Menna EK eke honda hadawath tikak

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Zeus said:
    Siravata machan
    Oya hamovamanam man danne na
    Eth Thm14,Jacka,and Isuruva nam hoda kollo tama:yes:

    Zeus දෙයියනේ කැතයි හොද...................:frown: :frown: මාව අමතක කලා එහෙනම්..............:angry: :angry:

    හරි අපි බලාගමු...............:angry: :angry: පාරෙදි එහෙම අහු වෙන්න එපා...............:no: :no: බස් එකකට යට කරවනවා.................:yes: :yes: :angry: :angry: :P :P

    Oh මට අමතක උනා........ දිවිය ලෝකේ කොහෙන්ද බස්..........?? එහේ තියෙන්නේ මොනවද.........?? :confused: :confused: මට මතක නෑ...........:no: :no: මාතලී එහෙම සනීපෙන්ද...........?? :yes: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Zeus said:
    Siravata machan Ek eke inna okkogema nam dala eka post ekak dammoth
    aniva server eka Down yanava:yes::yes:

    Zeus දෙයියනේ මිනිස්සු මරන්න එපා.............:angry: :angry: මම මේක කියවන ගමන් වතුර බිබී හිටියේ............. තව පොඩ්ඩෙන් ඉස්මොල්ලේ යනවා.......... උඹේ කතාව දැකලා...............:lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    coolgayathra said:
    chu batta ko?

    චූ බට්ටගේ නම දාලා වැඩක් නෑ............:no: :no:

    ඌ අපේ murdering ලිස්ට් එකට දාගත්තා..........:angry: :angry:

    මමයි ගයාන් මල්ලියි චූ බට්ටව ඉක්මනට ඉවරයක් කරලා දාන්න ඕනා............:yes: :yes:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    අප්පටසිරි. මෙන්න වැඩක්..

    පරිස්සමෙන්. මේ අර පාර්ට්ස් විකුනන පොරක් ද දන්නෙ නෑ.. ඔය හොඳට තියන හාර්ට් එකටත් විදින්නයි හදන්නෙ..

    සමහරුන්ට නම් අවුලක් නෑ.. හාර්ට් එක වෙන අයට දීලනෙ තියෙන්නෙ.. හික් හික්