Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna maawa nodakapu ayata....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියම ප්රතිචාරය නංගා.. ඇත්තටම සතුටුයි.. ඔය වගේ මේකෙ ඉන්න හැම ගෑණු ළමයම නිර්භිතව කතා කරනව නම් කොච්චර හොදයිද.. මේකනේ.. අපි ජීවත් වෙන සැබෑ ලෝකයයි සයිබර් ලෝකයයි අතර ලොකූ වෙනසක් තියෙනවා.. මේ සයිබර් එකේ ඉන්නෙ හැබෑ ලෝකයේ ජීවත් වෙන කෙනා නෙමෙයි.. හරියට අපි රූකඩයක් නටවනව වගේ තමා.. නූල් තියෙන්නෙ අපේ අතේ.. ඉතිං අපිට පුළුවන් මේකෙන් ඕනම දෙයක් කරන්න.. කෙනෙක් රවට්ටන්න, බනින්න, ආදරය කරන්න, වලි දාගන්න ඕන දෙයක්.. හැබැයි ඔය වලි දාගෙන මහා සද්දෙන් කෑගහන ගොඩක් අය හැබෑ ජීවිතේදි හද්ද බබයි.. හරිම ලාමක ටිං ටිං චරිත.. ඒ අයට කියන්නෙ සයිබර් වීරයො කියලා තමයි..

අනිත් දේ මේකයි.. එළකිරියට අලුතින් මෙම්බර් කෙනෙක් ආපු ගමන්ම කෑගහනවා ෆේක් එකක් ඇවිත් කියලා.. ඔය තත්වය විශේෂයෙන්ම බලපාන්නෙ ගෑණු ළමයින්ට තමා.. මට මතකයි Angel Hansi, සමනලී වගේ මෙම්බර්ලා.. සමනලී කියන කෙනා ආපු දවසෙ ත්රේඩ් එකක් දැම්මා මම අලුතින් එළකිරියට ජොයින් වුනේ කියලා.. ඉතින් හැමෝම ඔතනදි කෑගහන්න ගත්තා ෆේක් කියලා.. කොහොමද Quote කරන්න දන්නෙ, කොහොමද Reply කරන්න දන්නෙ, කොහොමද Video Add කරන්න දන්නෙ.. ඔය වගේ ප්රශ්න ගොඩකුත් ඇහුවා..

මුලින්ම දැන් ඔය වීඩියෝ ඇඩ් කරන්න, රිප්ලයි කරන්න දන්නෙ කොහොමද කියල ඇහුවම ඒ නංගි කිව්වා මම වෙන ෆෝරම් වල ඉඳල තියෙනව ඒක නිසා දන්නවා කියලා.. සමහර විට ඒ ප්රශ්නය අහපු කෙනා එළකිරියට ආපු දවස්වල මෙලෝ මගුලක් නොදැන හිටියා වෙන්න පුළුවන්.. හැබැයි එයාගෙ බුද්ධි මට්ටමෙන් හැම කෙනාවම මනිනව නම් ඒක ගොඩක් වැරදියි.. මොකද අපි එකිනෙකාගෙ බුද්ධි මට්ටම වෙනයි..

දෙවනි කාරණාව තමයි ෆේක් කියල කියපු එක.. උදාහරණයක් හැටියට මාවම ගනිමු.. මගේ නම රන්දු හේෂාන්..  හැබැයි මම එළකිරියෙ ඉන්නෙ CrazyBuddy කියන නමින්.. මගේ ඇත්ත නම නෙමෙයිනේ ඒක.. අනික මම මගේ ගැන කිසිම විස්තරයක් එළකිරියට දාලා නෑ.. ඉතිං ඒ විදියට බැලුවොත් මමත් ෆේක් එකවුන්ට් එකක්නේ.. මේ එළකිරියෙම තියෙන්නෙ ෆේක් එකවුන්ට් තමයි..

දැන් එදා ඔය සමනලී කියන කෙනා ආපු දවසෙත් ගොඩක් අය ෆේක් ෆේක් කියල දැඟලුවෙ එයා ඇත්තටම කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල සනාත කරගන්න.. ඇයි අර පහත් මානසිකත්වයක් තියෙන උදවිය ඔය වගේ දේවල් කරනවනේ.. හැබැයි ඒක අපිට අදාල වෙන්නෙ නැ.. එයා මොන නමකින් හිටියත් අපිට ප්රශ්නයක් නෑ.. එයා හොඳ ලිපි දානවා නම්, සයිට් එකේ රූල්ස් වලින් පිට යන්නෙ නැත්නම් එච්චරයි.. අවුල වෙන්නෙ ඉතිං ලව් කරන්න ගියොත් තමා..   අන්න ඒ අය තමයි පණ දාගෙන හොයන්න ගන්නෙ..

දවස් කිහිපයකින් පස්සෙ මම දැක්කා එයා හොඳ ලිපි කිහිපයක්ම දාලා තියෙනවා..

ඊට පස්සෙ Angel Hansi කියල කෙනෙක් හිටියා.. එයා මාසෙකට ත්රේඩ් දෙකක්වත් දානවා මම යනවා එළකිරියෙන්, ආයෙම එළකිරි එන්නෙ නෑ අරක මේක කියලා.. ඉතින් කේස් එක තියෙන්නෙ මෙයාට කොල්ලො අරව මේවා කියනවලු.. ඉතිං එයා ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට, ඕපන් ෆෝරම් එකකට එකතු වෙනකොට මතක තියාගන්න ඕන මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා කියලා.. ඒ හැමදේම ඉවසගෙන ඉන්නත් පුරුදු වෙන්න ඕන.. මේ ජීවත්වෙන ටික කාලෙදි අපේ ජීවිත වලට ගල් මුල් හැම දෙයක්ම එනවනේ.. ඒක ලෝක ස්වභාවය..

මීට වඩා කියන්න දෙයක් නෑ.. ඔයාගෙ ප්රතිචාරයෙ ඉතරු හැමදෙයක්ම කියල තියෙනවා..

මම කලිනුත් කිව්වනේ හැබෑ ජීවිතෙයි, සයිබර් ජීවිතෙයි අතර ලොකු වෙනසක් තියෙනව කියලා.. ඉතිං සයිබර් ජීවිතේදි කෙනෙක් එක්ක ආදර සම්බන්ධතා ඇති කරගන්නෙ නැතුව ඉන්න එක තමා වඩා හොඳ.. මම කියන්නෑ හැම ආදර සම්බන්ධයම එහෙමයි කියලා.. ගොඩක් අය රැවටෙනවා.. මම දැකල තියෙනවා ජීවිත පවා නැතිවෙලා තියෙනවා සයිබර් එකේ ආදර සම්බන්ධතා නිසා.. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන ඒ පැත්තනේ නම්.. මොකද ඒකෙ අවසානය අපි හිතනවට වඩා වෙනස් වෙන්න පුළුවන්..

[QUOTE="crazybuddy, post: 14022723, member: 326070"] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Blue]නියම ප්රතිචාරය නංගා.. ඇත්තටම සතුටුයි.. ඔය වගේ මේකෙ ඉන්න හැම ගෑණු ළමයම නිර්භිතව කතා කරනව නම් කොච්චර හොදයිද..:D මේකනේ.. අපි ජීවත් වෙන සැබෑ ලෝකයයි සයිබර් ලෝකයයි අතර ලොකූ වෙනසක් තියෙනවා.. මේ සයිබර් එකේ ඉන්නෙ හැබෑ ලෝකයේ ජීවත් වෙන කෙනා නෙමෙයි.. හරියට අපි රූකඩයක් නටවනව වගේ තමා.. නූල් තියෙන්නෙ අපේ අතේ.. ඉතිං අපිට පුළුවන් මේකෙන් ඕනම දෙයක් කරන්න.. කෙනෙක් රවට්ටන්න, බනින්න, ආදරය කරන්න, වලි දාගන්න ඕන දෙයක්.. හැබැයි ඔය වලි දාගෙන මහා සද්දෙන් කෑගහන ගොඩක් අය හැබෑ ජීවිතේදි හද්ද බබයි.. හරිම ලාමක ටිං ටිං චරිත.. ඒ අයට කියන්නෙ සයිබර් වීරයො කියලා තමයි.. අනිත් දේ මේකයි.. එළකිරියට අලුතින් මෙම්බර් කෙනෙක් ආපු ගමන්ම කෑගහනවා ෆේක් එකක් ඇවිත් කියලා.. ඔය තත්වය විශේෂයෙන්ම බලපාන්නෙ ගෑණු ළමයින්ට තමා.. මට මතකයි Angel Hansi, සමනලී වගේ මෙම්බර්ලා.. සමනලී කියන කෙනා ආපු දවසෙ ත්රේඩ් එකක් දැම්මා මම අලුතින් එළකිරියට ජොයින් වුනේ කියලා.. ඉතින් හැමෝම ඔතනදි කෑගහන්න ගත්තා ෆේක් කියලා.. කොහොමද Quote කරන්න දන්නෙ, කොහොමද Reply කරන්න දන්නෙ, කොහොමද Video Add කරන්න දන්නෙ.. ඔය වගේ ප්රශ්න ගොඩකුත් ඇහුවා..[/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=3] මුලින්ම දැන් ඔය වීඩියෝ ඇඩ් කරන්න, රිප්ලයි කරන්න දන්නෙ කොහොමද කියල ඇහුවම ඒ නංගි කිව්වා මම වෙන ෆෝරම් වල ඉඳල තියෙනව ඒක නිසා දන්නවා කියලා.. සමහර විට ඒ ප්රශ්නය අහපු කෙනා එළකිරියට ආපු දවස්වල මෙලෝ මගුලක් නොදැන හිටියා වෙන්න පුළුවන්.. හැබැයි එයාගෙ බුද්ධි මට්ටමෙන් හැම කෙනාවම මනිනව නම් ඒක ගොඩක් වැරදියි.. මොකද අපි එකිනෙකාගෙ බුද්ධි මට්ටම වෙනයි..[/SIZE] [SIZE=3] දෙවනි කාරණාව තමයි ෆේක් කියල කියපු එක.. උදාහරණයක් හැටියට මාවම ගනිමු.. මගේ නම රන්දු හේෂාන්..[/SIZE] [SIZE=3]:yes: හැබැයි මම එළකිරියෙ ඉන්නෙ CrazyBuddy කියන නමින්.. මගේ ඇත්ත නම නෙමෙයිනේ ඒක.. අනික මම මගේ ගැන කිසිම විස්තරයක් එළකිරියට දාලා නෑ.. ඉතිං ඒ විදියට බැලුවොත් මමත් ෆේක් එකවුන්ට් එකක්නේ.. මේ එළකිරියෙම තියෙන්නෙ ෆේක් එකවුන්ට් තමයි.. දැන් එදා ඔය සමනලී කියන කෙනා ආපු දවසෙත් ගොඩක් අය ෆේක් ෆේක් කියල දැඟලුවෙ එයා ඇත්තටම කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල සනාත කරගන්න.. ඇයි අර පහත් මානසිකත්වයක් තියෙන උදවිය ඔය වගේ දේවල් කරනවනේ.. හැබැයි ඒක අපිට අදාල වෙන්නෙ නැ.. එයා මොන නමකින් හිටියත් අපිට ප්රශ්නයක් නෑ.. එයා හොඳ ලිපි දානවා නම්, සයිට් එකේ රූල්ස් වලින් පිට යන්නෙ නැත්නම් එච්චරයි.. අවුල වෙන්නෙ ඉතිං ලව් කරන්න ගියොත් තමා.. [/SIZE] [SIZE=3]:lol: අන්න ඒ අය තමයි පණ දාගෙන හොයන්න ගන්නෙ.. දවස් කිහිපයකින් පස්සෙ මම දැක්කා එයා හොඳ ලිපි කිහිපයක්ම දාලා තියෙනවා.. [/SIZE] [SIZE=3] ඊට පස්සෙ Angel Hansi කියල කෙනෙක් හිටියා.. එයා මාසෙකට ත්රේඩ් දෙකක්වත් දානවා මම යනවා එළකිරියෙන්, ආයෙම එළකිරි එන්නෙ නෑ අරක මේක කියලා.. ඉතින් කේස් එක තියෙන්නෙ මෙයාට කොල්ලො අරව මේවා කියනවලු.. ඉතිං එයා ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට, ඕපන් ෆෝරම් එකකට එකතු වෙනකොට මතක තියාගන්න ඕන මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා කියලා.. ඒ හැමදේම ඉවසගෙන ඉන්නත් පුරුදු වෙන්න ඕන.. මේ ජීවත්වෙන ටික කාලෙදි අපේ ජීවිත වලට ගල් මුල් හැම දෙයක්ම එනවනේ.. ඒක ලෝක ස්වභාවය..[/SIZE] [SIZE=3] මීට වඩා කියන්න දෙයක් නෑ.. ඔයාගෙ ප්රතිචාරයෙ ඉතරු හැමදෙයක්ම කියල තියෙනවා..[/SIZE] [/COLOR][SIZE=3][COLOR=Blue] මම කලිනුත් කිව්වනේ හැබෑ ජීවිතෙයි, සයිබර් ජීවිතෙයි අතර ලොකු වෙනසක් තියෙනව කියලා.. ඉතිං සයිබර් ජීවිතේදි කෙනෙක් එක්ක ආදර සම්බන්ධතා ඇති කරගන්නෙ නැතුව ඉන්න එක තමා වඩා හොඳ.. මම කියන්නෑ හැම ආදර සම්බන්ධයම එහෙමයි කියලා.. ගොඩක් අය රැවටෙනවා.. මම දැකල තියෙනවා ජීවිත පවා නැතිවෙලා තියෙනවා සයිබර් එකේ ආදර සම්බන්ධතා නිසා.. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන ඒ පැත්තනේ නම්.. මොකද ඒකෙ අවසානය අපි හිතනවට වඩා වෙනස් වෙන්න පුළුවන්.. :yes:[SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom