Men Fashion - ෂර්ට් අත නවන විදි 5ක්

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    Men Fashion - ෂර්ට් අත නවන විදි 5ක්

    Men Fashion - ෂර්ට් අත නවන විදි 5ක්

    1GkMCK.jpg

    ගොඩක් අපේ කොල්ලො ෂර්ට් ඇන්දට අත් නවන හරි විදිහ දන්නෙ නෑ. ඒ වගේම තමයි ඇයි අත් නවන්නෙ කියලත්. හරි…ගොඩක් වෙලාවට අත් නවන්නෙ උණුසුම් අවස්ථාවක තව යම්කිසි බරපතල වැඩක් කරන වෙලාවක හෝ අත් දිගට දමා යෑම අනවශ්‍ය අවස්ථාවල. අපි දැන් බලමු අත් හරියට නවන විදි 5ක්.

    1.The AIFA Roll
    31DJCZ.jpg

    Cuff එකේ පළලට එක් වරක් නවා එම පළලටම තවත් වරක් නවන්න. නැමුම් වාර ගණන 2කි. මෙහිදී අතෙන් 3/4ක් වැසෙන ලෙස නැමීමයි සිදුකළ යුත්තේ. ඒ නිසා අතේ දිග අනුව නැමුම් වාර ගණන වෙනස් විය හැක. අතෙහි ප්‍රමාණය දිගින් අඩු අය සඳහා මෙය ගොඩක් ගැළපේ.

    2. The Basic Sleeve Roll
    7sB7zo.jpg

    මේක තමයි සාමන්‍ය ක්‍රමය. Cuff එකේ පළලට එක් වරක් නමා එලෙසම තවත් දෙපාරක් නවන්න. නැමුම් වාර ගණන අතෙහි දිග අනුව වෙනස්වේ. ඒ නිසා වැලමිට පසුවූ සැණින් නැවීම නවත්වන්න.

    3. The High Roller
    gR5kxt.jpg

    මෙයත් පෙර ලෙසමයි. පෙර ලෙසට වඩා එක් නැමුම් වාරයක් වැඩිවේ. සම්පූර්ණ නැමුම් වාර 4යි. ගොඩක් වෙලාවට අතෙහි muscles වර්ධනය කරගත් අයට හා අතෙහි tattoo ගැසූ කෙනෙකුට මෙය ගැළපේ. semi-casual or informal shirts සඳහා මෙය ගැළපේ.

    4. The Master Sleeve Roll
    OYwehz.jpg

    සමහර shirts වල cuff වෙන පාටක් හෝ වෙන design එකකින් එනවා. ඉතිං අත් නැව්වාම ඒක වැහෙනවා. හැබැයි මේ ක්‍රමයට එහෙම වෙන්නෙ නෑ. cuff එක වැලමිට දෙසට එනතුරු ආපහු අදින්න.ඉන්පසු එක් වරක් නවන්න cuff එක මදක් පෙනෙන ලෙස. මේක තමයි modernම style එක.

    5. The Band Roll
    Xi0iLh.jpg

    මේක 60 ගණන්වල යුරෝපයේ තිබ්බ style එකක්. හැබැයි අපි දන්නවා පරණ style ආපහු එනවා. sleeve band එකක් වැලමිටට උඩින් දමා ෂර්ට් අත ඉහළට අදින්න.

    Source

    Source
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය අන්තිම එක නැතුව අනිත් හැම විදියටම නවලා ඇති බං.. උදේ පාන්දරට ශර්ට් අත නවනව කියන්නෙ එපාම වෙන වැඩක්.. :growl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ස්ලිම් ෆිට් ෂර්ට් වල අත් නමන්න ගියාම එපා වෙනවා.
    ඒත් අමාරුවෙන් නැමුවායි කියමු කෝ. ඒත් ගලවන කොට ඊට හපන්.
     
    • Like
    Reactions: Roxxx

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය අන්තිම එක නැතුව අනිත් හැම විදියටම නවලා ඇති බං.. උදේ පාන්දරට ශර්ට් අත නවනව කියන්නෙ එපාම වෙන වැඩක්.. :growl:
    ANEH MEH HITAPAN AMUDE GAHANA UBATA MONA SHRTDA:lol:
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ස්ලිම් ෆිට් ෂර්ට් වල අත් නමන්න ගියාම එපා වෙනවා.
    ඒත් අමාරුවෙන් නැමුවායි කියමු කෝ. ඒත් ගලවන කොට ඊට හපන්.

    ow ban epa wenawa!!

    You must spread some Reputation around before giving it to Captain jack sparrow again.
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එන්න සුදු චූටි ළග නමන්න කියන නමන එක ගැන මෙතන විස්තර නැද්ද?

    වටිනවා... +21
     
    Captain jack sparrow

    Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    NICE THREAD BRO

    The Band Roll eka thama patta

    ඉස්සර ඉදන්ම ඔව්වා කොරනවා නම් දන්නේ නැති උනාට.. :cool: TFS :yes:

    4. The Master Sleeve Roll

    ඔය අන්තිම එක නැතුව අනිත් හැම විදියටම නවලා ඇති බං.. උදේ පාන්දරට ශර්ට් අත නවනව කියන්නෙ එපාම වෙන වැඩක්.. :growl:

    ස්ලිම් ෆිට් ෂර්ට් වල අත් නමන්න ගියාම එපා වෙනවා.
    ඒත් අමාරුවෙන් නැමුවායි කියමු කෝ. ඒත් ගලවන කොට ඊට හපන්.

    Ealaz bump..

    ow ban epa wenawa!!

    You must spread some Reputation around before giving it to Captain jack sparrow again.

    The Basic Sleeve Roll

    1,4 තමයි ගොඩක්ම.

    එන්න සුදු චූටි ළග නමන්න කියන නමන එක ගැන මෙතන විස්තර නැද්ද?

    වටිනවා... +21

    ANEH MEH HITAPAN AMUDE GAHANA UBATA MONA SHRTDA:lol:

    up............

    නියම්යි

    Elaa rep ++

    Thanks machan sup akata​