Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MENNA KELLONGE HATI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි දෙන්නා ගඟට පැන්නාට

මා පීනන්න දන්නා නිසා ගිලුණේ නෑ

පෙම්වතිය සාක්ෂි දෙයි

මුදල් ගෙවමින් පවත්වාගෙන ගිය

බොළඳ ප්‍රේමයක් මත සිදුකර ගත් දිවි නසාගැනීමක්

මරණ පරීක්ෂකවරයා සටහන් කරයි

හිරණ පොලිසියට හා පෙම්වතියට මරණ පරීක්ෂකගෙන් දොස්

වාද්දුව - සිරිසෝම සුසෙවිහේවා

තම පෙම්වතිය සමඟ ගඟකට පැනීම නිසා මියගිය තරුණයකු පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වූ වාද්දුව හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු එල්. නන්දජීව කුරුප්පු මහතා සිද්ධිය වූ ස්ථානය පිළිබඳව තමා ස්ථානගත පරීක්ෂණයකට නොකැඳවා සිරුර රෝහල් මෘත ශරීරාගාරයට ගෙන ඒම පිළිබඳව පානදුර හිරණ පොලිසියටත් එහිදී ඇතැම් අවස්ථාවල කිසිවක් නොදන්නා ගාණට සාක්ෂි දුන් මියගිය තරුණයාගේ පෙම්වතිය බව කියන තරුණියටත් දැඩිසේ අවවාද කළේය.

පානදුර මූලික රෝහලේදී මේ මරණ පරීක්ෂණය පැවැත්වූයේ පිළියන්දල මඩපාත සූරියාරච්චිගේ කවිඳු ලක්ෂාන් (16) නමැති තරුණයකුගේ මරණය සම්බන්ධයෙනි.

පානදුර හිරණ පොලිසියේ සැරයන් 55323 ධර්මරත්න මහතාගේ මෙහෙයවීම මත මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මියගිsය තරුණයාගේ පෙම්වතිය බව කියන පිළියන්දල මඩපාත පදිංචි (16) හැවිරිදි තරුණිය මෙසේ කීවාය.

මියගොස් සිටින්නේ මගේ පෙම්වතා. ඔහු හා මා අතර සබඳතාව ගොඩනැගී මාස හයක්වත් නැති තරම්. අපි දෙදෙනාම අ.පො.ස. (සා.පෙළ) ලියා ප්‍රතිඵල බලාපොරොත්තුව සිටිනවා. අපට නිතර නිතර සංවාදයේ යෙදීමට මට ජංගම දුරකථනයක් පවා අරන් දුන්නා. ඒකේ සිම් කාඩ් එකට මුදල් ගෙවන්නෙත් ඔහුයි.

මරණ පරීක්ෂක - ආ, එහෙනම් මේක පෙම්වතා මුදල් ගෙවල ගෙනියන සම්බන්ධයක්.

තරුණිය මෙසේද කීවාය.

ඒ ජංගම දුරකථනය මගේ අම්මාට අහුවුණා. පස්සේ මම ඒ දුරකථනයෙන්ම ඔහුට ඒ බව දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ සිද්ධිය වූ දවසේ ඔහු හමුවෙන්න එන්නයි කියා ඔහු මට කීවා. ඒ අනුව මම සවස තුනට පමණ ගෙදරින් පිටවන විට ඔහු ඔහුගේ යතුරු පැදියෙන් අපගේ නිවස ආසන්නයට ඇවිත් සිටියා. පසුව මම ඒ යතුරු පැදියේ නැගී ඔහු සමඟ පානදුර හිරණ පාලම ළඟට ආවා. එතකොට වෙලාව සවස 3.30 ට පමණ ඇති. අප එතැන ගොඩක් වෙලා කතා කරමින් හිටියා. අප එතරම් වෙලා කතා කරමින් සිටියේ අපගේ සම්බන්ධයට මගේ වැඩිහිටියන් විරුද්ධ නිසා, කිසියම් තීරණයක් ගැනීමටයි. ඒ අතර දෙදෙනා ගඟට පැන මැරෙමුයි කියා යෝජනා වුණා. මමද ඊට එකඟ වුණා. ඒ තීරණයට එනවිට රාත්‍රී දහය පහුවෙලා තිබුණා. දහය මාරට පමණ අප දෙදෙනා ගඟට පැනීමට පාලම උඩට නැග ඔහු එක පාරටම ගඟට පැන්නා. මම ටිකක් ප්‍රමාද වුණා. මමත් පමාවී ගඟට පැන්නා. නමුත් මට කිසි දෙයක් වුණේ නෑ. ඒ මම ශාන්ත පීතර කිමිදුම් ආයතනයේ පිහිනීමේ පාඨමාලාව නිමකර සිටි නිසයි. ගඟට පැන්නාට පසු පෙම්වතාට මොනවා වුණාදැයි මා දන්නේ නෑ. නමුත් ගඟට පැන්න අවස්ථාවේ සිට අලුයම දක්වා මා වතුරේ පාවෙමින් සිටියා ගිලුණේ නෑ. ඒ ප්‍රදේශය මට හුරු නැති නිසා රාත්‍රියේ ගඟෙන් ගොඩට ඒමට තරම් වටපිටාව ගැන දැනීමත් මා තුළ තිබුණේ නෑ. පසුව අලුයම්වේලේ ඔරුවකින් පැමිණි කීප දෙනෙක් මා ගඟෙන් ගොඩට ගත්තා. ගඟට පැනීම නිසා මට තුවාල සිදුවුණේ නෑ. ඊට පසුදින මගේ පෙම්වතාගේ මළ සිරුර හමුවී පානදුර රෝහලට ගෙනගිය බව දැනගන්ට ලැබුණා. මෙතැනදී කිසිම හිංසාකාරී දෙයක් වුණේ නෑ. අප දෙදෙනා ගඟට පැන දිවිනසා ගැනීමට තීරණය කර ඔහු මට කලින් ගඟට පැන්න නිසා මේ අනතුර සිදුවුණ බව පවසනවා. ඔහු පීනන්න දන්නේ නෑ.

එම තරුණියගේ සොහොයුරන් දෙදෙනෙක් දිනක් එම තරුණයාගේ නිවසට පැමිණ මේ සම්බන්ධය පිළිබඳව තම පුතාට තර්ජනය කළ බව මියගිය තරුණයාගේ පියාවන සූරියාරච්චිගේ සුනන්ද ගුණසිරි (48) යන අයගේ සාක්ෂියේදී කියෑවිණි.

එම තරුණයාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර බන්දුල අබේසිංහ මහතා විsසින් පවත්වන ලද අතර මරණය සිදුවී ඇත්තේ දියේ ගිලී හුස්ම හිරවීමෙන් බව වෛද්‍යවරයාගේ නිගමනය විය.

එහිදී ඉදිරිපත් වූ සාක්ෂි අනුව එය මුදල් ගෙවමින් පවත්වා ගෙනගිය බොළඳ ප්‍රේමයක් මත සිදුකරගෙන ඇති සියදිවි හානිකර ගැනීමක් බව මරණ පරීක්ෂකවරයා සටහන් කළේය.

source: http://www.divaina.com/2011/03/16/provin02.html

[QUOTE="Tissaka, post: 9637877, member: 123"] [B][SIZE="6"]අපි දෙන්නා ගඟට පැන්නාට මා පීනන්න දන්නා නිසා ගිලුණේ නෑ[/SIZE][/B] [SIZE="5"]පෙම්වතිය සාක්ෂි දෙයි මුදල් ගෙවමින් පවත්වාගෙන ගිය බොළඳ ප්‍රේමයක් මත සිදුකර ගත් දිවි නසාගැනීමක් මරණ පරීක්ෂකවරයා සටහන් කරයි හිරණ පොලිසියට හා පෙම්වතියට මරණ පරීක්ෂකගෙන් දොස් වාද්දුව - සිරිසෝම සුසෙවිහේවා තම පෙම්වතිය සමඟ ගඟකට පැනීම නිසා මියගිය තරුණයකු පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වූ වාද්දුව හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු එල්. නන්දජීව කුරුප්පු මහතා සිද්ධිය වූ ස්ථානය පිළිබඳව තමා ස්ථානගත පරීක්ෂණයකට නොකැඳවා සිරුර රෝහල් මෘත ශරීරාගාරයට ගෙන ඒම පිළිබඳව පානදුර හිරණ පොලිසියටත් එහිදී ඇතැම් අවස්ථාවල කිසිවක් නොදන්නා ගාණට සාක්ෂි දුන් මියගිය තරුණයාගේ පෙම්වතිය බව කියන තරුණියටත් දැඩිසේ අවවාද කළේය. පානදුර මූලික රෝහලේදී මේ මරණ පරීක්ෂණය පැවැත්වූයේ පිළියන්දල මඩපාත සූරියාරච්චිගේ කවිඳු ලක්ෂාන් (16) නමැති තරුණයකුගේ මරණය සම්බන්ධයෙනි. පානදුර හිරණ පොලිසියේ සැරයන් 55323 ධර්මරත්න මහතාගේ මෙහෙයවීම මත මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මියගිsය තරුණයාගේ පෙම්වතිය බව කියන පිළියන්දල මඩපාත පදිංචි (16) හැවිරිදි තරුණිය මෙසේ කීවාය. මියගොස් සිටින්නේ මගේ පෙම්වතා. ඔහු හා මා අතර සබඳතාව ගොඩනැගී මාස හයක්වත් නැති තරම්. අපි දෙදෙනාම අ.පො.ස. (සා.පෙළ) ලියා ප්‍රතිඵල බලාපොරොත්තුව සිටිනවා. අපට නිතර නිතර සංවාදයේ යෙදීමට මට ජංගම දුරකථනයක් පවා අරන් දුන්නා. ඒකේ සිම් කාඩ් එකට මුදල් ගෙවන්නෙත් ඔහුයි. මරණ පරීක්ෂක - ආ, එහෙනම් මේක පෙම්වතා මුදල් ගෙවල ගෙනියන සම්බන්ධයක්. තරුණිය මෙසේද කීවාය. [B]ඒ ජංගම දුරකථනය මගේ අම්මාට අහුවුණා. පස්සේ මම ඒ දුරකථනයෙන්ම ඔහුට ඒ බව දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ සිද්ධිය වූ දවසේ ඔහු හමුවෙන්න එන්නයි කියා ඔහු මට කීවා. ඒ අනුව මම සවස තුනට පමණ ගෙදරින් පිටවන විට ඔහු ඔහුගේ යතුරු පැදියෙන් අපගේ නිවස ආසන්නයට ඇවිත් සිටියා. පසුව මම ඒ යතුරු පැදියේ නැගී ඔහු සමඟ පානදුර හිරණ පාලම ළඟට ආවා. එතකොට වෙලාව සවස 3.30 ට පමණ ඇති. අප එතැන ගොඩක් වෙලා කතා කරමින් හිටියා. අප එතරම් වෙලා කතා කරමින් සිටියේ අපගේ සම්බන්ධයට මගේ වැඩිහිටියන් විරුද්ධ නිසා, කිසියම් තීරණයක් ගැනීමටයි. ඒ අතර දෙදෙනා ගඟට පැන මැරෙමුයි කියා යෝජනා වුණා. මමද ඊට එකඟ වුණා. ඒ තීරණයට එනවිට රාත්‍රී දහය පහුවෙලා තිබුණා. දහය මාරට පමණ අප දෙදෙනා ගඟට පැනීමට පාලම උඩට නැග ඔහු එක පාරටම ගඟට පැන්නා. මම ටිකක් ප්‍රමාද වුණා. මමත් පමාවී ගඟට පැන්නා. නමුත් මට කිසි දෙයක් වුණේ නෑ. ඒ මම ශාන්ත පීතර කිමිදුම් ආයතනයේ පිහිනීමේ පාඨමාලාව නිමකර සිටි නිසයි. ගඟට පැන්නාට පසු පෙම්වතාට මොනවා වුණාදැයි මා දන්නේ නෑ. නමුත් ගඟට පැන්න අවස්ථාවේ සිට අලුයම දක්වා මා වතුරේ පාවෙමින් සිටියා ගිලුණේ නෑ. ඒ ප්‍රදේශය මට හුරු නැති නිසා රාත්‍රියේ ගඟෙන් ගොඩට ඒමට තරම් වටපිටාව ගැන දැනීමත් මා තුළ තිබුණේ නෑ. පසුව අලුයම්වේලේ ඔරුවකින් පැමිණි කීප දෙනෙක් මා ගඟෙන් ගොඩට ගත්තා. ගඟට පැනීම නිසා මට තුවාල සිදුවුණේ නෑ. ඊට පසුදින මගේ පෙම්වතාගේ මළ සිරුර හමුවී පානදුර රෝහලට ගෙනගිය බව දැනගන්ට ලැබුණා. මෙතැනදී කිසිම හිංසාකාරී දෙයක් වුණේ නෑ. අප දෙදෙනා ගඟට පැන දිවිනසා ගැනීමට තීරණය කර ඔහු මට කලින් ගඟට පැන්න නිසා මේ අනතුර සිදුවුණ බව පවසනවා. ඔහු පීනන්න දන්නේ නෑ.[/B] :rolleyes::rolleyes::angry: එම තරුණියගේ සොහොයුරන් දෙදෙනෙක් දිනක් එම තරුණයාගේ නිවසට පැමිණ මේ සම්බන්ධය පිළිබඳව තම පුතාට තර්ජනය කළ බව මියගිය තරුණයාගේ පියාවන සූරියාරච්චිගේ සුනන්ද ගුණසිරි (48) යන අයගේ සාක්ෂියේදී කියෑවිණි. එම තරුණයාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර බන්දුල අබේසිංහ මහතා විsසින් පවත්වන ලද අතර මරණය සිදුවී ඇත්තේ දියේ ගිලී හුස්ම හිරවීමෙන් බව වෛද්‍යවරයාගේ නිගමනය විය. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි අනුව එය මුදල් ගෙවමින් පවත්වා ගෙනගිය බොළඳ ප්‍රේමයක් මත සිදුකරගෙන ඇති සියදිවි හානිකර ගැනීමක් බව මරණ පරීක්ෂකවරයා සටහන් කළේය.[/SIZE] source: [url]http://www.divaina.com/2011/03/16/provin02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom