බුකියෙ ඉන්නව ගෑනු ටිකක් කොයි වෙලෙත් නිකන් men and women same සීන් එකෙන් හෑලි ලියන..
අර අමන්දා කියන එකිත් එහෙමයි. මට මුලු නම මතක නෑ.. සමතැන ගන්න පුදුම හෑළි ගොඩක් ලියන්නෙ.
අර කාන්ත ක්‍රිකට් මැච් එකෙත් "කොල්ලො වගේ සෙල්ලම් කරා" කියල එකෙක් දාල තිබ්බ කියල ඒකටත් හෙන පඩ ටෝක් දීල තිබ්බ හෑලි ලියලා..
හැබැයි දැන් අර ඔලිම්පික් බොක්සින් මැච් එකේ intersex එකෙක් female විදියට සෙල්ලම් කරල අර කෙල්ලට ගැඃඋවට පස්සෙ සද්දයක් නැද්ද කොහෙද.. මොකුත් ලියල තියනව දැක්කෙ නෑ..
victim කෙනෙක් වෙන්න කැමති නැතුව ඇති..
උන්ට තේරෙන් නෑ මේ ලොකේ ස්වභාවය..
කෙල්ලො කියන්නෙ කොහොමත් සුන්දර සිව්මැලි creation එකක්.. කොල්ලො එහෙම නෙමෙයි. කොල්ලො ස්වභාවයෙන්ම tough.. ඒ මේ ලෝකෙ හැටි..
මෙලෝ රහක් නැති කාන්තා ලාලිත්‍යක් නැති කැත ගෑණූ තමයි සමතැන ඕනෙ කියල වාද කරන්නෙ.
අර ගුටි කාපු කෙල්ල පව්.. සමතැන ඉල්ලන ගෑනු ඒකට මොකුත් කියන් නෑ එතනදි උන්ට පිළිගන්න වෙන හින්ද ගෑනුයි පිරිමියි කියන්නෙ සම තෑන තියන්න බැරි unique creations දෙකක් කියලා.

Last edited: