Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna maawa nodakapu ayata....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්යය සමාජය වගේ ම තමයි ඉතින් මේ වගේ කමියුනිටි එකකත් විවිධ පුද්ගලයන් ඉන්නව. හැබැයි ගොඩක් වෙලාවට සමහර අය තමන්ට සාමාන්යය සමාජයෙන් ලබන්න බැරිවුණ දේවල් මේ වගේ වර්චුවල් ජීවිතයෙන් ගන්න තමයි උත්සහ කරන්නෙ. ඉරිසියාව, තමන්ට දෙයක් නොලැබි තව කෙනෙකුට ලැබෙයි කියන බය, ලකුණු දාගැනීමට ඇති කැමැත්ත, ජනප්රිය වීමේ ආසාව වගේ දේවල් නිසා ඒ වගේ අය ඉතින් එක එක දේවල් කරනව.

දියයටින් ගින්දර ගෙනියන අය, කල දුටු කල වලවල් ඉහින අය, කොටවන අය වගේ එකී මෙකී නොකී සෑහෙන පිරිස් ඉන්නව. අහ කියන්න බැරිවුණානෙ මේ මං වගේ හොර පූසොත් ඕන තරම් ඉන්නව. . තව ඉතින් ඉන්නව හරි අයඩී එකෙන් එන්නවත් තරම් ආත්ම ශක්තියක් නැති අය. ඒ වගේ අය ඇවිත් අනිත් අයගෙ ආත්ම ශක්තිය ගැන ලොකුවට කියවනව. සැබෑ ජීවිතේ වචනයක් දෙකක් කතා කරන්න බැරි බයෙන් ඉන්න අය ඔන්ලයින් ජීවිතේ කුණුහරුප කියල තමන් වීරයො කියල පෙන්නන්න හදනව. ගැහැණු කට්ටියට බැන්නහම පිරිමි වෙනව කියල එයාල හිතන්නෙ. දෙමව්පියන් තමන්ට ඉන්නව කියල දන්නෙ නැති හෝ අමතක කරපු ඇත්තො අනිත් අයගෙ දෙමවුපියන්ට බණිනව. තමන්ව දසමාසයක් දහදුක්විඳල මෙලොවට බිහිකළේ ගැහැණු කෙනෙක් කියල අමතක කරපු ඇතැම් අය කාන්තාවන්ට ලෝකෙ තියෙන හැම නරක වචනයක් ම පාවිච්චි කරල පිරිමි සංහතිය ගැනම වෛරයක් ඇතිවෙන විදියට හැසිරෙනව.

අපි හැමෝ තුළම වැරදි තියෙනව. කවුරුවත් 100% හරි අය මේ ලෝකෙ නැහැනෙ. ඒත් පොඩ්ඩක් හිතන්න ඕන තමන්ට දැනෙන දුක, කණගාටුව අනිත් අයටත් දැනෙන්නෙ. තමන්ට දෙයක් වුණහම රිදෙන හිත වගේ ම තමයි අනිත් අයටත් දෙයක් වුණහම ඒ අයගෙත් හිත් රිදෙනව. එළකිරි එකේ ඉන්න ගැහැණු ළමයි ශක්තිමත් වෙන්න පුළුවන් අනිත් අයට වඩා. මේ වගේ දේවල් දරාගන්න එයාලට හැකිවෙන්න පුළුවන්. ඒත් එයාලටත් තියෙන්නෙ අනිත් අයට තියෙන හිතම තමයි. තමන්ගෙ සහෝදරියට, පෙම්වතියට, බිරිඳට තියෙන හිතක්. කොච්චර ශක්තිමත් වුණත් ඒ හිත රිදෙනව.

එළකිරි එකේ පිරිම කට්ටිය විතරක් ඉන්න ඕන කියල හිතෙනවනම් ඉතින් ඔය විදියට දිගට ම හැසිරෙන්න පුළුවන් කට්ටියට. මොක ද මේ සයිට් එකට ගැහැණු ළමයි ඕන නෑ කියලනෙ ඉන්න අයවත් එළවන්න හදන්නෙ.

එළකිරි එකේ විවිධ තාඩන පීඩනවලට මුහුණ දෙමින් ශක්තිමත්ව නැගී සිටින කාන්තා පරපුර අගය කරනව. හැබැයි අන්තර්ජාලය කියන්නෙ භයානක තැනක්. එකම පුද්ගලය වුණත් විවිධ ස්වරූප ගන්න පුළුවන් මේ වගේ තැන්වලදි. ඒක නිසා හැමෝ එක්කම හොඳින් ඉන්න ගමන් පරිසම්වීමත් අත්යවශ්යය දෙයක්.

තමන්ට විශේෂ හැකියාවන් නැත්තම් අඩුගානෙ අනිත් අයගෙ විශේෂ හැකියාවන්වත් අගය කරන්න පුරුදු වෙන්න. මේ ත්රේඩ් එකේ ටූ නංගි දාල තියෙන්නෙ එයාගෙ හැකියාවන් අනුව නිර්මාණය කරපු චිත්රයක්. තමන් ඊට අකමැතිනම් හෝ එහි අඩුපාඩු තියෙනවනම් සංවර විදියට ඒ දෙවල් කියන්න පුළවන්නෙ ඕන කෙනෙකුට. එහෙම නැත්තම් තමන්ට පුළුවන් ඒ නිර්මාණය අගයන්න.

(මේ කියපු දේවල් කාටවත් පෞද්ගලිකව කියපුව නෙමෙයි. හැබැයි තොප්පිය දාගන්න කැමති ඕන කෙනෙකුට අවස්ථාව තියෙනව. මං වැරැදි දෙයක්නම් කියුවෙ ඒ දේ නිවැරදි කරන්නත් අවස්ථාව තියෙනව.)

[QUOTE="Malinga, post: 14033194, member: 1829"] [SIZE="3"]සාමාන්යය සමාජය වගේ ම තමයි ඉතින් මේ වගේ කමියුනිටි එකකත් විවිධ පුද්ගලයන් ඉන්නව. හැබැයි ගොඩක් වෙලාවට සමහර අය තමන්ට සාමාන්යය සමාජයෙන් ලබන්න බැරිවුණ දේවල් මේ වගේ වර්චුවල් ජීවිතයෙන් ගන්න තමයි උත්සහ කරන්නෙ. ඉරිසියාව, තමන්ට දෙයක් නොලැබි තව කෙනෙකුට ලැබෙයි කියන බය, ලකුණු දාගැනීමට ඇති කැමැත්ත, ජනප්රිය වීමේ ආසාව වගේ දේවල් නිසා ඒ වගේ අය ඉතින් එක එක දේවල් කරනව. දියයටින් ගින්දර ගෙනියන අය, කල දුටු කල වලවල් ඉහින අය, කොටවන අය වගේ එකී මෙකී නොකී සෑහෙන පිරිස් ඉන්නව. අහ කියන්න බැරිවුණානෙ මේ මං වගේ හොර පූසොත් ඕන තරම් ඉන්නව. :lol::lol:. තව ඉතින් ඉන්නව හරි අයඩී එකෙන් එන්නවත් තරම් ආත්ම ශක්තියක් නැති අය. ඒ වගේ අය ඇවිත් අනිත් අයගෙ ආත්ම ශක්තිය ගැන ලොකුවට කියවනව. සැබෑ ජීවිතේ වචනයක් දෙකක් කතා කරන්න බැරි බයෙන් ඉන්න අය ඔන්ලයින් ජීවිතේ කුණුහරුප කියල තමන් වීරයො කියල පෙන්නන්න හදනව. ගැහැණු කට්ටියට බැන්නහම පිරිමි වෙනව කියල එයාල හිතන්නෙ. දෙමව්පියන් තමන්ට ඉන්නව කියල දන්නෙ නැති හෝ අමතක කරපු ඇත්තො අනිත් අයගෙ දෙමවුපියන්ට බණිනව. තමන්ව දසමාසයක් දහදුක්විඳල මෙලොවට බිහිකළේ ගැහැණු කෙනෙක් කියල අමතක කරපු ඇතැම් අය කාන්තාවන්ට ලෝකෙ තියෙන හැම නරක වචනයක් ම පාවිච්චි කරල පිරිමි සංහතිය ගැනම වෛරයක් ඇතිවෙන විදියට හැසිරෙනව. අපි හැමෝ තුළම වැරදි තියෙනව. කවුරුවත් 100% හරි අය මේ ලෝකෙ නැහැනෙ. ඒත් පොඩ්ඩක් හිතන්න ඕන තමන්ට දැනෙන දුක, කණගාටුව අනිත් අයටත් දැනෙන්නෙ. තමන්ට දෙයක් වුණහම රිදෙන හිත වගේ ම තමයි අනිත් අයටත් දෙයක් වුණහම ඒ අයගෙත් හිත් රිදෙනව. එළකිරි එකේ ඉන්න ගැහැණු ළමයි ශක්තිමත් වෙන්න පුළුවන් අනිත් අයට වඩා. මේ වගේ දේවල් දරාගන්න එයාලට හැකිවෙන්න පුළුවන්. ඒත් එයාලටත් තියෙන්නෙ අනිත් අයට තියෙන හිතම තමයි. තමන්ගෙ සහෝදරියට, පෙම්වතියට, බිරිඳට තියෙන හිතක්. කොච්චර ශක්තිමත් වුණත් ඒ හිත රිදෙනව. එළකිරි එකේ පිරිම කට්ටිය විතරක් ඉන්න ඕන කියල හිතෙනවනම් ඉතින් ඔය විදියට දිගට ම හැසිරෙන්න පුළුවන් කට්ටියට. මොක ද මේ සයිට් එකට ගැහැණු ළමයි ඕන නෑ කියලනෙ ඉන්න අයවත් එළවන්න හදන්නෙ. එළකිරි එකේ විවිධ තාඩන පීඩනවලට මුහුණ දෙමින් ශක්තිමත්ව නැගී සිටින කාන්තා පරපුර අගය කරනව. හැබැයි අන්තර්ජාලය කියන්නෙ භයානක තැනක්. එකම පුද්ගලය වුණත් විවිධ ස්වරූප ගන්න පුළුවන් මේ වගේ තැන්වලදි. ඒක නිසා හැමෝ එක්කම හොඳින් ඉන්න ගමන් පරිසම්වීමත් අත්යවශ්යය දෙයක්. තමන්ට විශේෂ හැකියාවන් නැත්තම් අඩුගානෙ අනිත් අයගෙ විශේෂ හැකියාවන්වත් අගය කරන්න පුරුදු වෙන්න. මේ ත්රේඩ් එකේ ටූ නංගි දාල තියෙන්නෙ එයාගෙ හැකියාවන් අනුව නිර්මාණය කරපු චිත්රයක්. තමන් ඊට අකමැතිනම් හෝ එහි අඩුපාඩු තියෙනවනම් සංවර විදියට ඒ දෙවල් කියන්න පුළවන්නෙ ඕන කෙනෙකුට. එහෙම නැත්තම් තමන්ට පුළුවන් ඒ නිර්මාණය අගයන්න. (මේ කියපු දේවල් කාටවත් පෞද්ගලිකව කියපුව නෙමෙයි. හැබැයි තොප්පිය දාගන්න කැමති ඕන කෙනෙකුට අවස්ථාව තියෙනව. මං වැරැදි දෙයක්නම් කියුවෙ ඒ දේ නිවැරදි කරන්නත් අවස්ථාව තියෙනව.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom