Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna aththa.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිරිවැය අවම කිරීමේ ප්‍රධාන විකල්පයක් වන අතිරික්ත සේවක පිරිස ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයේදී මේ වන විටත් බොහෝ පිරිසක් හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් සියලු දෙනාම ඔස්ටේ්රලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නිමාවීමත් සමග ඉවත් කිරීමට නියමිත වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වල සඳහන් වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් සම්බන්ධව මේ දිනවල කරගෙන යනු ලබන මානව සම්පත් විගණනයේදී ආයතනයේ වැඩකටයුතු සඳහා අවශ්‍ය නොවන මෙම සේවක පිරිස අතිරික්තයක් ලෙස හඳුනාගෙන තිබේ.

මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් සහ ස්ථීර යන පදනම් යටතේ සේවකයන් 256 දෙනෙකු සේවය කරනු ලබන අතර එය සේවකයන් 30 දෙනෙකු දක්වා අඩු කිරීම වත්මන් පරිපාලනයේ බලාපොරොත්තුව වී තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම, මාසෙකට මිලියන 20 කට වැඩියෙන් මෙහි පඩි ගෙවනවා. ඒ ගෙවන 20 න් මිලියන 15 ක් විතර මුදල් අපතේ හැරීමකුයි සිදුවන්නේ. එහෙම කරලත් මේකෙ කිසිදු වර්ධනයක් නැත්නම් මේ අය ඉන්න එකේ තේරුමක් නැහැ"Êයනුවෙන් ඔහු සඳහන් කර සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්හි ආරක්ෂිත ප්‍රධානියා ලෙස කටයුතු කරන නිලධාරියා විසින් ඔස්ටේ්රලියානු තරගාවලිව සඳහා වන ආරක්ෂිත වියදම සඳහා මිලයන 56 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙන නමුත් ඉහළ බලධාරීන් විසින් එම මුදල ප්‍රතික්ෂේප කිරීම මත එය දැන් මිලියන 26 දක්වාත් අඩු කොට තිබේ.

යුද්ධය අවසන් වී තිබෙන අවස්ථාවක මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අර්බුදයත් සමග එම මුදලද දරා ගත නොහැකි තත්ත්වයක වන හෙයින් ඉහළ නිලධාරියකු විසින් එය මිලියන 8 දක්වා අඩු කර තිබූ නමුත් පසුව එම ආරක්ෂක උපදේශකයා එය මිලියන 6 දක්වා අඩු කොට පෙන්වා තිබේ. ඒ අනුව ප්‍රථමයෙන්ම මිලියන 56 ක් වූ ආරක්ෂිත ඇස්තමේන්තුව එම නිලධාරියා විසින්ම මිලියන 6 දක්වා අඩු කිරීමට කටයුතු කිරීමද විශ්මය දනවන සිදුවීමක් බව මේ පිළිබඳව තතු දත් උදවිය සඳහන් කර සිටිති.

ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීද ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරනු ලැබූ මෙම නිලධාරියා විසින් ලෝක කුසලාන තරගාවලිය සඳහා මිලියන 70 ක මුදලක් ආරක්ෂක වියදම් වශයෙන් ලබාගෙන තිබේ.

[QUOTE="Epic Madness, post: 12069127, member: 387000"] ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිරිවැය අවම කිරීමේ ප්‍රධාන විකල්පයක් වන අතිරික්ත සේවක පිරිස ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයේදී මේ වන විටත් බොහෝ පිරිසක් හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් සියලු දෙනාම ඔස්ටේ්රලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නිමාවීමත් සමග ඉවත් කිරීමට නියමිත වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වල සඳහන් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් සම්බන්ධව මේ දිනවල කරගෙන යනු ලබන මානව සම්පත් විගණනයේදී ආයතනයේ වැඩකටයුතු සඳහා අවශ්‍ය නොවන මෙම සේවක පිරිස අතිරික්තයක් ලෙස හඳුනාගෙන තිබේ. මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් සහ ස්ථීර යන පදනම් යටතේ සේවකයන් 256 දෙනෙකු සේවය කරනු ලබන අතර එය සේවකයන් 30 දෙනෙකු දක්වා අඩු කිරීම වත්මන් පරිපාලනයේ බලාපොරොත්තුව වී තිබේ. වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම, මාසෙකට මිලියන 20 කට වැඩියෙන් මෙහි පඩි ගෙවනවා. ඒ ගෙවන 20 න් මිලියන 15 ක් විතර මුදල් අපතේ හැරීමකුයි සිදුවන්නේ. එහෙම කරලත් මේකෙ කිසිදු වර්ධනයක් නැත්නම් මේ අය ඉන්න එකේ තේරුමක් නැහැ"Êයනුවෙන් ඔහු සඳහන් කර සිටියේය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්හි ආරක්ෂිත ප්‍රධානියා ලෙස කටයුතු කරන නිලධාරියා විසින් ඔස්ටේ්රලියානු තරගාවලිව සඳහා වන ආරක්ෂිත වියදම සඳහා මිලයන 56 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙන නමුත් ඉහළ බලධාරීන් විසින් එම මුදල ප්‍රතික්ෂේප කිරීම මත එය දැන් මිලියන 26 දක්වාත් අඩු කොට තිබේ. යුද්ධය අවසන් වී තිබෙන අවස්ථාවක මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අර්බුදයත් සමග එම මුදලද දරා ගත නොහැකි තත්ත්වයක වන හෙයින් ඉහළ නිලධාරියකු විසින් එය මිලියන 8 දක්වා අඩු කර තිබූ නමුත් පසුව එම ආරක්ෂක උපදේශකයා එය මිලියන 6 දක්වා අඩු කොට පෙන්වා තිබේ. ඒ අනුව ප්‍රථමයෙන්ම මිලියන 56 ක් වූ ආරක්ෂිත ඇස්තමේන්තුව එම නිලධාරියා විසින්ම මිලියන 6 දක්වා අඩු කිරීමට කටයුතු කිරීමද විශ්මය දනවන සිදුවීමක් බව මේ පිළිබඳව තතු දත් උදවිය සඳහන් කර සිටිති. [COLOR=Red][B]ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීද ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරනු ලැබූ මෙම නිලධාරියා විසින් ලෝක කුසලාන තරගාවලිය සඳහා මිලියන 70 ක මුදලක් ආරක්ෂක වියදම් වශයෙන් ලබාගෙන තිබේ.[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom