un hithanne nathi widihata minissu me para parata bahala inne... Unge plans dan wenas karaganna wenawa sahenna.වෙනසක් උනොත් වෙන්නෙ රටේම මිනිස්සු එලියට බැස්ස නිසා. විමල් ගම්මන්පිල කලින්ම ආය්බෝන් කියල එලියට ආවෙ එතකොට අලුත් නායකය ඇතුලට කැන්දන් යන්න ද පෙරමග ඉදල... මහජන රැල්ලෙ රිසල්ට් එක හයිජැක් කරන්නනම් එපෝ පැත්තක ඉදල