menna ada api joly karapu hati(tnx uraj aiya)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න මම ආවෝ......ඊයේ දවසම EK වැඩ කලේ නැතුව මම Office එකට වෙලා EK Page එක Refresh කර කර හිටියේ........... යන්තම් ඇති දැන් වැඩ...............!!

    අයියෝ මේ හේෂාන් මල්ලි කරන වැඩ................?? EK එකේ කියන්න ඕනද අපි යන ගමන් ගැන..........!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    shan_n95 said:
    uraj lokka hitiye eyage gf ekka halooo..he he he

    අයියෝ මේක Thread එකේ මුලට දාපන්කෝ................!! නැත්නම් අපේ කට්ටිය වෙන වෙන ඒවා හිතයි...........!! :growl: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    shan_n95 said:
    ai naththe....man wenama hitiye,,,he he ..ape uraj lokka hitiye eyage loke..man hitiye mage loke:rolleyes:

    හරියට හරි.......... උඹ කරලා තියෙන දේවල් FB එකෙත් දාලා තිබුනේ......... පේරාදෙණි ගාඩ්න් එකට කෙල්ලත් එක්ක යන්න බයේ හිටපු එකා.............:shocked: :shocked: ගියාට පස්සේ නටලා තියෙන නාඩගම් මෙතන දාන්නත් බෑ...............:no: :no: ඔන්න අපි නම් හරීම නිවිලා......... ඇල් වතුරත් නිවලයි බොන්නේ.............!! :lol: :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    urajdrlk said:
    අයියෝ මේක Thread එකේ මුලට දාපන්කෝ................!! නැත්නම් අපේ කට්ටිය වෙන වෙන ඒවා හිතයි...........!! :growl: :growl:

    hik hik! arun denna pare pol kattak aragena hinga kaka innakota umba pihita una kiyanne aththada? :P :nerd: :rofl:
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    urajdrlk said:
    අයියෝ මේක Thread එකේ මුලට දාපන්කෝ................!! නැත්නම් අපේ කට්ටිය වෙන වෙන ඒවා හිතයි...........!! :growl: :growl:

    lol.... too late i guess hahaha
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    Sonique said:
    Ah EK membersla unaama ohoma thama. Kohe giyath danna adurana kattiya.
    @ 'Uraj' - Uba un dennata love karanna deunne na neda :P
    Anyway day is saved coz of EK and it's members. Family for life;)

    අනේ මම එහෙම ශාන්ට කරදර කර කර ඉන්න වෙලාවක් තිබුනේ නෑ..............:growl: :growl: ශාන්ටයි එයාගේ කෙල්ලටයි ලව් කරන්න දීලා...........:) :) මම මගේ පාඩුවේ මගේ එක්කෙනා එක්ක හිටියා............!! :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    BLACKLIST_MEMBER said:
    hik hik! arun denna pare pol kattak aragena hinga kaka innakota umba pihita una kiyanne aththada? :P :nerd: :rofl:

    ඔව් ඔව් උන් දෙන්නා හිගා කකා No Limit එක ලගට ආවා........:lol: :lol: මට පව් කියලා හිතුනා...... තවම පොඩි එකානේ...........!!:lol: :lol: ඒ නිසා දන්නේ නෑ පෝය දවසට Film Hall වහලා බව.........!!:shocked: :shocked:

    ඉතින් බයේ ගැහෙනවා පේරාදෙණි ගාඩ්න් එකේදි පොලිසියෙන් අල්ල ගනියි කියලා.........:P :P

    මම තමයි එක්කන් ගියේ.........:) :) අන්තිමට ගාඩ්න් එක ඇතුලට ගියාට පස්සේ.......... මේකා කරල තියෙන ඒවා මෙතන දාන්න බෑ............ FB profile එක බලන්න...........!! :lol: :lol:
     
    sinha_kolla

    Member
    Jan 26, 2009
    127
    1
    0
    Sinhala Rate
    shan_n95 said:
    hi okkotamaa....

    adanan maara happy dawasak....ada maai mage gf ui podi gamanak giya kandy.api giye film ekak balanna..ape karumeta hall eka wahala.ithin apita kara kiyaa ganna deyak nathiwa hitiye...:no:.passe ape urajdrlk aiyath podi wadakata kandy awilla hitiya.anthimata api gihin eyawa meet unaa...:).ela porakne eya..he he eya shopping koranawa:lol:.ithin api eyalath ekka gardns gihin hodata enjoy kara..ada uraj aiya nohitinna apita paare higaakanna thamaa wenne:baffled::rolleyes:..he he..man meet una 1st ek friend thamaa ape urajdrlk aiya..he he...:rofl:dan thamaa ithin man gedara awe...tnx again aiya..api ayeth meet wemu......:P

    3sum? :lol: joke ok :cool:
     
    pavanayya

    Member
    May 11, 2007
    8,022
    19
    0
    far away in a cave......
    urajdrlk said:
    ඔව් ඔව් උන් දෙන්නා හිගා කකා No Limit එක ලගට ආවා........:lol: :lol: මට පව් කියලා හිතුනා...... තවම පොඩි එකානේ...........!!:lol: :lol: ඒ නිසා දන්නේ නෑ පෝය දවසට Film Hall වහලා බව.........!!:shocked: :shocked:

    ඉතින් බයේ ගැහෙනවා පේරාදෙණි ගාඩ්න් එකේදි පොලිසියෙන් අල්ල ගනියි කියලා.........:P :P

    මම තමයි එක්කන් ගියේ.........:) :) අන්තිමට ගාඩ්න් එක ඇතුලට ගියාට පස්සේ.......... මේකා කරල තියෙන ඒවා මෙතන දාන්න බෑ............ FB profile එක බලන්න...........!! :lol: :lol:
    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: