Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Men Fashion - ෂර්ට් අත නවන විදි 5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Men Fashion - ෂර්ට් අත නවන විදි 5ක්

Men Fashion - ෂර්ට් අත නවන විදි 5ක්

ගොඩක් අපේ කොල්ලො ෂර්ට් ඇන්දට අත් නවන හරි විදිහ දන්නෙ නෑ. ඒ වගේම තමයි ඇයි අත් නවන්නෙ කියලත්. හරි…ගොඩක් වෙලාවට අත් නවන්නෙ උණුසුම් අවස්ථාවක තව යම්කිසි බරපතල වැඩක් කරන වෙලාවක හෝ අත් දිගට දමා යෑම අනවශ්‍ය අවස්ථාවල. අපි දැන් බලමු අත් හරියට නවන විදි 5ක්.

1.The AIFA Roll

Cuff එකේ පළලට එක් වරක් නවා එම පළලටම තවත් වරක් නවන්න. නැමුම් වාර ගණන 2කි. මෙහිදී අතෙන් 3/4ක් වැසෙන ලෙස නැමීමයි සිදුකළ යුත්තේ. ඒ නිසා අතේ දිග අනුව නැමුම් වාර ගණන වෙනස් විය හැක. අතෙහි ප්‍රමාණය දිගින් අඩු අය සඳහා මෙය ගොඩක් ගැළපේ.

2. The Basic Sleeve Roll

මේක තමයි සාමන්‍ය ක්‍රමය. Cuff එකේ පළලට එක් වරක් නමා එලෙසම තවත් දෙපාරක් නවන්න. නැමුම් වාර ගණන අතෙහි දිග අනුව වෙනස්වේ. ඒ නිසා වැලමිට පසුවූ සැණින් නැවීම නවත්වන්න.

3. The High Roller

මෙයත් පෙර ලෙසමයි. පෙර ලෙසට වඩා එක් නැමුම් වාරයක් වැඩිවේ. සම්පූර්ණ නැමුම් වාර 4යි. ගොඩක් වෙලාවට අතෙහි muscles වර්ධනය කරගත් අයට හා අතෙහි tattoo ගැසූ කෙනෙකුට මෙය ගැළපේ. semi-casual or informal shirts සඳහා මෙය ගැළපේ.

4. The Master Sleeve Roll

සමහර shirts වල cuff වෙන පාටක් හෝ වෙන design එකකින් එනවා. ඉතිං අත් නැව්වාම ඒක වැහෙනවා. හැබැයි මේ ක්‍රමයට එහෙම වෙන්නෙ නෑ. cuff එක වැලමිට දෙසට එනතුරු ආපහු අදින්න.ඉන්පසු එක් වරක් නවන්න cuff එක මදක් පෙනෙන ලෙස. මේක තමයි modernම style එක.

5. The Band Roll

මේක 60 ගණන්වල යුරෝපයේ තිබ්බ style එකක්. හැබැයි අපි දන්නවා පරණ style ආපහු එනවා. sleeve band එකක් වැලමිටට උඩින් දමා ෂර්ට් අත ඉහළට අදින්න.

Source

Source

[QUOTE="Captain jack sparrow, post: 21894539, member: 562592"] [b]Men Fashion - ෂර්ට් අත නවන විදි 5ක්[/b] [B][CENTER][SIZE="6"]Men Fashion - ෂර්ට් අත නවන විදි 5ක්[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/923/1GkMCK.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]ගොඩක් අපේ කොල්ලො ෂර්ට් ඇන්දට අත් නවන හරි විදිහ දන්නෙ නෑ. ඒ වගේම තමයි ඇයි අත් නවන්නෙ කියලත්. හරි…ගොඩක් වෙලාවට අත් නවන්නෙ උණුසුම් අවස්ථාවක තව යම්කිසි බරපතල වැඩක් කරන වෙලාවක හෝ අත් දිගට දමා යෑම අනවශ්‍ය අවස්ථාවල. අපි දැන් බලමු අත් හරියට නවන විදි 5ක්.[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"]1.The AIFA Roll[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/922/31DJCZ.jpg[/IMG] [SIZE="5"]Cuff එකේ පළලට එක් වරක් නවා එම පළලටම තවත් වරක් නවන්න. නැමුම් වාර ගණන 2කි. මෙහිදී අතෙන් 3/4ක් වැසෙන ලෙස නැමීමයි සිදුකළ යුත්තේ. ඒ නිසා අතේ දිග අනුව නැමුම් වාර ගණන වෙනස් විය හැක. අතෙහි ප්‍රමාණය දිගින් අඩු අය සඳහා මෙය ගොඩක් ගැළපේ.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]2. The Basic Sleeve Roll[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/923/7sB7zo.jpg[/IMG] [SIZE="5"]මේක තමයි සාමන්‍ය ක්‍රමය. Cuff එකේ පළලට එක් වරක් නමා එලෙසම තවත් දෙපාරක් නවන්න. නැමුම් වාර ගණන අතෙහි දිග අනුව වෙනස්වේ. ඒ නිසා වැලමිට පසුවූ සැණින් නැවීම නවත්වන්න.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]3. The High Roller[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/923/gR5kxt.jpg[/IMG] [SIZE="5"]මෙයත් පෙර ලෙසමයි. පෙර ලෙසට වඩා එක් නැමුම් වාරයක් වැඩිවේ. සම්පූර්ණ නැමුම් වාර 4යි. ගොඩක් වෙලාවට අතෙහි muscles වර්ධනය කරගත් අයට හා අතෙහි tattoo ගැසූ කෙනෙකුට මෙය ගැළපේ. semi-casual or informal shirts සඳහා මෙය ගැළපේ.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]4. The Master Sleeve Roll[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/922/OYwehz.jpg[/IMG] [SIZE="5"]සමහර shirts වල cuff වෙන පාටක් හෝ වෙන design එකකින් එනවා. ඉතිං අත් නැව්වාම ඒක වැහෙනවා. හැබැයි මේ ක්‍රමයට එහෙම වෙන්නෙ නෑ. cuff එක වැලමිට දෙසට එනතුරු ආපහු අදින්න.ඉන්පසු එක් වරක් නවන්න cuff එක මදක් පෙනෙන ලෙස. මේක තමයි modernම style එක.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]5. The Band Roll[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/923/Xi0iLh.jpg[/IMG] [SIZE="5"]මේක 60 ගණන්වල යුරෝපයේ තිබ්බ style එකක්. හැබැයි අපි දන්නවා පරණ style ආපහු එනවා. sleeve band එකක් වැලමිටට උඩින් දමා ෂර්ට් අත ඉහළට අදින්න.[/SIZE][/CENTER] [URL="http://www.realmenrealstyle.com"][B][CENTER][SIZE="5"]Source[/SIZE][/CENTER][/B][/URL] [URL="http://www.menandwomen.lk"][B][CENTER][SIZE="5"]Source[/SIZE][/CENTER][/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom