menna mu thama dilantha wa maranna inna eka

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    T9qxbV7.jpg



    ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැසුම ගැන පොලිස් පරීක්ෂණ

    attachment.php


    ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා තිබෙනවා.

    මේ විමර්ශනය පවත්වන්නේ මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුවයි.

    ඉඩම් ප්‍රශ්නයක් මත හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු දැනට බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට මාලගමුව මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව දී ඇති බවත් මෑතකදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කරුණු හෙළිවී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    මේ අනුව පොලිසිය මෙම ඝාතන සැලසුම ගැන මාලගමුව මහතාට දැනුම් දී ඇති අතර මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවයි.

    කෙසේ වෙතත් ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා පැවැසුවේ මේ සිද්ධිය පොලිසිය දැනුම් දුන් පසුව තමා ඒ පිළිබඳව පොලිසි මූලස්ථානයට පැමිණිල්ලක් කළ බවයි.

    මේ තත්ත්වය මත තමාගේ ජීවිතය අනාරක්ෂිත හෙයින් රජය මේ ගැන අවධානය යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
     
    • Like
    Reactions: Sry.com

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    දේශමාන්‍ය කැරි වේසිගේ පුතාට හෙන 7ම ගහන්න ඕන..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ȜMA X;23519796 said:
    කැරි අලියා ගෑ උන තැන සක්කිලියෙක් තමා ඉතින්


    Issara Idanma mata nan Bevan la penna ba,


    දේශමාන්‍ය කැරි වේසිගේ පුතාට හෙන 7ම ගහන්න ඕන..


    mama nam adamayi muwa dakketh.:baffled:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,954
    49,269
    113
    සේදවත්ත
    මූ වගේ එකෙක් එක්ක ඩිලන්ත ඇරගන්න මොකක් හරි යට ගිය කේස් එකක් තියෙන්න ඕනේ , නැතුව අදාලම නැති සබ්ජෙක්ට් දෙක්ක පොරවල් කූලී මිනිමැරීමකට ඕඩරයක් දෙන්න තරම් කේස් එක මොකද්ද
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මූ වගේ එකෙක් එක්ක ඩිලන්ත ඇරගන්න මොකක් හරි යට ගිය කේස් එකක් තියෙන්න ඕනේ , නැතුව අදාලම නැති සබ්ජෙක්ට් දෙක්ක පොරවල් කූලී මිනිමැරීමකට ඕඩරයක් දෙන්න තරම් කේස් එක මොකද්ද

    idam case ekaklu.2003 idan thiyena case ekaklu.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දේශමාන්‍ය කැරි වේසිගේ පුතාට හෙන 7ම ගහන්න ඕන..
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    UNPනේ . ගිය තැන ගූ නානවා. ඉඩමකට මිනිස්සු මරන්න හදන පරයො තමයි ලංකාවේ ඉන්නෙ. තර්ජන වැඩි උනොත් ඩිලන්තට තියෙන්නෙ "නිහතමානී ශ්‍රී ලාංකිකයෝ" කියන එක ගලවලා දාලා වෙනරටක පුරවැසීකමක් අරගෙන එහෙ ගිහින් පදිංචි වෙන එක​. කොහොමත් ලංකවේ උන්ට හොද කරන්නගියාම කෙළවෙනවා වැඩියි.