memory help

shen95

Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    32gb or 16gb microsdcard colombo awata ganna hoda thanak kiyapallako dannawanm price ekkama dapan:sorry:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම මෙතනින් Kingston පෙන් ඩ්‍රයිවිස්,micro SD එකක් ගත්තා.අවුලක් නැහැ..
    එක එක තැන්වල ගන්න එපා, ඒවා විකුනන එක නැවැත්තුවොත්, සෙර්විස් නැහැ..මට එහෙම වුනා,අවු 5ක වොරනටි තිබුනා,අවුරැද්දකට පස්සෙ ගියාම එයාලා Kingston නවත්තලා..හදන්න බැහැ කිවිවා..හොර ඒවාද දන්නෙ නැහැ,dialcom එකේත් බලන්න..:yes:

    Kingston මෙි ගොල්ලො තමා ගෙන්නන්නෙ.. මෙතනට කෝල් කරලා බලන්න..කැඩුනොත් අලුත් එකක් දෙනවා..දිගටම සර්විස් එක දෙන තැනකින් ගන්න..

    Memory Technologies (Pvt) Ltd

    http://www.kingston.com/en/wheretobuy

    http://dialcom.lk/categories.php?path=1

    kingston authorized distributors
    View attachment 63675
     
    Last edited: