Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Artistic Nude & Figure Drawing
vip video seller srilanka
Updated:
Today at 7:33 AM
ඔබේ සුන්දරත්වය කලාවක් ලෙස සිතුවම් කරන්න කැමතිද? 🎨
vip video seller srilanka
Updated:
Today at 7:26 AM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
menna putthu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවසේ කාමරයක වළක් කපා තබා පියා මරා දැමීමට

තැත් කළ පුත්‍රයා සහ මිතුරා අත්අඩංගුවට

ගම්පහ අතිරේක - එම්. අමරසිරි

ගම්පහ ඉඳිගොල්ල පල්ලිය පාරේ නිවසක පුතා විසින් තම පියා මරණයට පත්කර නිවසේ කාමරයක වළ දැමීමට තැත් දැරූ සිද්ධියක් ගම්පහ පොලිසියෙන් වාර්තාවේ.

මෙම සිදුවීමට ලක්වූ අය වාහන කුලියට ලබා දෙන්නෙකි. තම දියණිය බැලීමට බිරිඳ සමග කතරගමට ගොස් බිරිඳ එහි නවත්වා නිවසට පැමිණි අවස්ථාවේදී නිවසේ සිටි අවුරුදු 32 ක් වයසැති බාල පුතු ඔහුගේ මිතුරෙකු සමගින් මෙසේ ඔහු මරණයට පත් කිරීමට තැත් දරා ඇති බව ගම්පහ පොලිසියෙන් වැඩිදුරටත් අනාවරණය වේ.

ව්‍යාපාරිකයා මෙදින නිවසට ඇතුළු වන විට පුතා සහ ඔහුගේ මිතුරෙකු රූපවාහිනිය නරඹමින් සිට එක්වරම පියා තරයේ බදාගෙන යකඩ පොලු වලින් පහරදී තිබේ. පහර දීමට පෙර පුතා විසින් ඔහුගේ කාමරයේ පියාගේ මරණය වල දැමීමට වළක්ද කපා සූදානම් කොට තිබේ.

දිගට හරහට පහර දීමෙන් පියා බිම පතිත වූ පසු ඔහු මරණයට පත්වී ඇත්දැයි බැලීමට පුතා වරින් වර පැමිණ නාසය මිරිකමින් හුස්ම වැටෙනවාදැයි පරීක්ෂා කර බලා ඇත. සිහි මුර්ජාවී සිටි ව්‍යාපාරිකයා පසුව යන්තමින් සිහිය පැමිණි පසු පුතා සිදු කරන ලද ක්‍රියාවලිය තේරුම් ගොස් මරණයට පත්වී ඇති ආකාරයෙන් සිට තිබේ.

ඉන් පසු පුතා සහ මිතුරා නිවසින් නික්ම යැමෙන් පසු නිවසේ දොර හැර අසළ ඇති වඩු මඩුවකට ගොස් තම අමාරුව පවසා ගම්පහ රෝහලට ඇතුළත්වී තිබේ. අධික ලෙස පහරකෑමට ලක්වූ මෙම තැනැත්තාගේ එක් අතක් තුනට කැඩී ඇති අතර හිස ඔසවා තබා ගැනීමට නොහැකි ලෙසින් හිසට පහරදී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ මරණයට පත් වී ඇතැයි සිතූ පුතා සහ මිතුරා ගම්පහ නගරයට ගොස් මරණය වළ දමා වසා දැමීමට සිමෙන්ති ඇණවුම් කිරීමටද තැත් දරා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ වන විට පුතා ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති අතර ඔහුගේ මිතුරා අත්අඩංගුවට පත්වී තිබේ. ඒ සමග වළ කැපීමට යොදා ගත් අත් ග්ලවුස්, යකඩ ඉනි, සවල්, උදලු සහ යකඩ පොලුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දේපළ තණ්හාවක් අරමුණු කර ගනිමින් මෙය කරන්නට ඇතැයි වාර්තා වන අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු ගම්පහ පොලිස් කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරත් කුමාර මහතාගේ උපදෙස් පරිදි ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දයානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා ඇතුළු විශේෂ විමර්ශන කණ්ඩායමක් මගින් සිදු කරනු ලබයි.

Maha kalakanni porawal thama!

[QUOTE="kinkon, post: 5824989, member: 43749"] [SIZE="4"][B]නිවසේ කාමරයක වළක් කපා තබා පියා මරා දැමීමට තැත් කළ පුත්‍රයා සහ මිතුරා අත්අඩංගුවට[/B] ගම්පහ අතිරේක - එම්. අමරසිරි ගම්පහ ඉඳිගොල්ල පල්ලිය පාරේ නිවසක පුතා විසින් තම පියා මරණයට පත්කර නිවසේ කාමරයක වළ දැමීමට තැත් දැරූ සිද්ධියක් ගම්පහ පොලිසියෙන් වාර්තාවේ. මෙම සිදුවීමට ලක්වූ අය වාහන කුලියට ලබා දෙන්නෙකි. තම දියණිය බැලීමට බිරිඳ සමග කතරගමට ගොස් බිරිඳ එහි නවත්වා නිවසට පැමිණි අවස්ථාවේදී නිවසේ සිටි අවුරුදු 32 ක් වයසැති බාල පුතු ඔහුගේ මිතුරෙකු සමගින් මෙසේ ඔහු මරණයට පත් කිරීමට තැත් දරා ඇති බව ගම්පහ පොලිසියෙන් වැඩිදුරටත් අනාවරණය වේ. ව්‍යාපාරිකයා මෙදින නිවසට ඇතුළු වන විට පුතා සහ ඔහුගේ මිතුරෙකු රූපවාහිනිය නරඹමින් සිට එක්වරම පියා තරයේ බදාගෙන යකඩ පොලු වලින් පහරදී තිබේ. පහර දීමට පෙර පුතා විසින් ඔහුගේ කාමරයේ පියාගේ මරණය වල දැමීමට වළක්ද කපා සූදානම් කොට තිබේ. දිගට හරහට පහර දීමෙන් පියා බිම පතිත වූ පසු ඔහු මරණයට පත්වී ඇත්දැයි බැලීමට පුතා වරින් වර පැමිණ නාසය මිරිකමින් හුස්ම වැටෙනවාදැයි පරීක්ෂා කර බලා ඇත. සිහි මුර්ජාවී සිටි ව්‍යාපාරිකයා පසුව යන්තමින් සිහිය පැමිණි පසු පුතා සිදු කරන ලද ක්‍රියාවලිය තේරුම් ගොස් මරණයට පත්වී ඇති ආකාරයෙන් සිට තිබේ. ඉන් පසු පුතා සහ මිතුරා නිවසින් නික්ම යැමෙන් පසු නිවසේ දොර හැර අසළ ඇති වඩු මඩුවකට ගොස් තම අමාරුව පවසා ගම්පහ රෝහලට ඇතුළත්වී තිබේ. අධික ලෙස පහරකෑමට ලක්වූ මෙම තැනැත්තාගේ එක් අතක් තුනට කැඩී ඇති අතර හිස ඔසවා තබා ගැනීමට නොහැකි ලෙසින් හිසට පහරදී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ මරණයට පත් වී ඇතැයි සිතූ පුතා සහ මිතුරා ගම්පහ නගරයට ගොස් මරණය වළ දමා වසා දැමීමට සිමෙන්ති ඇණවුම් කිරීමටද තැත් දරා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මේ වන විට පුතා ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති අතර ඔහුගේ මිතුරා අත්අඩංගුවට පත්වී තිබේ. ඒ සමග වළ කැපීමට යොදා ගත් අත් ග්ලවුස්, යකඩ ඉනි, සවල්, උදලු සහ යකඩ පොලුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දේපළ තණ්හාවක් අරමුණු කර ගනිමින් මෙය කරන්නට ඇතැයි වාර්තා වන අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු ගම්පහ පොලිස් කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරත් කුමාර මහතාගේ උපදෙස් පරිදි ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දයානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා ඇතුළු විශේෂ විමර්ශන කණ්ඩායමක් මගින් සිදු කරනු ලබයි.[/SIZE] [B] Maha kalakanni porawal thama!:([/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom