menna mu marenna hadanawa e para

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol::lol::lol::lol:චන්දෙ පැරදිලා එහෙන් මූ දෙන ආතල් බලපන්කො.:lol::lol:මූට නම් පිස්සු බන්.කොයිවෙලෙත් මැරෙන්න හදනවා කැමරාවක් ඉස්සරහ:lol::lol:යුද්ධේ කාලේ මූව යවන්න තිබ්බා බෝම්බයක් බඩේ බන්දලා කොටි නායකයෙක් ළගට.:lol::lol:

    27750564_1964582280219785_7364828043469869981_n.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    ඇත්තටම ගමේ වැඩිහිටියෙක්, පන්සලේ හාමුදුරුනමක් නැද්ද මේ මනුස්සයට යම් අවවාදයක් දෙන්න?