mara news ekak hambawuna fb eken ...
repost da danne ne

kohoma wunath balannako

ජැක්සන් ඇන්තනිගේ දුව මාධවී යුග දිවියට
ප්‍රවීන චිත්‍රපට නළු/ අධ්යක්ෂ ජැක්සන් ඇන්තනිගේ දුව මාධවී වත්සලා එළබෙන දෙවන දා විවාහ විමට සුදානම් වනවා.ඒ ප්‍රවීන කලාකරුවෙක් වන හේමසිරි ලියනගේ ගේ පුතුණුවන් වන ආලෝක සුවන්න ලියනගේ සමගින්.
ඔහු වෘතියෙන් ශල්‍ය වෙද්‍යවරයෙක්.ඔවුන් ගේ ප්‍රේම සම්බන්ධතාවය ගොඩ නැගී ඇත්තේ මාධවී අසනීපව රෝහල්ගතවූ අවස්ථාවකයි.මේ වනවිට මාධවීට වයස අවුරුදු 22 ක් වනවා.විවාහ උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විමට සුදානම් කර ඇති අතර එදින උදැසන දෙව්මැදුරේ දේව මෙහය පැවැත්වෙන්නේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දෙව් මදුරෙය.
(by: gossip9.com )