Menna aththa.

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    meka ada divaina puwath pathen
    කුමාර් සංගක්‌කාර ලකුණු 22 ක්‌ ලබා සිටියදී දුවද්දී දැවී යාම සහ නායක මහේල ජයවර්ධන කඩුල්ලේ රැදී සිටිය යුතුම අවස්‌ථාවේදී එල්ල නොකළ යුතු පහරක්‌ එල්ල කිරීමට ගොස්‌ ලකුණු 13 කට දැවී යාම ශ්‍රී ලංකා පරාජයේ ප්‍රබල සාධකයන් බවට පත්විය.

    Mewa gana kalinma api kiwwa. me denna inna kan team ekata hari yanne naha.
    meyala denna karana restaurant eke pana pitin marala kana kakuluwo gane pawu pirenawa. eke sapayath wadinawa athi team ekata.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ekekwath mee ponnayage thread ekata reply karanna epa...
    එකෙක් වත් මේ පොන්නයාගේ ත්රෙඩ් එකට රිප්ලයි කරන්න එපා

    reported.

    winadi dekak denawa waradda hada ganna.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒක තමයි සනිමල්. අපි මුළු ටීම් එකටම අවුරුද්දක් විතර නිවාඩු දීලා උඹේ අම්මගේ හොර මිනිස්සු 10 දෙනාවයි උම්බවයි එහෙට යවමු ඉතුරු මැච් ටික ගහන්න. මොකද කියන්නේ? කැමතිද? අම්මා අකමැති වෙන එකක් නැහැ නේද?
     
    • Like
    Reactions: starstharu

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඒක තමයි සනිමල්. අපි මුළු ටීම් එකටම අවුරුද්දක් විතර නිවාඩු දීලා උඹේ අම්මගේ හොර මිනිස්සු 10 දෙනාවයි උම්බවයි එහෙට යවමු ඉතුරු මැච් ටික ගහන්න. මොකද කියන්නේ? කැමතිද? අම්මා අකමැති වෙන එකක් නැහැ නේද?

    ubawa nam hadanna bari nisa mokuth kiyanne naha.
    machan arun dennawa eliyata dala chandimal wage aluth kollonta place denna ona.
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පිරිවැය අවම කිරීමේ ප්‍රධාන විකල්පයක්‌ වන අතිරික්‌ත සේවක පිරිස ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයේදී මේ වන විටත් බොහෝ පිරිසක්‌ හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් සියලු දෙනාම ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නිමාවීමත් සමග ඉවත් කිරීමට නියමිත වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අභ්‍යන්තර ආරංචි මාර්ග වල සඳහන් වෙයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සේවකයන් සම්බන්ධව මේ දිනවල කරගෙන යනු ලබන මානව සම්පත් විගණනයේදී ආයතනයේ වැඩකටයුතු සඳහා අවශ්‍ය නොවන මෙම සේවක පිරිස අතිරික්‌තයක්‌ ලෙස හඳුනාගෙන තිබේ.

    මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ කොන්ත්‍රාත් සහ ස්‌ථීර යන පදනම් යටතේ සේවකයන් 256 දෙනෙකු සේවය කරනු ලබන අතර එය සේවකයන් 30 දෙනෙකු දක්‌වා අඩු කිරීම වත්මන් පරිපාලනයේ බලාපොරොත්තුව වී තිබේ.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම, මාසෙකට මිලියන 20 කට වැඩියෙන් මෙහි පඩි ගෙවනවා. ඒ ගෙවන 20 න් මිලියන 15 ක්‌ විතර මුදල් අපතේ හැරීමකුයි සිදුවන්නේ. එහෙම කරලත් මේකෙ කිසිදු වර්ධනයක්‌ නැත්නම් මේ අය ඉන්න එකේ තේරුමක්‌ නැහැ"Êයනුවෙන් ඔහු සඳහන් කර සිටියේය.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌හි ආරක්‍ෂිත ප්‍රධානියා ලෙස කටයුතු කරන නිලධාරියා විසින් ඔස්‌ටේ්‍රලියානු තරගාවලිව සඳහා වන ආරක්‍ෂිත වියදම සඳහා මිලයන 56 ක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර තිබෙන නමුත් ඉහළ බලධාරීන් විසින් එම මුදල ප්‍රතික්‍ෂේප කිරීම මත එය දැන් මිලියන 26 දක්‌වාත් අඩු කොට තිබේ.
    යුද්ධය අවසන් වී තිබෙන අවස්‌ථාවක මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූල්‍ය අර්බුදයත් සමග එම මුදලද දරා ගත නොහැකි තත්ත්වයක වන හෙයින් ඉහළ නිලධාරියකු විසින් එය මිලියන 8 දක්‌වා අඩු කර තිබූ නමුත් පසුව එම ආරක්‍ෂක උපදේශකයා එය මිලියන 6 දක්‌වා අඩු කොට පෙන්වා තිබේ. ඒ අනුව ප්‍රථමයෙන්ම මිලියන 56 ක්‌ වූ ආරක්‍ෂිත ඇස්‌තමේන්තුව එම නිලධාරියා විසින්ම මිලියන 6 දක්‌වා අඩු කිරීමට කටයුතු කිරීමද විශ්මය දනවන සිදුවීමක්‌ බව මේ පිළිබඳව තතු දත් උදවිය සඳහන් කර සිටිති.
    ඉකුත් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදීද ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරනු ලැබූ මෙම නිලධාරියා විසින් ලෝක කුසලාන තරගාවලිය සඳහා මිලියන 70 ක මුදලක්‌ ආරක්‍ෂක වියදම් වශයෙන් ලබාගෙන තිබේ.
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ඕක කලින්ම උබ කියන්න ඇත්තේත් මේ වගේම එළකිරි එකට.
    ඕක ගිහින් ක්‍රිකට් බෝර්ඩ් එකට කියපන්. මේතන ඕක දැම්ම කියල වැඩක් නෑ නේ.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඕක කලින්ම උබ කියන්න ඇත්තේත් මේ වගේම එළකිරි එකට.
    ඕක ගිහින් ක්‍රිකට් බෝර්ඩ් එකට කියපන්. මේතන ඕක දැම්ම කියල වැඩක් නෑ නේ.

    elakiri eka kalin kiyapuwa pili gaththe nathi aya hitiyane ekayi damme.
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    elakiri eka kalin kiyapuwa pili gaththe nathi aya hitiyane ekayi damme.
    එක තමා කිවේ... ඕක හොදට පැහෙදිලි කරලා ක්‍රිකට් බෝර්ඩ් එකට කිව නම් හරි..
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ටීම් එකේ ගාස්තුව බන් ගෙවන්න එපැයි ඔක්කොටොම කලින්. නිකම් මොකටද මහන්සි වෙන්නේ කියල හිතල ඉක්මනට අවුට් වෙලා යනේවා ඇති.ක්‍රීඩකයෝන්ට හරියට සල්ලි ටික වෙලාවට ගෙවුව නම් හැම එකක්ම් දිනයි
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ටීම් එකේ ගාස්තුව බන් ගෙවන්න එපැයි ඔක්කොටොම කලින්. නිකම් මොකටද මහන්සි වෙන්නේ කියල හිතල ඉක්මනට අවුට් වෙලා යනේවා ඇති.ක්‍රීඩකයෝන්ට හරියට සල්ලි ටික වෙලාවට ගෙවුව නම් හැම එකක්ම් දිනයි

    salli dila thiyenne wadiyen ekka. IPL eke koti ganan walata wikinena unta mona sallida. hari nam mun rata wenuwen nikan play karanna ona.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    meka ada divaina puwath pathen

    Mewa gana kalinma api kiwwa. me denna inna kan team ekata hari yanne naha.
    meyala denna karana restaurant eke pana pitin marala kana kakuluwo gane pawu pirenawa. eke sapayath wadinawa athi team ekata.

    එතකොට කලින් ත්‍රෙඩ් එකක උඹ දිල්ශාන් runout වුන එකක් ගැන කිව්වෙ ඒක runout එකක් නිසා ගනන් ගන්න බෑ කියල.දැන් එතකොට මොකක්ද කියන්නෙ?
    අනිත් එක South Africa එක්ක තිබිච්ච අන්තිම මැච් එකේ 100 ගහල මැච්එක දිනෙව්වෙ මහින්ද අබේසුන්දරද?සුධර්මන් රදලියගොඩද?
    මහේල ගහපු ෂොට් එක අනුමත කරන්න බෑ තමයි.එහෙනම් තරංග,තිරිමාන්න ගහපු විදිහ ගැනත් කතා කරන්න වෙනවා.නමුත් ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාවෙ හැටි.ඒක උඹට තේරෙන්නෙ නැති එකයි මෙතන තියන ප්‍රශ්නෙ.:angry:
    අනික මහේල ගැහුවෙ නැති වුනාට නායකයෙක් විදිහට ටීම් එකක් හසුරවන්න ඕනෙ විදිහ හොඳට පෙන්නුවා.bowling changes & fielding settings are SUPERB.පැරදුනත් පැරදුනේ ලැජ්ජාවක් නැති විදිහට.:dull:
     
    eda run out ekayi meke wechcha ekayi dekak. Thirimanna wage aya aluth eyalata baninna baha. aluth ayata hadenna chance denawa misak.
    Mahela hodata over ekak dapu Dilshanwa kapala Dammika Prasadwa dala arunta gahanna dunna dakke nadda. Hoda nayakayeknam ehema pali ganne naha.