිනවා. අලුතෙන් එන හින්දා අත් දිග එකක් ඇදන් එන්න. බර්වුඩ් ඇඩ්‍රස් එක මොකක්ද?

    shopping යන්න Kmart, Coles එකතියනව 24 h Open.

    oya shop wala Samsung phone ganna puluwanda, original ewwa ? Colombo walin ganna ekada hoda nathnam

    oya shop wala monawage item da tiyenne,,web eken balanna puluwanda

    thnx
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    1.අපි 17 එනවා. MELවල හවසට ice වහිනවද, කලුපාට ගොරොස් ඔලුවත් එක්ක වැහෙන winter cloth ගේන්න ඕනද ? නැත්නම් අත්දිග ජර්සි ඇතිද?

    2. ඩයලොග් මොබිටෙල් ඩේට රෝමින් නැතුව කෝල් රෝමින් විතරක්ද දන්නෙ? ඩේට දැම්මොත් ගොඩක් කැපෙනවද ? හැම තැනම wifi තියෙනවද?

    3. හවස 5න් පස්සෙ night shopping තියෙන්නෙ කොහෙද? දවස් 2ක 3කින් MEL බලන්න පුලුවන් Travel guide pdf ගන්න වෙබ් සටි තියෙනව? Burwood ඉදල යන්නෙ එන්නෙ කොහොමද
    පුලුවන්නම් Burwood හරියෙ detailed map එකක link දන්නකො

    4. හොදටම හයිය වීල්ස් තියෙන Luggageබෑග් ඕනද ? නැත්නම් Cathy Pacific අන්ලෝඩ් අය විසිකරල කඩනවද?

    Thanks

    ඇයි CX එන්නේ? අඩුයිද ටිකට් එක? ශ්‍රීලංකන් ඩිරෙක්ට් බැලුවේ නැද්ද?
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    1 Me tike nam hima watenawa raata raata

    2 wifi balana balana tana

    3 hawasa 7n passe nam hondama dandenong patta tama shopping walata, sun shine, weribee th hodai.... burwood nisa Dandenong yanna

    4 apo na eyala ath 2n ma ussala kare thiyan geni yanne

    danne nathi deyak ahuwamajoke ekata gann epa machan
     
    Aug 31, 2011
    399
    43
    0
    api 2 days yanna inne mehemayi...

    day 1

    Royal botanical garden , federation square , princes bridge

    Eureka tower , China Town shopping,

    Day 2

    Melbourne Zoo, Sea life St Kilda beach & Brighton beach

    meka dura hari nathnam puluwannam meka 2days walata adjust karanna puluwanda ?

    thanks
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සුද්දෝ එහේ දුඹුරු හම තියෙන උන්ට පොලු වලින් ගහල එලවනවා.
     
    ruyoboy9

    Member
    Nov 11, 2018
    4
    0
    0
    1.අපි 17 එනවා. MELවල හවසට ice වහිනවද, කලුපාට ගොරොස් ඔලුවත් එක්ක වැහෙන winter cloth ගේන්න ඕනද ? නැත්නම් අත්දිග ජර්සි ඇතිද?

    2. ඩයලොග් මොබිටෙල් ඩේට රෝමින් නැතුව කෝල් රෝමින් විතරක්ද දන්නෙ? ඩේට දැම්මොත් ගොඩක් කැපෙනවද ? හැම තැනම wifi තියෙනවද?

    3. හවස 5න් පස්සෙ night shopping තියෙන්නෙ කොහෙද? දවස් 2ක 3කින් MEL බලන්න පුලුවන් Travel guide pdf ගන්න වෙබ් සටි තියෙනව? Burwood ඉදල යන්නෙ එන්නෙ කොහොමද
    පුලුවන්නම් Burwood හරියෙ detailed map එකක link දන්නකො

    4. හොදටම හයිය වීල්ස් තියෙන Luggageබෑග් ඕනද ? නැත්නම් Cathy Pacific අන්ලෝඩ් අය විසිකරල කඩනවද?

    Thanks

    1. ice wetenne ne. google eke weather eka check karanna ee dawas wala. eewa hariyatama hari. summer time den nam. but tikak cold wenna puluwan dawask era dawasak wage. re ta tikak heethalai.

    2. dialog wala data roaming have $1 and $5 per day. nethnam airport eken shortterm sim ekak ganna.

    3. mehe public transport wala yanna myki kiyana card ekak ganna oni. eka train station or shops walin ganna puluwan. eka aran oni thenaka yanna puluwan reload karala. normaly city center eke thama shopping. google maps wala yanna oni thena daala train or bus select kalama kohomada yanna oni keeyatada enne okkoma wisthara wetenawa. nethnam public transport app ekak have use karannna. godak dawas innawa nam rent a car.

    4. ehema wenna chance eka adui.
     
    Last edited:
    Aug 31, 2011
    399
    43
    0
    1. ice wetenne ne. google eke weather eka check karanna ee dawas wala. eewa hariyatama hari. summer time den nam. but tikak cold wenna puluwan dawask era dawasak wage. re ta tikak heethalai.

    2. dialog wala data roaming have $1 and $5 per day. nethnam airport eken shortterm sim ekak ganna.

    3. mehe public transport wala yanna myki kiyana card ekak ganna oni. eka train station or shops walin ganna puluwan. eka aran oni thenaka yanna puluwan reload karala. normaly city center eke thama shopping. google maps wala yanna oni thena daala train or bus select kalama kohomada yanna oni keeyatada enne okkoma wisthara wetenawa. nethnam public transport app ekak have use karannna.

    4. ehema wenna chance eka adui.

    goydak pin

    Air port eken arrival eken enakota kotaninda MEL airport eke SIM ekak ganne..Passport ekatada denne..SL walata call data eken ok da

    Hongkong transit eke time ethurui ehen ganna baha neda

    thanks
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    api 2 days yanna inne mehemayi...

    day 1

    Royal botanical garden , federation square , princes bridge

    Eureka tower , China Town shopping,

    Day 2

    Melbourne Zoo, Sea life St Kilda beach & Brighton beach

    meka dura hari nathnam puluwannam meka 2days walata adjust karanna puluwanda ?

    thanks
    uba travel karanne kohomada... dawas dekaii da inne Melb? yako yana ekenuth wadak na ne