Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna Lankawata Thawath Award Ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයෙකු විසින් බ්රිටිෂ් එයාවේස් ගුවන් යානයක් අඩි 35,000 ක් ඉහළ අහසේ පියසර කරමින් සිටියදී වැසිකිළියක් සොයා යානයේ කුටීර දොරටුවක් විවෘත කිරීමට උත්සහ දැරීමත් සමඟ මගීන් අතර කලබලකාරී තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

මෙම ක්රීඩකයා රමිත රඹුක්වැල්ල බව 'ශ්රී ලංකා මිරර්' වෙත වර්තා වේ.

බ්රිතාන්යයේ ඩේලි ටෙලිග්රාෆ් වාර්තා කරන ආකාරයට මෙම ක්රීඩකයා විනාඩි දෙකක් පමණ දොර ඉදිරියට හා පසුපසට තල්ලු කරමින් එය විවෘත කිරීමට දැඩි උත්සාහයක යෙදී ඇත.

මෙම සිදුවීම සිදුව ඇත්තේ කොදෙවුව්න්ට එරෙහිව පැවති තරඟයෙන් අනතුරුව ශාන්ත ලුෂියා සිට ගැට්වික් දක්වා සිදුවූ ගුවන්ගමනක් අතරතුරේදීය.

මෙම සිදුවීම නිසා බියට පත්වූ 26 හැවිරිදි චාලීන් ෆ්රැන්සිස් නැමැති මගියෙකු බ්රිතාන්යයේ ඩේලි ටෙලිග්රාෆ් වෙත පවසා තිබුනේ මෙවැන්නකි.

' ඒක හරිම බියජනකයි. ඔහු එකවරම පැමිණ කිහිපවරක්ම දොර අරින්න උත්සහ කලා. මෙය විනාඩි කිහිපයක් යනතුරු එලෙසම පැවතුනා. ඔහු ඉතා වැර යොදමින් අදිමිනුයි හිටියෙ.'

'ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම ඔහුට නවත්වන්න කියල ඉල්ලීම් කලා.කෙනෙක් කිව්වා ඔවුන් යානයට ඇතුල් වීමට පෙර පැය 4ක් පමණ මත්පැන් පානය කලා කියලා.'

'ගුවන් සේවිකාවන් දුවගෙන ඇවිත් ඔහුව පාලනය කරන්න උත්සාහ කළා. එක හරිම බියජනකයි.ඔහු ඉතාමත් බීමත් හෝ තෝන්තු ගතියකින් තමයි හිටියෙ'.

ෆ්රැන්සිස් මහත්මිය තවදුරටත් පැවසුවේ අදාල සිදුවීම යානය ගුවන්ගත කර පැය 6කින් සිදුවූ බවත්, ඔහු සිය දේශයේ නම කහ පැහැ අකුරුවලින් මුද්රිත නිල් පැහැ පෝලෝ ෂර්ට් හැඳ සිටි ක්රිකට් ක්රීඩකයන් අතර සිටි බවයි.

[QUOTE="gobaby, post: 15234011, member: 31392"] [SIZE="5"][COLOR="Indigo"]ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයෙකු විසින් බ්රිටිෂ් එයාවේස් ගුවන් යානයක් අඩි 35,000 ක් ඉහළ අහසේ පියසර කරමින් සිටියදී වැසිකිළියක් සොයා යානයේ කුටීර දොරටුවක් විවෘත කිරීමට උත්සහ දැරීමත් සමඟ මගීන් අතර කලබලකාරී තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ. මෙම ක්රීඩකයා රමිත රඹුක්වැල්ල බව 'ශ්රී ලංකා මිරර්' වෙත වර්තා වේ. බ්රිතාන්යයේ ඩේලි ටෙලිග්රාෆ් වාර්තා කරන ආකාරයට මෙම ක්රීඩකයා විනාඩි දෙකක් පමණ දොර ඉදිරියට හා පසුපසට තල්ලු කරමින් එය විවෘත කිරීමට දැඩි උත්සාහයක යෙදී ඇත. මෙම සිදුවීම සිදුව ඇත්තේ කොදෙවුව්න්ට එරෙහිව පැවති තරඟයෙන් අනතුරුව ශාන්ත ලුෂියා සිට ගැට්වික් දක්වා සිදුවූ ගුවන්ගමනක් අතරතුරේදීය. මෙම සිදුවීම නිසා බියට පත්වූ 26 හැවිරිදි චාලීන් ෆ්රැන්සිස් නැමැති මගියෙකු බ්රිතාන්යයේ ඩේලි ටෙලිග්රාෆ් වෙත පවසා තිබුනේ මෙවැන්නකි. ' ඒක හරිම බියජනකයි. ඔහු එකවරම පැමිණ කිහිපවරක්ම දොර අරින්න උත්සහ කලා. මෙය විනාඩි කිහිපයක් යනතුරු එලෙසම පැවතුනා. ඔහු ඉතා වැර යොදමින් අදිමිනුයි හිටියෙ.' 'ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම ඔහුට නවත්වන්න කියල ඉල්ලීම් කලා.කෙනෙක් කිව්වා ඔවුන් යානයට ඇතුල් වීමට පෙර පැය 4ක් පමණ මත්පැන් පානය කලා කියලා.' 'ගුවන් සේවිකාවන් දුවගෙන ඇවිත් ඔහුව පාලනය කරන්න උත්සාහ කළා. එක හරිම බියජනකයි.ඔහු ඉතාමත් බීමත් හෝ තෝන්තු ගතියකින් තමයි හිටියෙ'. ෆ්රැන්සිස් මහත්මිය තවදුරටත් පැවසුවේ අදාල සිදුවීම යානය ගුවන්ගත කර පැය 6කින් සිදුවූ බවත්, ඔහු සිය දේශයේ නම කහ පැහැ අකුරුවලින් මුද්රිත නිල් පැහැ පෝලෝ ෂර්ට් හැඳ සිටි ක්රිකට් ක්රීඩකයන් අතර සිටි බවයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom