MENNA KELLONGE HATI

Tissaka

Member
May 5, 2006
11,633
27
0
Up in the Air
අපි දෙන්නා ගඟට පැන්නාට
මා පීනන්න දන්නා නිසා ගිලුණේ නෑ

පෙම්වතිය සාක්‍ෂි දෙයි

මුදල් ගෙවමින් පවත්වාගෙන ගිය
බොළඳ ප්‍රේමයක්‌ මත සිදුකර ගත් දිවි නසාගැනීමක්‌
මරණ පරීක්‍ෂකවරයා සටහන් කරයි

හිරණ පොලිසියට හා පෙම්වතියට මරණ පරීක්‍ෂකගෙන් දොස්‌

වාද්දුව - සිරිසෝම සුසෙවිහේවා

තම පෙම්වතිය සමඟ ගඟකට පැනීම නිසා මියගිය තරුණයකු පිළිබඳ මරණ පරීක්‍ෂණය පැවැත්වූ වාද්දුව හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු එල්. නන්දජීව කුරුප්පු මහතා සිද්ධිය වූ ස්‌ථානය පිළිබඳව තමා ස්‌ථානගත පරීක්‍ෂණයකට නොකැඳවා සිරුර රෝහල් මෘත ශරීරාගාරයට ගෙන ඒම පිළිබඳව පානදුර හිරණ පොලිසියටත් එහිදී ඇතැම් අවස්‌ථාවල කිසිවක්‌ නොදන්නා ගාණට සාක්‍ෂි දුන් මියගිය තරුණයාගේ පෙම්වතිය බව කියන තරුණියටත් දැඩිසේ අවවාද කළේය.

පානදුර මූලික රෝහලේදී මේ මරණ පරීක්‍ෂණය පැවැත්වූයේ පිළියන්දල මඩපාත සූරියාරච්චිගේ කවිඳු ලක්‌ෂාන් (16) නමැති තරුණයකුගේ මරණය සම්බන්ධයෙනි.

පානදුර හිරණ පොලිසියේ සැරයන් 55323 ධර්මරත්න මහතාගේ මෙහෙයවීම මත මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් මියගිsය තරුණයාගේ පෙම්වතිය බව කියන පිළියන්දල මඩපාත පදිංචි (16) හැවිරිදි තරුණිය මෙසේ කීවාය.

මියගොස්‌ සිටින්නේ මගේ පෙම්වතා. ඔහු හා මා අතර සබඳතාව ගොඩනැගී මාස හයක්‌වත් නැති තරම්. අපි දෙදෙනාම අ.පො.ස. (සා.පෙළ) ලියා ප්‍රතිඵල බලාපොරොත්තුව සිටිනවා. අපට නිතර නිතර සංවාදයේ යෙදීමට මට ජංගම දුරකථනයක්‌ පවා අරන් දුන්නා. ඒකේ සිම් කාඩ් එකට මුදල් ගෙවන්නෙත් ඔහුයි.

මරණ පරීක්‍ෂක - ආ, එහෙනම් මේක පෙම්වතා මුදල් ගෙවල ගෙනියන සම්බන්ධයක්‌.

තරුණිය මෙසේද කීවාය.

ඒ ජංගම දුරකථනය මගේ අම්මාට අහුවුණා. පස්‌සේ මම ඒ දුරකථනයෙන්ම ඔහුට ඒ බව දැනුම් දුන්නා. ඒ අවස්‌ථාවේ සිද්ධිය වූ දවසේ ඔහු හමුවෙන්න එන්නයි කියා ඔහු මට කීවා. ඒ අනුව මම සවස තුනට පමණ ගෙදරින් පිටවන විට ඔහු ඔහුගේ යතුරු පැදියෙන් අපගේ නිවස ආසන්නයට ඇවිත් සිටියා. පසුව මම ඒ යතුරු පැදියේ නැගී ඔහු සමඟ පානදුර හිරණ පාලම ළඟට ආවා. එතකොට වෙලාව සවස 3.30 ට පමණ ඇති. අප එතැන ගොඩක්‌ වෙලා කතා කරමින් හිටියා. අප එතරම් වෙලා කතා කරමින් සිටියේ අපගේ සම්බන්ධයට මගේ වැඩිහිටියන් විරුද්ධ නිසා, කිසියම් තීරණයක්‌ ගැනීමටයි. ඒ අතර දෙදෙනා ගඟට පැන මැරෙමුයි කියා යෝජනා වුණා. මමද ඊට එකඟ වුණා. ඒ තීරණයට එනවිට රාත්‍රී දහය පහුවෙලා තිබුණා. දහය මාරට පමණ අප දෙදෙනා ගඟට පැනීමට පාලම උඩට නැග ඔහු එක පාරටම ගඟට පැන්නා. මම ටිකක්‌ ප්‍රමාද වුණා. මමත් පමාවී ගඟට පැන්නා. නමුත් මට කිසි දෙයක්‌ වුණේ නෑ. ඒ මම ශාන්ත පීතර කිමිදුම් ආයතනයේ පිහිනීමේ පාඨමාලාව නිමකර සිටි නිසයි. ගඟට පැන්නාට පසු පෙම්වතාට මොනවා වුණාදැයි මා දන්නේ නෑ. නමුත් ගඟට පැන්න අවස්‌ථාවේ සිට අලුයම දක්‌වා මා වතුරේ පාවෙමින් සිටියා ගිලුණේ නෑ. ඒ ප්‍රදේශය මට හුරු නැති නිසා රාත්‍රියේ ගඟෙන් ගොඩට ඒමට තරම් වටපිටාව ගැන දැනීමත් මා තුළ තිබුණේ නෑ. පසුව අලුයම්වේලේ ඔරුවකින් පැමිණි කීප දෙනෙක්‌ මා ගඟෙන් ගොඩට ගත්තා. ගඟට පැනීම නිසා මට තුවාල සිදුවුණේ නෑ. ඊට පසුදින මගේ පෙම්වතාගේ මළ සිරුර හමුවී පානදුර රෝහලට ගෙනගිය බව දැනගන්ට ලැබුණා. මෙතැනදී කිසිම හිංසාකාරී දෙයක්‌ වුණේ නෑ. අප දෙදෙනා ගඟට පැන දිවිනසා ගැනීමට තීරණය කර ඔහු මට කලින් ගඟට පැන්න නිසා මේ අනතුර සිදුවුණ බව පවසනවා. ඔහු පීනන්න දන්නේ නෑ. :rolleyes::rolleyes::angry:

එම තරුණියගේ සොහොයුරන් දෙදෙනෙක්‌ දිනක්‌ එම තරුණයාගේ නිවසට පැමිණ මේ සම්බන්ධය පිළිබඳව තම පුතාට තර්ජනය කළ බව මියගිය තරුණයාගේ පියාවන සූරියාරච්චිගේ සුනන්ද ගුණසිරි (48) යන අයගේ සාක්‍ෂියේදී කියෑවිණි.

එම තරුණයාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්‌තර බන්දුල අබේසිංහ මහතා විsසින් පවත්වන ලද අතර මරණය සිදුවී ඇත්තේ දියේ ගිලී හුස්‌ම හිරවීමෙන් බව වෛද්‍යවරයාගේ නිගමනය විය.

එහිදී ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව එය මුදල් ගෙවමින් පවත්වා ගෙනගිය බොළඳ ප්‍රේමයක්‌ මත සිදුකරගෙන ඇති සියදිවි හානිකර ගැනීමක්‌ බව මරණ පරීක්‍ෂකවරයා සටහන් කළේය.


source: http://www.divaina.com/2011/03/16/provin02.html
 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උටත් හොද වැඩේ... මේ වගේ ගොන් කේස් අදිනවට... ඕකිට ඉතින් මේ කපේදී හරියන්නෑ... එක ශුවර්
     

    yasasrd

    Member
    Mar 9, 2007
    5,962
    20
    0
    In elakiri
    oya gon case walata diwinahagannawada ban..ane me 2011 welath moda kollo oya wage wada karanawa ne..ane manda munge olu koheda thiyene kiyala..

    kolla peenanna danne naa kiyala me gaani kiyana katha witharak..nodakin..thuuu
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    mara kellekne :angry:
    paw a kolla
    eth siyadiwi hani karagannawa kiyanne modama wadak :frown:
    prashna wisadanna marennama one nane:angry:
    eyala thamange jeewithe watinakama danne naha:dull:
     

    Tissaka

    Member
    May 5, 2006
    11,633
    27
    0
    Up in the Air
    oya gon case walata diwinahagannawada ban..ane me 2011 welath moda kollo oya wage wada karanawa ne..ane manda munge olu koheda thiyene kiyala..

    kolla peenanna danne naa kiyala me gaani kiyana katha witharak..nodakin..thuuu

    :yes::yes: mee wage ganiyek hinda diwi nahaganna aru ela harakek.
     

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    මේකිට පීනන්න පුලුවන්නම් අරූව බේරගන්න තිබුනනෙ... මේකි හිතලමද කොහෙද අරූට මැරෙන්න ඇරල තියෙන්නෙ...:angry::angry::angry: දෙන්නම එකයි... මුන්ගෙ ඔලුවල මැටිවත් නැද්ද මන්දා....:angry::angry::angry:
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    එහෙම කියන්න එපා මචන්ලා, මොන බයිලා ගහල පැන්නත් වතුර පෙවෙනකොට මොන දහන්ගැටේ දල හරි උඩ එන්න තමා බලන්නේ. එකට සත්‍ය ප්‍රේමයවත්, චපල සිතවත් අදාල නෑ.
    දෙන්නගෙම මෝඩකම සියදිවි නසාගන්න තීරණය කල එක. :(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇත්තට ආදරයක් තිබුන නම්, අන්තිම මොහොතේ මරණ බය ඇවිත් මේ කෙල්ල පීනලා බේරුනා කියමු.පීනන්න පුළුවන් නම් තමන් වෙනුවෙන් මැරෙන්න යන කොල්ලව බේරගන්න මේකිට අමතක උනාද? කොහොම උනත් අවුරුදු 16 ක් හදල වඩල උගන්නපු දෙමව්පියන් අමතක වෙන මේවගේ උන මැරෙන එකමයි හොඳ.අර අම්මලට දැන් කොච්චර ගින්දරක්ද හිතේ ඇත්තෙ
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    එහෙම කියන්න එපා මචන්ලා, මොන බයිලා ගහල පැන්නත් වතුර පෙවෙනකොට මොන දහන්ගැටේ දල හරි උඩ එන්න තමා බලන්නේ. එකට සත්‍ය ප්‍රේමයවත්, චපල සිතවත් අදාල නෑ.
    දෙන්නගෙම මෝඩකම සියදිවි නසාගන්න තීරණය කල එක. :(




    Menna Experience PORAK !
     

    Tissaka

    Member
    May 5, 2006
    11,633
    27
    0
    Up in the Air
    එහෙම කියන්න එපා මචන්ලා, මොන බයිලා ගහල පැන්නත් වතුර පෙවෙනකොට මොන දහන්ගැටේ දල හරි උඩ එන්න තමා බලන්නේ. එකට සත්‍ය ප්‍රේමයවත්, චපල සිතවත් අදාල නෑ.
    දෙන්නගෙම මෝඩකම සියදිවි නසාගන්න තීරණය කල එක. :(




    Menna Experience PORAK !

    :lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,923
    1,190
    113
    192.168.1.1
    gon wassek mu nam........kella marenne na kiyala danna hinda thamai panala aththe.....ekita swim karanna puluwanda barida kiyala eki hodata dannawa ne.....para balliyo