ඊයේ (30) දිනයට යෙදී තිබූ ගාමිණී ෆොන්සේකා මහතාගේ ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඉදි කළ එතුමාගේ පිළිරුවක් නිරාවරණය කිරීමේ උළෙලක් සංවිධානය කර තිබිණි. පිළිරුව විවෘත කිරීමට මොහොතකට පෙර එම ස්ථානයට ජනාධිපතිවරයා හදිසියේම පැමිණ ඔහු...