MENNA BALLEK

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    “දියමත විශේෂ මෙහෙයුමි බලඝනය” (Special Waterborne Operations Squadron) නම් වූ නවතම අනු ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය (Special Task Force) වෙත එක් කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදු කෙරින.

    මෙහි ආරම්භක පියවරක් ලෙසින් “Jet Ski” ලෙසින් හැඳින්වෙන කුඩා අධිවේගි යාත්‍රා සහ අධිවේගී මෝටර් බෝට්ටු හැසිරවීමේ මනා පුහුණුවක් ලද විශේෂ කාර්ය බලකා භටයන් 16 දෙනෙකු‍ මෙම බලඝනය වෙත එක්කිරීම ඊයේ සිදුවිනි.

    මෙම සියලුම භටයන් ශ්‍රී ලංකා බල බෝට්ටු සංගමය (Lanka Powerboat Association) යටතේ සති දෙකක පූර්ණ විශේෂ පුහුණුවක් ලැබූවන් වන අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (UNODC – United Nations Office on Drugs and Crime) සහයෝගයත් ලැබී ඇත.

    රටතුළ ජල මාර්ග සහ ජලාශ ආශ්‍රිතව සිදුකෙරෙන නීතී විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම සඳහා අධිවේගී ප්‍රතිචාර ඒකකයක් ලෙසින් මෙම විශේෂ බලඝනය ඉදිරියේදී රට පුරාම ක්‍රියාත්මක වනු ඇත.

    මුහුණු ආවරණ පැළඳ සිටීම නීතියක් බවට පත්ව ඇති අවස්ථාවක මෙම උත්සවයට සහභාගී වූ පිරිස මුහුණු ආවරණ පැළඳ සිටියත් අමාත්‍ය සරත් වීරසේකර මහතා මුහුණු ආවරණයක් පැළඳ සිටියේ නැත.

    පොදු ජනතාව මුහුණු ආවරණ පැළඳ පොදු ස්ථාන වල ගමන් කරන අවස්ථාවක අමාත්‍යවරයාගේ යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනු ලබන අවස්ථාවක අදාළ අමාත්‍යවරයා ඒමේ නීතිය කඩකරමින් හැසිරීම සමාජයේ දැඩි කතාබහක් ඇති කර තිබේ.


    http://newshub.lk/2021/05/10/sarath...-the-ceremony-to-set-up-the-diamond-squadron/
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව් ....බල්ලා ගැන විග්‍රහය ඔබ වෙත ගෙන එන්නේ සව්දියේ සිට ක්‍රියාත්මක වන කිරියේ LTTE කොටියා වන @SLK_sri විසිනි
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,476
    5,392
    113
    ඔව් ....බල්ලා ගැන විග්‍රහය ඔබ වෙත ගෙන එන්නේ සව්දියේ සිට ක්‍රියාත්මක වන කිරියේ LTTE කොටියා වන @SLK_sri විසිනි
    Weerasekara mask danna one nadda? Ekata puluwannam uththara depong ponnayek qenne nathuwa? @nicjosh83
     
    • Like
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Weerasekara mask danna one nadda? Ekata puluwannam uththara depong ponnayek qenne nathuwa? @nicjosh83


    දාන්න ඕනේ ...ඒකනේ බල්ලා කියල තියෙන්නේ ...😂

    ලිපියේ කර්තෘ ගැන හැඳින්වීමක් කලේ ...පැනික්වෙන්න එපා 😂🖖
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,476
    5,392
    113
    දාන්න ඕනේ ...ඒකනේ බල්ලා කියල තියෙන්නේ ...😂

    ලිපියේ කර්තෘ ගැන හැඳින්වීමක් කලේ ...පැනික්වෙන්න එපා 😂🖖
    Hari echcharai
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔව් ....බල්ලා ගැන විග්‍රහය ඔබ වෙත ගෙන එන්නේ සව්දියේ සිට ක්‍රියාත්මක වන කිරියේ LTTE කොටියා වන @SLK_sri විසිනි


    ekekta balla kiuwahama sakkili awajathaka ballekta ridila