ආ කට්ටිය කොහොමද කාලෙකට පස්සෙ නූලක් දාන්න වෙලාවක් හම්බ උනා !!!! ඔය හැමෝටම තියෙන කේස් එකක්නෙ Bandwidth එක exceed වෙන එක ADSl ,ඩොන්ගල් use කරන අය ඔක්කොටොම දැන් ඉස්සර වගේ හිතේ හැටියට අදින්න බැහැනෙ ,ඒ වෙලාවට තමා මෙන්න මෙයා පිහිටට එන්නේ මෙයාගේ නම් සැහෙන්න වැඩ් කෑලි තියෙනවා. මේකෙන් මාසෙ,සතියේ,දවසෙ,පැයේ bandwith usage එක බලාගන්න පුලුවන් ,තවත් මේ වගේම සොෆ්ට්වෙයා තිබ්බත් මේක තමා මටනම් හොඳයි කියල හිතෙන්නේ!!! මේක දාලම බලන්නකෝ !!!!!
මෙතන කොටන්න
Last edited: