අම්මට සිරි! ප්‍රොසෙසර් එකේ නූල කැඩිලා!Thankx Okkotoma ... Problem eka Hari machan laa
Processor eke Multi Core processing Disable Karaa,,, dan hari ... Pocessor eke Thread ekak DAMAGE wela ... anisai MEMORY MANEGMENT Error ekak awe ....![]()

මචන් වින්ඩොස් 7 වලනම් Control Panel\All Control Panel Items\Administrative Tools ගිහිල්ලා windows memory diagnostic ටෙස්ට් එක රන් කරලා බලන්න..


