Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna Lankawe Supiri නළුවෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොයුර ඔබ සමග මා එකග වෙමි. ඔහුගේ රංගනය මාද රසවිද ඇත්තෙමි. නමුත් මෑත කාලීනව ඔහු රගපෑ චරිතයක් සම්පූර්ණයෙන් රසවිද නොමැති හෙයින් වැඩි යමක් කීමට නොහැකිය. කෙසේ වුවද මොහු තවත් එක් නළුබට්ටෙක් නොවන වග නම් නොකියාම බැරිය.

ඒ ඔහුගේ ගත කරන සරල ජීවිතය මා දැක ඇති හෙයිනි. යම් හෙයකින් ඔබ ඔහුගේ පෞද්ගලික ජීවිතය දුටුවහොත් පුදුම වනු නොඅනුමානය. බොහෝ විට නග්න උඩුකයෙන් යුතුව සැහැල්ලු කොට කලිසමකින් සැරසී බුදුන් පිදීමට පාරේ මල් නෙලමින් සිටිනවා මා දැක ඇත. ඉදලක් ගෙන තම නිවස ඉදිරිපිට මාවත පිරිසිදු කරනවා මා දැක ඇත. තමා ගැන කිසිදු ආත්මාභිමානයකින් තොරව සෑම සියලු දෙනාටම අවංක සිනහවකින් හෝ වචනයකින් සංග්‍රහ කරනවා මම දැක ඇත. දරුවන්, බිරිය සමග සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් සිටිනවා මා දැක ඇත.ඔහුගේ නිවසින් කිසිදිනක සාද, කටුක ඝෝෂා, කන් බිහිරි කරවන සංගීත නාද ඇසී නැත. ඔහුගේ ප්‍රිය බිරිද තවත් එක් සාමාන්‍ය කාන්තාවක් මෙන් සිය දරුවන් රැගෙන එන පාසල් වැන් රිය පමිනෙනතෙක් මහපාරේ කුඩයක් ඉහලා ගෙන සිටිනවා මා දැක ඇත. අපේ වචනයෙන් කියනවා නම් ඇය පොළොවෙන් අඩි ගාණක් උඩින් යන "පොෂ්" කාන්තාවක් නොවේ.

නමුත් ඔහු වර්තමානයේ ඉතාම ජනප්‍රිය නළුවෙකු බව මා දනිමි. එසේනම් සොයුර සොයුරිය ලෙහන්නට තිබෙන මල්ල ඔබා බලන්නේ කුමක් සදහාද... හැදෙන ගස දෙපැත්තෙන් දැනේ යැයි අපේ පැරැන්නෝ කියා ඇත්තේ කට කසනවාට නොවේ... මා හට නම්, යම් පුත්ගලයෙකුගේ ඉරියවු දුටු මතින් ඔහු ගැන යම් අවබෝදයක් ලබාගැනීමේ ඥානයක් සමාජය විසින් ලබාදී ඇත. එමතින් මා සියසින් ඔහු දුටු මුල්ම දිනයේ ඔහු ගැන ගත් ඒ දළ අදහස දැන් වලංගු වී ඇත. එනම් මොහු සරල මිනිසෙකි. සරල කියන්නේ අන්තිම සරල මිනිසෙකි.

මාගේ දැනුමට අනුව එදා කළා පරපුරේ සිටි විශිෂ්ඨයන් අව්‍යාජ මිනිසුන්ය. සරල දිවිපෙවෙත් ගතකළෝ වෙති. සාමාන්‍ය ජනයා සමග පොලවේ පය ගසා ජීවත්වී ඔවුන්ගේ හදගැස්ම හදුනාගත්තෝ වුහ. දහදිය සුවද වින්දෝ වෙති. එවන් මිනිසුන් අතින් සිදුවූ නිර්මාණ අදටත් වලංගුය. විශිෂ්ඨය. එසේනම් Sadun Buwa සොයුර මා අවිවාදයෙන් ඔබ සමග එකගවෙමින් පොස්ටුව වෙනුවෙන් ස්තුතියද පුදකරමින් මෙසේ කියන්නෙමි.

"Menna Lankawe Supiri නළුවෙක්..."

[QUOTE="BonziBUDDY, post: 14395496, member: 317761"] [SIZE=3][SIZE=3]සොයුර ඔබ සමග මා එකග වෙමි. ඔහුගේ රංගනය මාද රසවිද ඇත්තෙමි. නමුත් මෑත කාලීනව ඔහු රගපෑ චරිතයක් සම්පූර්ණයෙන් රසවිද නොමැති හෙයින්[SIZE=3] වැඩි යමක් කීමට නොහැකිය. කෙසේ වුවද මොහු [B]තවත් එක් නළුබට්ටෙක් නොවන වග[/B][SIZE=3][B] නම් නොකියාම බැරිය[/B]. ඒ ඔහුගේ [/SIZE][/SIZE]ගත කරන සරල ජීවිතය මා දැක ඇති හෙයිනි. යම් හෙයකින් ඔබ ඔහුගේ පෞද්ගලික ජීවිතය දුටුවහොත් පුදුම වනු[SIZE=3] නොඅනුමානය. බොහෝ විට නග්න උ[SIZE=3]ඩු[/SIZE]කයෙන් යුතුව සැහැල්ලු කොට කලිසමකින් සැරසී [SIZE=3]බුදුන් පිදීමට[SIZE=3] [SIZE=3]පාරේ මල් නෙලමින් සිටිනවා මා දැක ඇත. ඉදලක් ගෙන තම[SIZE=3] නිවස ඉදිරිපිට මාවත [SIZE=3]පිරිසිදු කරනවා මා දැක ඇත. තමා ගැන කිසිදු ආත්මා[SIZE=3]භිමානයකින් තොරව සෑම සියලු දෙනාටම අවංක සිනහවකින් හෝ වචනයකින් සංග්‍රහ කරනවා මම දැක ඇත. දරුවන්[SIZE=3], බිරිය සමග සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් සිටිනවා මා දැක ඇත.ඔහුගේ නිවසින් කිසිදිනක සාද,[SIZE=3] කටුක ඝෝෂා, කන් බිහිරි කරවන සංගීත නාද ඇසී නැත. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]ඔහුගේ ප්‍රිය බිරිද තවත් එක් සාමාන්‍ය කාන්තාවක් මෙන් සිය දරුවන් රැගෙන එන පාසල් වැන් රිය පමිනෙනතෙක් මහපාරේ කුඩයක් ඉහලා ගෙන සිටිනවා මා දැක ඇත. [SIZE=3]අපේ වචනයෙන් කියනවා නම් [SIZE=3]ඇය [/SIZE]පොළොවෙන් අඩි ගාණක් උඩින් යන "පොෂ්" කාන්තාව[SIZE=3]ක් නොවේ. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]නමුත් ඔහු වර්තමානයේ ඉතාම ජනප්‍රිය නළුවෙකු බව මා දනිමි. එසේනම් සොයුර සොයුරිය ලෙහන්නට තිබෙන මල්ල ඔබා බලන්නේ කුමක් සදහාද[SIZE=3]... හැදෙන ගස දෙපැත්තෙන් දැනේ යැයි අපේ පැරැන්නෝ කියා ඇත්තේ කට කසනවාට නොවේ..[SIZE=3]. මා හට නම්, යම් පුත්ගලයෙකුගේ ඉරියවු දුටු මතින් ඔහු ගැන යම් අවබෝදයක්[SIZE=3] ලබාගැනීමේ ඥානය[SIZE=3]ක් සමාජය විසින් ලබාදී ඇත[SIZE=3].[/SIZE][/SIZE] එ[SIZE=3]මතින් මා සියසින් ඔහු දුටු මුල්ම දිනයේ ඔහු ගැන[SIZE=3] ගත් ඒ දළ අදහස දැන් වලංගු වී ඇත. එනම් මොහු සරල මිනිසෙකි. සරල කියන්නේ අන්තිම සරල මිනිසෙකි. [SIZE=3]මාගේ දැනුමට අනුව එදා කළා පරපුරේ සිටි විශිෂ්ඨයන් අව්‍යාජ මිනිසුන්ය. සරල දිවිපෙවෙත් ගතකළෝ වෙති. සාමාන්‍ය ජනයා[SIZE=3] සමග පොලවේ පය ගසා ජීවත්වී ඔ[SIZE=3]වුන්ගේ හදගැස්ම හදුනාග[SIZE=3]ත්තෝ වුහ. දහදිය සුවද වින්දෝ වෙති. එවන් මිනිසුන් අතින් සිදුවූ නිර්මාණ අදටත් වලංගුය. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]විශිෂ්ඨය. එසේනම් Sadun Buwa සොයුර මා අවිවාදයෙන් ඔබ සමග [SIZE=3]එකගවෙමින් පොස්ටුව වෙනුවෙන් ස්තුතියද පුදකරමින් මෙසේ කියන්නෙමි. [SIZE=3]"Menna Lankawe Supiri නළුවෙක්..." :yes:[SIZE=3] :yes:[SIZE=3] :yes:[/SIZE][/SIZE][/SIZE] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom