Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Today at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MENNA BALLEK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“දියමත විශේෂ මෙහෙයුමි බලඝනය” (Special Waterborne Operations Squadron) නම් වූ නවතම අනු ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය (Special Task Force) වෙත එක් කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදු කෙරින.

මෙහි ආරම්භක පියවරක් ලෙසින් “Jet Ski” ලෙසින් හැඳින්වෙන කුඩා අධිවේගි යාත්‍රා සහ අධිවේගී මෝටර් බෝට්ටු හැසිරවීමේ මනා පුහුණුවක් ලද විශේෂ කාර්ය බලකා භටයන් 16 දෙනෙකු මෙම බලඝනය වෙත එක්කිරීම ඊයේ සිදුවිනි.

මෙම සියලුම භටයන් ශ්‍රී ලංකා බල බෝට්ටු සංගමය (Lanka Powerboat Association) යටතේ සති දෙකක පූර්ණ විශේෂ පුහුණුවක් ලැබූවන් වන අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (UNODC – United Nations Office on Drugs and Crime) සහයෝගයත් ලැබී ඇත.

රටතුළ ජල මාර්ග සහ ජලාශ ආශ්‍රිතව සිදුකෙරෙන නීතී විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම සඳහා අධිවේගී ප්‍රතිචාර ඒකකයක් ලෙසින් මෙම විශේෂ බලඝනය ඉදිරියේදී රට පුරාම ක්‍රියාත්මක වනු ඇත.

මුහුණු ආවරණ පැළඳ සිටීම නීතියක් බවට පත්ව ඇති අවස්ථාවක මෙම උත්සවයට සහභාගී වූ පිරිස මුහුණු ආවරණ පැළඳ සිටියත් අමාත්‍ය සරත් වීරසේකර මහතා මුහුණු ආවරණයක් පැළඳ සිටියේ නැත.

පොදු ජනතාව මුහුණු ආවරණ පැළඳ පොදු ස්ථාන වල ගමන් කරන අවස්ථාවක අමාත්‍යවරයාගේ යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනු ලබන අවස්ථාවක අදාළ අමාත්‍යවරයා ඒමේ නීතිය කඩකරමින් හැසිරීම සමාජයේ දැඩි කතාබහක් ඇති කර තිබේ.

http://newshub.lk/2021/05/10/sarath-does-not-have-a-mask-at-the-ceremony-to-set-up-the-diamond-squadron/

[QUOTE="SLK_sri, post: 26394631, member: 569192"] “දියමත විශේෂ මෙහෙයුමි බලඝනය” (Special Waterborne Operations Squadron) නම් වූ නවතම අනු ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය (Special Task Force) වෙත එක් කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදු කෙරින. මෙහි ආරම්භක පියවරක් ලෙසින් “Jet Ski” ලෙසින් හැඳින්වෙන කුඩා අධිවේගි යාත්‍රා සහ අධිවේගී මෝටර් බෝට්ටු හැසිරවීමේ මනා පුහුණුවක් ලද විශේෂ කාර්ය බලකා භටයන් 16 දෙනෙකු මෙම බලඝනය වෙත එක්කිරීම ඊයේ සිදුවිනි. මෙම සියලුම භටයන් ශ්‍රී ලංකා බල බෝට්ටු සංගමය (Lanka Powerboat Association) යටතේ සති දෙකක පූර්ණ විශේෂ පුහුණුවක් ලැබූවන් වන අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (UNODC – United Nations Office on Drugs and Crime) සහයෝගයත් ලැබී ඇත. රටතුළ ජල මාර්ග සහ ජලාශ ආශ්‍රිතව සිදුකෙරෙන නීතී විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම සඳහා අධිවේගී ප්‍රතිචාර ඒකකයක් ලෙසින් මෙම විශේෂ බලඝනය ඉදිරියේදී රට පුරාම ක්‍රියාත්මක වනු ඇත. [SIZE=6]මුහුණු ආවරණ පැළඳ සිටීම නීතියක් බවට පත්ව ඇති අවස්ථාවක මෙම උත්සවයට සහභාගී වූ පිරිස මුහුණු ආවරණ පැළඳ සිටියත් අමාත්‍ය සරත් වීරසේකර මහතා මුහුණු ආවරණයක් පැළඳ සිටියේ නැත. පොදු ජනතාව මුහුණු ආවරණ පැළඳ පොදු ස්ථාන වල ගමන් කරන අවස්ථාවක අමාත්‍යවරයාගේ යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනු ලබන අවස්ථාවක අදාළ අමාත්‍යවරයා ඒමේ නීතිය කඩකරමින් හැසිරීම සමාජයේ දැඩි කතාබහක් ඇති කර තිබේ.[/SIZE] [URL]http://newshub.lk/2021/05/10/sarath-does-not-have-a-mask-at-the-ceremony-to-set-up-the-diamond-squadron/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom