ඔවු ඉතිං හොඳ ඔෆර් එකක් ආවොත් දීල දානව...යකෝ මගේ පොටෝ එක මටම විකුණන්ද හදන්නෙ?
ෆොටෝ එක විතරක් නෙමෙයි, ෆෝන් නම්බර්, ලොකේශන් එහෙමත් දෙනව... වටින ගාණක් කියන්න... ඉකමනට..
ඔයා එක්ක හුරතල් වෙවී ඉන්න බෑ... ගන්නවනං කියන්න, තව කස්ටිය කතා කරනව....
මොකද කියන්නෙ... ඕනෙද, එපාද...