Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna Gonk Moda kathawak.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ එකක් industrially produce කරන්න ඕන මචන් අතින් හදන්න බෑ. අනික ගෑනු underwear එකක ඔයවගේ දෙයක් තිබ්බම අහුවෙන්නේ නැද්ද? මමත් ඔයවගේ ඒව සිය ගනන් දකිනව බුකියේ. ඒත් ඇත්තටම ඕකක් ගත්ත කෙනෙක්වත් අරන් පොලිසි ගිය කෙනෙක්වත් හොයන්න නෑ.

දැන් ඔය කියන විදිහට හම්බයන්ට ජන්ගි ගන්න සිංහල කඩ වලටම එන්න වෙලා තියෙන්නේ හැම හම්බ කඩේකම හැම ජන්ගියක්ම ඕක දාල හදපුව වෙන්න ඕනනේ?

100:1 ක් වගේ හදනව නම් එහෙම නැති ලොට් එකකින් ගන්න පුලුවන් නේ ( අල්ලල බැලුවම ඕක අහුවෙන නිසා) ඒත් උන්ට ජන්ගි කොටයක් ගන්න විතරක් සිංහල කඩ වලට රින්ගල සිංහල ව්‍යාපාර ශක්තිමත් කරන්න වෙලා තියෙනව කියන්නේ උන්ගේ හැම ජන්ගියකම අවුල්.

ඉතින් එහෙනම් ඔය නෝලිමිට් යන හැම එකාටම ඔය ජන්ගියක් අහුවෙන්න එපැයි? අහුවෙලා ඕකට කෙලින්ම නඩුවක් දාන්න පුලුවන්නේ ඔය පින්තූරේ තියනව වගේ අතර අරන්. එහෙම කරනව මම දැකල නෑ. (බුකියේ ඇරෙන්න)

කොටින්ම ඔය සීන් එකෙන් පස්සේ අපි පොලීසිය එක්කන් නෝලිමිට් එකට ගිහින් ඕකේ යට ඇදුම් චෙක් කරොත් අනිව 10ක් වත් අල්ලගන්න පුලුවන් වෙන්න එපැයි? එහෙම අහු උනා නම් ඔය අතට අරන් තියනව වගේ එකක්, nolimit තහනම් කරන්න පුලුවන් ලංකාවෙම. ඇයි මේ share කරන උන් ඒ වැඩේ නොකරන්නේ? ඔය අතේ තියන් ඉන්න එකාට උනත් පුලුවන්නේ බන් ජන්ගියේ බිල් එක තියනව නම් කෙලින්ම sue කරන්න. එහෙම කරා නම් ලොකුම හම්බ්ය ජාලය වැහිල යනව. ශෙයාර් කරනවට වඩා ලොකු දෙයක් ඒක. මරාගෙන මැරෙන්න පුලුවන් කියන උන්ට ඕක බැරිද?

බඩිය උබ මාව දන්නවනේ බන්, මමත් මුස්ලිම් අන්තවාදයට විරුද්දයි, මගේ කලින් කමෙන්ට් බැලුවොත් ඕනම කෙනෙක්ට පේනව ඒක. ඒ උනාට හැමදේම ජාතිවාදය අවුස්සන්න යොදාගන්න උන්ගේ අතකොලු වෙන්න එපා උබලත්. බුද්ධියෙන් හිතල බලපල්ල.

මේ වගේ ඒව කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ශෙයාර් කරන උන් තමයි වැඩි හරියක් ඉන්නේ.

ඒ දවස්වල ඕවගේ කිවුවේ බන් මුස්ලිම් කඩ වල හම්බයන්ට වෙනම ජන්ගි තියනව කියල මේව දාපු නැති. දැන් ඒකේ අනිත් පැත්තට කතාවක් හදල. මීඩියා වලට පුලුවන් ඕනම දෙයක් කනපිට හරවන්න බන්.

[QUOTE="sudeewa, post: 17048721, member: 80677"] [SIZE="3"]මේ වගේ එකක් industrially produce කරන්න ඕන මචන් අතින් හදන්න බෑ. අනික ගෑනු underwear එකක ඔයවගේ දෙයක් තිබ්බම අහුවෙන්නේ නැද්ද? මමත් ඔයවගේ ඒව සිය ගනන් දකිනව බුකියේ. ඒත් ඇත්තටම ඕකක් ගත්ත කෙනෙක්වත් අරන් පොලිසි ගිය කෙනෙක්වත් හොයන්න නෑ. :eek: දැන් ඔය කියන විදිහට හම්බයන්ට ජන්ගි ගන්න සිංහල කඩ වලටම එන්න වෙලා තියෙන්නේ හැම හම්බ කඩේකම හැම ජන්ගියක්ම ඕක දාල හදපුව වෙන්න ඕනනේ? 100:1 ක් වගේ හදනව නම් එහෙම නැති ලොට් එකකින් ගන්න පුලුවන් නේ ( අල්ලල බැලුවම ඕක අහුවෙන නිසා) ඒත් උන්ට ජන්ගි කොටයක් ගන්න විතරක් සිංහල කඩ වලට රින්ගල සිංහල ව්‍යාපාර ශක්තිමත් කරන්න වෙලා තියෙනව කියන්නේ උන්ගේ හැම ජන්ගියකම අවුල්. ඉතින් එහෙනම් ඔය නෝලිමිට් යන හැම එකාටම ඔය ජන්ගියක් අහුවෙන්න එපැයි? අහුවෙලා ඕකට කෙලින්ම නඩුවක් දාන්න පුලුවන්නේ ඔය පින්තූරේ තියනව වගේ අතර අරන්. එහෙම කරනව මම දැකල නෑ. (බුකියේ ඇරෙන්න) කොටින්ම ඔය සීන් එකෙන් පස්සේ අපි පොලීසිය එක්කන් නෝලිමිට් එකට ගිහින් ඕකේ යට ඇදුම් චෙක් කරොත් අනිව 10ක් වත් අල්ලගන්න පුලුවන් වෙන්න එපැයි? එහෙම අහු උනා නම් ඔය අතට අරන් තියනව වගේ එකක්, nolimit තහනම් කරන්න පුලුවන් ලංකාවෙම. [U]ඇයි මේ share කරන උන් ඒ වැඩේ නොකරන්නේ?[/U] ඔය අතේ තියන් ඉන්න එකාට උනත් පුලුවන්නේ බන් ජන්ගියේ බිල් එක තියනව නම් කෙලින්ම sue කරන්න. එහෙම කරා නම් ලොකුම හම්බ්ය ජාලය වැහිල යනව. ශෙයාර් කරනවට වඩා ලොකු දෙයක් ඒක. මරාගෙන මැරෙන්න පුලුවන් කියන උන්ට ඕක බැරිද? :sorry: බඩිය උබ මාව දන්නවනේ බන්, මමත් මුස්ලිම් අන්තවාදයට විරුද්දයි, මගේ කලින් කමෙන්ට් බැලුවොත් ඕනම කෙනෙක්ට පේනව ඒක. ඒ උනාට හැමදේම ජාතිවාදය අවුස්සන්න යොදාගන්න උන්ගේ අතකොලු වෙන්න එපා උබලත්. බුද්ධියෙන් හිතල බලපල්ල. මේ වගේ ඒව කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ශෙයාර් කරන උන් තමයි වැඩි හරියක් ඉන්නේ. ඒ දවස්වල ඕවගේ කිවුවේ බන් මුස්ලිම් කඩ වල හම්බයන්ට වෙනම ජන්ගි තියනව කියල මේව දාපු නැති. දැන් ඒකේ අනිත් පැත්තට කතාවක් හදල. මීඩියා වලට පුලුවන් ඕනම දෙයක් කනපිට හරවන්න බන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom