MENAKA MADUWANTHI driving style

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    එහෙනම් ඩොලර් 1000ක් විතර බිලක් ගෙදරට එන්නේ :P

    යකෝ පිටරටවල් බහුතරේක ඩ්‍රයිවින් සීට් එක වමේ නේ ඉතිං මේකි පැසෙන්ජර් සීට් එකේ නැටුවම මොකද? :dull:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    යකෝ පිටරටවල් බහුතරේක ඩ්‍රයිවින් සීට් එක වමේ නේ ඉතිං මේකි පැසෙන්ජර් සීට් එකේ නැටුවම මොකද? :dull:

    මේ ලංකාවේදී නටපු නැටුමක් ලු, ඉතින් ඔය නටන්නේ ඩ්‍රයිවින් කරන ගමන්. මේ වීඩියෝ ඒක දැකපු හාදයෙක් හිටං තුමාට ඔත්තුව දුන්නලු, ඉතින් රු 5000ක් දඩ ගැහුවා කියල පත්තර වල තිබුණා. :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    මේ ලංකාවේදී නටපු නැටුමක් ලු, ඉතින් ඔය නටන්නේ ඩ්‍රයිවින් කරන ගමන්. මේ වීඩියෝ ඒක දැකපු හාදයෙක් හිටං තුමාට ඔත්තුව දුන්නලු, ඉතින් රු 5000ක් දඩ ගැහුවා කියල පත්තර වල තිබුණා. :baffled:

    හිටං තුමා ඉන්නෙ බ්‍රා එකක් නිළියක් වගේ එකක් බලාගෙන ඉන්න නෙහ්

    අපොයි ජනාධිපතිට ගිය කල :rofl:
     
    යකෝ පිටරටවල් බහුතරේක ඩ්‍රයිවින් සීට් එක වමේ නේ ඉතිං මේකි පැසෙන්ජර් සීට් එකේ නැටුවම මොකද? :dull:
    ඕට්ටේලියාවෙ දකුණෙ, වික්ටෝරියා පොලීසියෙන් ලංකාවෙන් එළියට බැහැපු නැති ගෑනියෙකුටත් දඩ කොළයක් එව්වා කියලා පත්තරේ දැක්කා. ඉතිං මේ ගෑණිට එවුවාම මොකෝ :rolleyes: