Men Shaver

මේකක් ඔන්ලයින් ගෙන්නන එක්ද මෙහෙන් ගන්න එකද හොද. ඔන්ලයින් ගෙනාවොත් 3000ට අඩුයි. මෙහෙන් ගත්තොත් 8000ක් 9000ක් වෙනවා වොරන්ටි 2Y එක්ක. ඔයාල ලග තියෙන්නෙ මෙහෙන් ගත්ත එවාද නැත්තම් ඔන්ලයින් ගෙනාපුවද?

Beardtrimmer series 7000 Vacuum Beard Trimmer

BT7206.gif
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ඊබේ තින්නේ චයිනා බ්‍රෑන්ඩ් බං මෙහෙ 8ක්-10ක් වෙන්නේ ෆිලිප්ස් වගේ බ්‍රෑන්ඩ්

    මගේ ගාව තිනවා ෆිලිප්ස් එකක් නෙදර්ලන්ඩ් හදපු. දැන් එකේ මොටරේ අව්ල් ගිහින් ස්ලෝව් වෙලා තින්නේ මෝටරයක් 5000 යි ඊබේ එකේ :P
     
    ඊබේ තින්නේ චයිනා බ්‍රෑන්ඩ් බං මෙහෙ 8ක්-10ක් වෙන්නේ ෆිලිප්ස් වගේ බ්‍රෑන්ඩ්

    මගේ ගාව තිනවා ෆිලිප්ස් එකක් නෙදර්ලන්ඩ් හදපු. දැන් එකේ මොටරේ අව්ල් ගිහින් ස්ලෝව් වෙලා තින්නේ මෝටරයක් 5000 යි ඊබේ එකේ :P

    ෆිලිප්ස් මෙහෙ තියෙන්නෙ ඉන්දියන් එක නේද?
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    Mokak gaththath kalayak pawichchi karaki bn. Kisi awlak na. Ube welawata karumeta bala eksk hambunoth thama case eka.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ෆිලිප්ස් මෙහෙ තියෙන්නෙ ඉන්දියන් එක නේද?

    මගෙ ලග එකක් තියනවා මෙහෙන් ගනිපු පිලිපස් එකක්
    ඒක නම් තායිවාන් ගහපු එකක්, කිසි අවුලක නැතිව වැඩ දැන් කාලයක් වෙනවා

    ඒක water proof නැහැ, දවසක් අමතක වෙලා(මම නෙමෙයි) වතුර දාල සබන් ගාල හේදුවා, මම හිතුවා ඉවරයි කියලා ඒත් ඒක වෙලත් අවුරුද්දක් විතර වෙනවා තාම බබා වගේ වැඩ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මගෙ ලග එකක් තියනවා මෙහෙන් ගනිපු පිලිපස් එකක්
    ඒක නම් තායිවාන් ගහපු එකක්, කිසි අවුලක නැතිව වැඩ දැන් කාලයක් වෙනවා

    ඒක water proof නැහැ, දවසක් අමතක වෙලා(මම නෙමෙයි) වතුර දාල සබන් ගාල හේදුවා, මම හිතුවා ඉවරයි කියලා ඒත් ඒක වෙලත් අවුරුද්දක් විතර වෙනවා තාම බබා වගේ වැඩ

    Danako pic ekak
    Owagen gillet wage smoorh kepenawada
    Razer ganan yanawa dawas 5 kapanna ba
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    mehen ganin,man gawath thiyenne mehen gatta ekak 5k witra una,oke chraging time balahn 4000 gane eke chaging time wadi ,1 hour chrage time ekak blahn,water proof walata witrak tawa3,4 dena eka terumk nane bn