Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
menna balaganilla lankawe kuhakayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසියාවෙන් හොඳම ඇඟට රන් පදක්කම දිනූ පුෂ්පරාජ්ට අපේ අයගෙන්ම වෙනස්කමක් - පදක්කම පිලිගන්න බෑ කියයි

දකුණේ කොරියාවේ සෝල් අගනුවර 51 වන වරට පැවති මිස්ටර් ඒෂියා කාය වර්ධන තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු වන ලූෂන් පුෂ්පරාජ්ගේ ජයග්‍රහණය නිල ජයග්‍රහණයක් නොවන බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු ඇතුළු ඉහළ නිළධාරීන් පිරිසක් පවසනවා.

කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ඇතුලු නිළධාරීන් පවසන්නේ පුෂ්පරාප් සහභාගී වී ඇත්තේ ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් සංවිධානය කර තිබූ තරඟයකට නොවන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේදී පුෂ්පරාජ් විසින් රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට සහභාගී වී ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය එරෙහිව විවේචන එල්ල කිරීම හේතුවෙන් ඔහුව ජීවිතාන්තය දක්වා තරඟ තහනමකට ලක්ව ඇතැයිද එම සම්මේලනය විසින් පවසා තිබෙනවා.

51 වන වරට පැවති මෙම තරඟාවලිය සඳහා රටවල් 26කින් ක්‍රීඩකයින් 350ක් පමණ සහභාගී වූවා. අතිශය තරගකාරී එම තරගාවලියේදී ලූෂන් පූෂ්පරාජ් කිලෝග්‍රෑම් 100 බර පන්තියේ රන් පදක්කම හා බර පන්ති 8කින් සමන්විතව පැවති සමස්ථ තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්වුණා.

2014 වසරේ කොළඹදී පැවති ආසියානු අයෝමය පුරුෂයා තේරීමේ තරඟාවලියේදීද ඔහු රන් පදක්කම දිනාගැනීමට සමත්වූ අතර 2013දී ශ්‍රී ලංකාවේ අයෝමය පුරුෂයා ලෙසින් රන් පදක්කම් දිනාගැනීමටද පුෂ්පරාජ් සමත්වුණා.

කෙසේ නමුත් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ දුර්වලතා මාධ්‍ය ඉදිරියේ පෙන්වා දී ඇති නිසා මෙම දක්ෂයාට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය මගින් ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීම ජාත්‍යන්තරයේ පිළිගත් ක්‍රිඩාවකින් ශ්‍රී ලංකාවට විශාල කිර්තීයක් ගෙන ඒමට තිබු ක්‍රිඩකයෙකු රටට අහිමි කර ගැනීමක් බව රසිකයන් පෙන්වා දෙනවා.

NETHNEWS

proud to be a sri lankan

[QUOTE="ROCCO-X, post: 22148443, member: 562642"] [CENTER][SIZE="5"][COLOR="Black"][B]ආසියාවෙන් හොඳම ඇඟට රන් පදක්කම දිනූ පුෂ්පරාජ්ට අපේ අයගෙන්ම වෙනස්කමක් - පදක්කම පිලිගන්න බෑ කියයි[/B][/COLOR][/SIZE] [img]http://i.imgur.com/6vzyu66.jpg[/img][/CENTER] [COLOR="Black"][SIZE="4"][B]දකුණේ කොරියාවේ සෝල් අගනුවර 51 වන වරට පැවති මිස්ටර් ඒෂියා කාය වර්ධන තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු වන ලූෂන් පුෂ්පරාජ්ගේ ජයග්‍රහණය නිල ජයග්‍රහණයක් නොවන බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු ඇතුළු ඉහළ නිළධාරීන් පිරිසක් පවසනවා. කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ඇතුලු නිළධාරීන් පවසන්නේ පුෂ්පරාප් සහභාගී වී ඇත්තේ ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් සංවිධානය කර තිබූ තරඟයකට නොවන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේදී පුෂ්පරාජ් විසින් රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට සහභාගී වී ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය එරෙහිව විවේචන එල්ල කිරීම හේතුවෙන් ඔහුව ජීවිතාන්තය දක්වා තරඟ තහනමකට ලක්ව ඇතැයිද එම සම්මේලනය විසින් පවසා තිබෙනවා. 51 වන වරට පැවති මෙම තරඟාවලිය සඳහා රටවල් 26කින් ක්‍රීඩකයින් 350ක් පමණ සහභාගී වූවා. අතිශය තරගකාරී එම තරගාවලියේදී ලූෂන් පූෂ්පරාජ් කිලෝග්‍රෑම් 100 බර පන්තියේ රන් පදක්කම හා බර පන්ති 8කින් සමන්විතව පැවති සමස්ථ තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්වුණා. 2014 වසරේ කොළඹදී පැවති ආසියානු අයෝමය පුරුෂයා තේරීමේ තරඟාවලියේදීද ඔහු රන් පදක්කම දිනාගැනීමට සමත්වූ අතර 2013දී ශ්‍රී ලංකාවේ අයෝමය පුරුෂයා ලෙසින් රන් පදක්කම් දිනාගැනීමටද පුෂ්පරාජ් සමත්වුණා. කෙසේ නමුත් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ දුර්වලතා මාධ්‍ය ඉදිරියේ පෙන්වා දී ඇති නිසා මෙම දක්ෂයාට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය මගින් ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීම ජාත්‍යන්තරයේ පිළිගත් ක්‍රිඩාවකින් ශ්‍රී ලංකාවට විශාල කිර්තීයක් ගෙන ඒමට තිබු ක්‍රිඩකයෙකු රටට අහිමි කර ගැනීමක් බව රසිකයන් පෙන්වා දෙනවා. [CENTER]NETHNEWS[/CENTER][/B][CENTER][/center][/SIZE][CENTER][/center][/COLOR][CENTER] [COLOR="black"][SIZE="5"][B]proud to be a sri lankan :yes:[/B][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom