Menna Lankawe Supiri නළුවෙක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    meewithacenter1.jpg

    සූර සරදියෙල් ටෙලිනාට්‍ය

    ආදරණීය වස්සානය

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සොයුර ඔබ සමග මා එකග වෙමි. ඔහුගේ රංගනය මාද රසවිද ඇත්තෙමි. නමුත් මෑත කාලීනව ඔහු රගපෑ චරිතයක් සම්පූර්ණයෙන් රසවිද නොමැති හෙයින් වැඩි යමක් කීමට නොහැකිය. කෙසේ වුවද මොහු තවත් එක් නළුබට්ටෙක් නොවන වග නම් නොකියාම බැරිය.

    ඒ ඔහුගේ
    ගත කරන සරල ජීවිතය මා දැක ඇති හෙයිනි. යම් හෙයකින් ඔබ ඔහුගේ පෞද්ගලික ජීවිතය දුටුවහොත් පුදුම වනු නොඅනුමානය. බොහෝ විට නග්න උඩුකයෙන් යුතුව සැහැල්ලු කොට කලිසමකින් සැරසී බුදුන් පිදීමට පාරේ මල් නෙලමින් සිටිනවා මා දැක ඇත. ඉදලක් ගෙන තම නිවස ඉදිරිපිට මාවත පිරිසිදු කරනවා මා දැක ඇත. තමා ගැන කිසිදු ආත්මාභිමානයකින් තොරව සෑම සියලු දෙනාටම අවංක සිනහවකින් හෝ වචනයකින් සංග්‍රහ කරනවා මම දැක ඇත. දරුවන්, බිරිය සමග සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් සිටිනවා මා දැක ඇත.ඔහුගේ නිවසින් කිසිදිනක සාද, කටුක ඝෝෂා, කන් බිහිරි කරවන සංගීත නාද ඇසී නැත.
    ඔහුගේ ප්‍රිය බිරිද තවත් එක් සාමාන්‍ය කාන්තාවක් මෙන් සිය දරුවන් රැගෙන එන පාසල් වැන් රිය පමිනෙනතෙක් මහපාරේ කුඩයක් ඉහලා ගෙන සිටිනවා මා දැක ඇත. අපේ වචනයෙන් කියනවා නම් ඇය පොළොවෙන් අඩි ගාණක් උඩින් යන "පොෂ්" කාන්තාවක් නොවේ.

    නමුත් ඔහු වර්තමානයේ ඉතාම ජනප්‍රිය නළුවෙකු බව මා දනිමි. එසේනම් සොයුර සොයුරිය ලෙහන්නට තිබෙන මල්ල ඔබා බලන්නේ කුමක් සදහාද... හැදෙන ගස දෙපැත්තෙන් දැනේ යැයි අපේ පැරැන්නෝ කියා ඇත්තේ කට කසනවාට නොවේ... මා හට නම්, යම් පුත්ගලයෙකුගේ ඉරියවු දුටු මතින් ඔහු ගැන යම් අවබෝදයක් ලබාගැනීමේ ඥානයක් සමාජය විසින් ලබාදී ඇත.මතින් මා සියසින් ඔහු දුටු මුල්ම දිනයේ ඔහු ගැන ගත් ඒ දළ අදහස දැන් වලංගු වී ඇත. එනම් මොහු සරල මිනිසෙකි. සරල කියන්නේ අන්තිම සරල මිනිසෙකි.

    මාගේ දැනුමට අනුව එදා කළා පරපුරේ සිටි විශිෂ්ඨයන් අව්‍යාජ මිනිසුන්ය. සරල දිවිපෙවෙත් ගතකළෝ වෙති. සාමාන්‍ය ජනයා සමග පොලවේ පය ගසා ජීවත්වී ඔවුන්ගේ හදගැස්ම හදුනාගත්තෝ වුහ. දහදිය සුවද වින්දෝ වෙති. එවන් මිනිසුන් අතින් සිදුවූ නිර්මාණ අදටත් වලංගුය.
    විශිෂ්ඨය. එසේනම් Sadun Buwa සොයුර මා අවිවාදයෙන් ඔබ සමග එකගවෙමින් පොස්ටුව වෙනුවෙන් ස්තුතියද පුදකරමින් මෙසේ කියන්නෙමි.

    "Menna Lankawe Supiri නළුවෙක්..." :yes: :yes: :yes:
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    :)ලෙසටම ලියලා තියෙනවා.thanks කොමන්ට් එකට මචං+
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙන්න බලපල්ලා ලංකාවේ ඉන්න මානසික ලෙඩ්ඩුන්ගේ වැඩ.

    reputation_neg.gif
    Menna Lankawe Supiri... 02-03-2013 11:31 AM ithin apita puk???? muu ubata katata dunnada?

    මේවා ඉතින් ඇඩ්මින්ම බලාගන්න ඕන.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    sadun buwa අසහනකාරයෙක්

    නළුවෙක් ගැන දැම්මහම කොහොමද පොන්නයෝ අසහන කාරයෙක් වෙන්නේ?අනික මූ තොගේ අම්මට *කුවද ඔය තරම් තොට රිදෙන්න.කොන්ද පන නැති පාහරයා.තොපි වගේ කොන්ද පන නැති කරුමක්කාරයෝ හින්දා තමා ලංකාව තාමත් එකම තැන.තොපි වගේ නිවට ගස් බල්ලෝ බස් එකකට හරි යටවලා මැරිලා යන්න ඕන.:yes: