Menna Aluthma dooshakaya, Antima mohotheth gahanawa.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
සංචාරක ඇමැති ජාගොඩගේ දිනපොත් 20,000 බිල ලක්ෂ 82 යි දේශීය 2010 ජනවාරි 11 වෙනි සදුදා, 17:08
bribery_1.jpg
වත්මන් සංචාරක ඇමැති අචර සුරංග ජාගොඩ විසින් දිනපොත් 20,000 ක් සඳහා මුදල් ලෙස රු 8,200,000.00 ක (ලක්ෂ 82 ක) බිල්පතක් නිකුත් කරන ලෙස නියෝග කර ඇත. නමුත් සංචාරක අමාත්‍යංශ ලේකම් ජෝර්ජ් මයිකල් මහතා මෙම මුදලට අදාල බිල්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. දිනපොත් 20,000 ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 82ක මුදලක් වෙන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අමාත්‍යංශ ලේකම්වරයා ඒ බව ඇමැතිවරයාට දන්වා ඇත.

කෙසේ වෙතත් ‍දිනපොත් 20,000 ක් වෙනුවෙන් මෙපමණ මුදලක් වෙන් කිරීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අප කළ විමසීමකදී නම හෙළි කිරීමට අකමැති අමාත්‍යංශ නිලධාරියෙකු පැවසුවේ වත්මන් අමාත්‍යවරයාගේ නාස්තිකාර වියදම් පිළිබඳව දිගින් දිගටම චෝදනා එල්ල වූ බවත්, මෑතකදී පත් වූ මෙම අමාත්‍යවරයා පැමිණි දින සිට මේ දක්වා අමාත්‍යංශයේ අති විශාල මුදල් සම්භාරයක් නාස්ති කළ බවත්, මෙයින් වැඩි ප්‍රමාණයක් අමාත්‍යවරයාගේ සාක්කුවට ගිය බවත්ය.

වත්මන් සංචාරක අමාත්‍ය අචල ජාගොඩ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන අතර, නිදහස් පෙරමුණේ මන්ත්‍රී නන්දන ගුණතිලක එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එතෙක් ඔහු නියෝජනය කළ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා ලබා බලහත්කාරයෙන් ගැනීමෙන් පසු එම අමාත්‍ය ධූරයට පත් විය.
 
  • Like
Reactions: westpra

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
ubala desapaalana resweem wala dena bath packet kaala kick ekak awith da ban mewa post karanne? :lol:
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
Mun pissu keliddi MR mara ninde...

ow ban. mun nam maara harak. :lol::lol::lol: munta salary ekak denawanam eth kamak ne me weda walata. :lol:

political supporters la thamai samajaye inna gon ma kattiya. mun pil bedila kotagannawa. arun aathal eke innawa :lol: antimata muntama p* arala un bada wadaagannawa :lol:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    QUOTE=~v3n0m~;6352338]ubala desapaalana resweem wala dena bath packet kaala kick ekak awith da ban mewa post karanne? :lol:[/QUOTE]


    Ethakota uba kiyanne mewa hari kiyala ne...
    :rofl::P:oo::frown::frown::shocked:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    QUOTE=~v3n0m~;6352338]ubala desapaalana resweem wala dena bath packet kaala kick ekak awith da ban mewa post karanne? :lol:


    Ethakota uba kiyanne mewa hari kiyala ne...
    :rofl::P:oo::frown::frown::shocked:[/QUOTE]

    mama ehema kiyanawawanam mamath desapaalana resweem wala bath packet kaala apu ekek wenawa ban. :lol: mama ehema kiwwe ne. mama poduwe political threads gena katha karanne.