Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna Lankawe Minissunge Wada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනාපය නොදුන්නාට බෝක්කු දෙකක් උස්සයි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී තමන්ට ඡන්දය ලබානොදීම හේතුවෙන් රාජගිරිය,මාදින්නාගොඩ පාරේ අතුරු මාවතක බෝක්කු දෙකක් කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා විසින් රැගෙන ගිය බවට ප්රදේශවාසීන් චෝදනා කරයි.

මීට පෙරාතුව පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනක රණවක මහතාගේ ඉල්ලීම මත නගරසභාවේ මුදලින් මෙම මාර්ගය සඳහා බෝක්කු දෙකක් ලබාදුන්නද ගෙවී ගිය වසර හතරක පමණ කාලයක් තිස්සේ එකී බෝක්කු දෙක යොදා මාර්ගය පිළිසකර කරදීමට කටයුතු කර නැති බව සඳහන් වේ.

ඒ හේතුවෙන් ප්රදේශවාසීන්ගේ මුදල් එක් රැස් කර මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ තවත් අපේක්ෂකයකුගේ සහයෙන් බෝක්කු දෙක යොදා මාර්ගය පිළිසකර කරගත් බවත්,ඒ හේතුවෙන් මෙවර මැතිවරණයේදී රණවක මහතාට ඡන්දය නොදී මාර්ගය පිළිසකර කරදුන් අපේක්ෂකයාට ඡන්දයදීම නිසා ඔහු ප්රදේශවාසීන් සමග අමනාපයෙන් පසුවී තිබේ.

කෙසේ වෙතත් පිළිසකර කළ මාර්ගය යළිත් කඩා බිඳ දමා නගරාධිපතිවරයා විසින් අද පෙරවරුවේ මෙම බෝක්කු දෙක යළි රැගෙන ගොස් තිබේ

adaderana

Suba Anagathayak

[QUOTE="dimuthmike, post: 11322257, member: 264240"] [COLOR=darkred][SIZE=5]මනාපය නොදුන්නාට බෝක්කු දෙකක් උස්සයි[/SIZE][/COLOR]:lol: [IMG]http://sinhala.adaderana.lk/news_images/372060364main-L.jpg[/IMG] [COLOR=black][SIZE=3]මෙවර පළාත් පාලන මැතිවරණයේදී තමන්ට ඡන්දය ලබානොදීම හේතුවෙන් රාජගිරිය,මාදින්නාගොඩ පාරේ අතුරු මාවතක බෝක්කු දෙකක් කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා විසින් රැගෙන ගිය බවට ප්රදේශවාසීන් චෝදනා කරයි.[/SIZE][/COLOR] [SIZE=3][COLOR=black]මීට පෙරාතුව පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනක රණවක මහතාගේ ඉල්ලීම මත නගරසභාවේ මුදලින් මෙම මාර්ගය සඳහා බෝක්කු දෙකක් ලබාදුන්නද ගෙවී ගිය වසර හතරක පමණ කාලයක් තිස්සේ එකී බෝක්කු දෙක යොදා මාර්ගය පිළිසකර කරදීමට කටයුතු කර නැති බව සඳහන් වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=black]ඒ හේතුවෙන් ප්රදේශවාසීන්ගේ මුදල් එක් රැස් කර මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ තවත් අපේක්ෂකයකුගේ සහයෙන් බෝක්කු දෙක යොදා මාර්ගය පිළිසකර කරගත් බවත්,ඒ හේතුවෙන් මෙවර මැතිවරණයේදී රණවක මහතාට ඡන්දය නොදී මාර්ගය පිළිසකර කරදුන් අපේක්ෂකයාට ඡන්දයදීම නිසා ඔහු ප්රදේශවාසීන් සමග අමනාපයෙන් පසුවී තිබේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=black]කෙසේ වෙතත් පිළිසකර කළ මාර්ගය යළිත් කඩා බිඳ දමා නගරාධිපතිවරයා විසින් අද පෙරවරුවේ මෙම බෝක්කු දෙක යළි රැගෙන ගොස් තිබේ[/COLOR][/SIZE] [COLOR=darkred][URL="http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=1177"]adaderana[/URL][/COLOR] [COLOR=darkred][SIZE=6]Suba Anagathayak:rofl:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom