Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna sirascene ekak (නිරායුධ සටන)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Menna sirascene ekak (නිරායුධ සටන)

කඩු කිණිසි වෙඩි රැගත් යකුන් පැරදූ

අඹු සැමි දෙදෙනාගේ නිරායුධ සටන

දිනෙන් දිනම වියෑකෙමින් යන මිනිස්කම අබියස තමා උපමා කර ගනිමින් සතා සිව්පාවකුටවත් හිංසා පීඩා නොකරන්නැයි බණ අසන, බණ දෙසන, බවුන් වඩන දේශයක සිදුවන අමානුෂික මිනිස් ඝාතන ගොන්නෙහි නම් කෙළවරක් නැත.

තවත් ඛේදාන්තයක සටහන් තබන්නට සිදුවිය හැකිව තිබූ කතා පුවතක් නොහොත් මරණයේ ඉරණම ලියෑවෙන්නට ගිය තරුණ යුවළකගේ සහ පුංචි දරුවකුගේ ජීවිත බේරී තිබුණේ අනූ නවයයි දශම නවයෙනි. මිනිස් ජීවිත තුනක් වනසා දමන්නට මහ රෑ මෘග වෙසින් නිවසට කඩා පැන්න අවි අත දැරූ මැර පිරිසකගේ ප්රහාරයන්ට මැදිවෙමින් පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ උන් හා සටන් වැද දිවි ගලවා ගත් දිරිමත් පවුලේ එම වීර්යවන්ත කතා පුවත අපට අසන්නට ලැබුණේ ඌරගස්මංහන්දිය හල්ගහවේල්ල ප්‍රදේශයෙනි.

කෲර වූ ප්රචණ්ඩත්වයේ ත්‍රාසය ඇළලී ගිය පෙදෙසම භීතියෙන් මුසපත් කළ එම කතා පුවතයි මේ?

සුනිල්, නිශාන්ති දෙපළ හල්ගහවේල්ල ප්‍රදේශයේ ජීවත් වූ කා සමගත් ඉතා හොඳින් කල් ගෙවූ විවාහක තරුණ යුවළයි.

පතිරාජ පෙදෙසේ උපන් සුනිල්, හල්ගහවේල්ලට ආවේ ඒ ගමේ විසූ නිශාන්ති හා බැඳි පෙම් හබයක ප්‍රතිඵලයක් ලෙස 2001 වර්ෂයේදී විවාහ දිවියට එළැඹෙමිනි.

ඔවුන් දෙපළගේ ලොකුම සම්පත වූ 9 හැවිරිදි පුංචි පුතණුවන් ගා/ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ 4 පන්තියේ උගනමින් උන්නේය.

හෝටල් කර්මාන්තයේ විවිධ රැකියාවල යෙදීමෙන් පළපුරුද්ද ලත් සුනිල් ඒ තුළින්ම වසර 15 ක තරම් දීර්ඝ කාලයක් විදෙස් රටවල රැකියාව කළේය. ඉරාකය, ඩුබායි, ඇෆ්ගනිස්තානය, මාලදිවයින ඔහු කීපවිටක් සේවය කළ හුරු පුරුදු රටවල් විය.

අවසන් වරට ඔහු යළිත් පසුගිය දිනෙක ලංකාවට ආවේ බිරිඳ සහ දරුවාගේ සුවදුක් විමසා ඔවුන් හා කාලය ගතකොට යළිත් විදේශගත වීමේ අටියෙනි.

තම පවුලේ අනාගත කටයුතු සැලසුම් කළ සුනිල් ඔහු ලද විවිධ සමාජ අත්දැකීම් තුළ යමක් පිළිබඳ පැහැදිලි අවබෝධයක සිට සෘජුව කටයුතු කිරීමේ සමත් බැවින් යුක්ත වූවෙකි.

සුනිල් රට සිට ගෙදර විත් දෙමාසයකුත් ඉක්ම ගියේය. තවත් දවසක උදාවේ සුපුරුදු දෛනික කටයුතුවල නිරත වූ ඔවුන් එදින රාත්‍රිය ද සතුටින් ගත කොට රූපවාහිනියද නිවා දමා නින්දට සැරසුනහ.

ඒ වන විටත් ඇතුළත කාමර 3 කින් යුත් නිවසෙහි මැද කාමරයේ ඇඳට තිබූ මෙට්ටය බිමට දමා සකසා තිබුණේ එදින තරමක් රස්නෙ ගතියක් දැනුණු නිසාවෙනි. එම කාමරයේ ෆ්ලයිවුඩ් දොර අගුළු නොදා අඩවල් කර තැබුණේත් ඒ නිසාය.

සුනිල්ලා සුව නින්දේ පසුවන එම රාත්‍රියේ ඔවුන්ගේ අවසන් නින්ද බවට පත් කිරීමේ පාපතර ෙච්තනාව මුදුන්පත් කර ගැනීමේ සැලසුමක් ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතුණි.

ආයාසයකින් තොරව සිතට ආරෝපණය කරගත් තිරිසන් ගති සිතුවිලි තව තවත් දැඩි කරගනු රිසින් උන් තොල ගෑ සුරා දිය මනුෂ්‍යත්වය කෙරේ හිත පත්ලෙහි තිබූ අන්තිම අංශු මාත්‍රයද සිඳ දැමුවේය.

මැදියම් රැයද පසුව දෙකේ කණිසමට ළංවෙමින් තිබියදී ආයුධ ගොන්නක්ම දැත්හි රුවාගත් හත් අට දෙනෙකුගෙන් සමන්විත මැර පිරිස උන්ගේ ඉලක්කය කරා පිය මැන්නාහ.

නිහැඬියාවට බාධා නොවන ලෙස සුනිල්ලාගේ නිවස කරා එළැඹීමට ගේ වටා බැඳ තිබූ අඩි 5 ක් උසැති තාප්aප හෝ ඉබි යතුරු දැමූ යකඩ ගේට්ටු උන්ට කිසිදු බාධාවක් නොවිණි.

පළමු කාර්යය ලෙස නිවසේ එළිමහන තිබූ විදුලි මීටරය සොයාගත් ඔවුන් එහි තිබූ ප්‍රධාන විදුලි සැපයුම් වයරය කපා දැමුවේ අපරාධයට අඳුරින් ලද හැකි උපරිම සහයෝගය ලබා ගැනීම සඳහාය.

දින 4 කින් එළැඹෙන පුර පෝයට අහස් කුස මෝදුව තිබූ පුර හඳ කළු ඝන වළාවක් විත් ගිල ගනිද්දී හාත්පස අඳුර තවරමින් හුන්නේය.

මව, පියාගේ තුරුල්ලේ නිදාහුන් පුංචි පුතු හිරුන් තව තවත් ඔවුන් දෙපළගේ උණුසුමට ළංවෙමින් නිදා හුන්නේය.

එහෙත් ආයුධ සන්නද්ධ හරඹයට සැරසී ගොදුරු සොයන ලේ පිපාසිත යක්ෂයන් පිරිසක් තම අරමුණට ළං වෙමින් උන්හ.

අඳුරු රැයෙහි රුදුරු දසුන් කුරිරු ලෙස දිග හැරෙන්නේ "දඩෝං" යන නාදයත් සමගිනි.

තදබල පා පහරින් ගෙයි ඉදිරිපස දොර ගැලවී ගොස් එහි ලා තිබූ අගුළුද සමඟ උළුවස්ස වට දාරයෙහි තිබූ සිමෙන්ති පදාසයත් ගැලවී විසිවී ගියේ යළිත් වරක් දොර බිත්තියේ ගැටෙන "ඩකස්" හඬත් සමගිනි.

එතැන් පටන් සිදුවූ ත්‍රාසජනක සිදුවීම් මාලාව එච්. ජී. සුනිල් සේනාරත්න (38) ඔහුගේ මුවින්ම අපට විස්තර කළේ මෙසේය.

"මම එදා රෑ කාමරයේ නිදාගෙන ඉන්නකොට විශාල හඬකින් සද්දෙ ආවා. සද්දෙ ඩබල් වෙලා ඇහුණේ දොරට ගහපු පාරටයි. බිත්තියේ ගිහින් වැදුණු පාරටයි කියලා මට තේරුණා.

වැඩි වේලාවක් ගියේ නෑ. බිම මෙට්ටෙ උඩ හිටපු මම දොර ළඟට පනින ගමන්ම දොර වහගත්තා. ලයිට් එක දාන කොටම තේරුණා ලයිට් කපලා බව.

මට දොර වහගෙන ලොක්එක දාන්න ලැබුණේ නෑ. දොර ඇරපිය, දොර ඇරපිය... කියාගෙන ඒ පැත්තෙන් දොර තල්ලු කරන්න පටන් ගත්තා.

මේ වෙන කොට රෑ 2.00 ට විතර ඇති. මම තදින් දොර අල්ලන් ඉන්න ගමන් ඇහුවා බොලට මොනවද ඕන... බොල මොනවටද මෙහෙට ආවේ...? කියලා. උන් කිව්වා දොර ඇරපිය. නැත්නම් තොපි මරනවා කියලා.

මේ වෙද්දී මගේ නෝනත් ඇවිල්ලා මාත් එක්ක දොර තද කරන්න පටන් ගත්තා.

ඊට පස්සේ තමයි උන් දොර ටආයුධවලින් ගහන්න පටන් ගත්තේ. මා අපේ පුතාව කකුලෙන් ඇඳ යටට තල්ලු කර දැම්මා. උන් ගහපු ආයුධ පාරවල් දොරට වැදිලා ටික ටික හිල් වෙන්න ගත්තා. වැඩි වෙලාවක් ගියේ නෑ විනාඩි 10 ක් විතර යද්දී දොර ටික ටික සිදුරු වුණා.

ඒ වෙලාවේ තමයි දැක්කේ උන් ආයුධ තුනකින් දොරට පහර දෙන බව. එකෙක් අලවංගුවෙන් ගැහුවා. තව එකෙකුගේ අතේ අනින මඩයක් (ලීයක සවිකළ යකඩ උලක්) වගේ තිබුණා. තවත් එකෙක් ළඟ කඩුවක් තිබුණා. දොරේ සිදුරුවලින් මට පෙනුණේ උන් ළඟ විදුලි පන්දම් දෙකකුත් පත්තු කරන් හිටපු නිසයි.

බිම තිබුණු මෙට්ටය නිසා මට ලොකු සහයක් වුණා කකුලට. ඒකත් එක්ක අල්ලලා දොර තදකරද්දී උන්ට තල්ලු කරලා අරින එක ලේසි වුණේ නෑ.

තවත් ටික වෙලාවක් යද්දී උන්ගේ ආයුධ මතු වෙච්ච තැන්වලින් අපේ අත් ඇඟිලි කැපිල ගියා. ලේ වැක්කෙරෙන්න පටන් ගත්තා. එන්න එන්නම දොරේ සිදුරුලොකු වෙන්න ගත්තා. ඊට පස්සේ උන්වත් අපිට පේන්න පටන්ගත්තා.

මේ වෙන කොට උන්ගේ කෑ ගැහිල්ලත් අපේ ළතෝනියත් හයියෙන් ඇහුණා. වට පිටාවේ ගෙවල්වලට ඇහුණත් ඒ අය බයේ ඉන්න ඇති.

එක පාරටම මගේ දකුණු අත පසාරු කරගෙන අනින මඩයෙ පාරක් වැදිලා අතේ අනිත් පැත්තෙන් මතුවුණා. ඒ වෙලාවේ මට වේදනාවයි. යකඩ උල ගලවගන්න අත ඇදලා ගත්තොත් දොර ලිහිල් වෙන නිසා ඌ ආයුධය ඇදලා ගන්නකම් මං අල්ලන් හිටිය. ටික වේලාවකින් ඇනපු එකා ආයෙත් ඒක ඇදලා ගත්තා.

ඒත් එක්කම මගේ බිරිඳත් වේදනාවෙන් කෑ ගැසුවා. එයාගේ ඉනට අලවංගු පාරක් වැදිලා ලේ ගලන්න ගත්තා. තව ටික වෙලාවක් යද්දී නිශාන්තිගේ උරහිස යටට අඟල් ගණනක් කැපෙන්න ආයුධ පාරක් වැදුණා.

මේ ටික වෙද්දී විනාඩ් 20 කටත් වැඩිය කාලය ගත වෙලා. සරත්.... සරත්.... ගගා එක දිගටම දොරට ගගහ හිටපු උන්ගෙන් එකෙක් වෙඩි තියාපිය කියලා කිව්වා.

ඒත් එක්කම ඩෝං ගාලා වෙඩි සද්දයක් ඇහිලා වැලිකැට විසිවුණා. එහා පැත්තෙන් වෙඩි තියපු එකා මගේ ඔළුව ඉලක්ක කරලා වෙඩිල්ලක් දොරට තියන්න ඇති කියලයි මං හිතන්නේ. ඒත් කෙනෙක් යමක් තදින් තල්ලු කරනකොට එයාගේ උස වෙනස් වෙනවා. මං හිටියේත් කකුල් පස්සට දාලා හිස දොර දෙසට නවාගෙන තදින් දොර තදකරන ගමන්. ඒක නිසා මගේ ඔළුවට අඟල් දෙක තුනක් උඩින් උණ්ඩ පිට වෙලා බිත්තියේ වැදුණා.

දොරේ සිදුරු අතරින් මං දැක්කා උන් දෙතුන් දෙනෙක් මූණු රෙදිවලින් වහගෙන ඉන්න බව. ඒ උන් ළඟ තිබුණු ටෝච් එළිවල එළියෙන්. වෙඩි තිබ්බාට පස්සේ තමයි අපිට යකඩ අල්මාරිය මතක් වුණේ. ඒක හරි බරයි. ඒත් මගේ බිරිඳත් උදව් කරන් ඒක ඇදගෙන අරන් දොර වැහෙන්න හේත්තු කළා. මං බිරිඳව අල්මාරියත් බිත්තියත් අතර තිබුණු ඉඩ අතර තල්ලු කරලා අල්මාරිය තද කරන් අල්ලන් හිටියා. ඒ වෙලාවේ බිත්ති කෙළවරේ තිබුණු වාසිය මගේ කකුල්වලට ගත්තා. ඔය වෙද්දී අපේ පුතා කීප විටක්ම බයවෙලා එළියට ඇවිත් අනේ මාමේ අපිව මරන්න එපා කියලා කෑ ගැහුවා. මං පුතාව කකුලෙන් ඇඳ යටටම තල්ලු කළා.

ටී. වී. ස්ටෑන්ඩ්එක පෙරළිලා තිබුණු නිසා අපිට ෆොන් එක සොයාගන්න බැරි වුණත් අපේ වෙලාවට ඒක කකුලට පෑගුනා. ඒකේ ලයිට් එක පත්තු වුණාම අතට ගත්තා. ඒත් කීප විටක් කෝල් ගන්න හැදුවත් ආයෙම අතින් බිමට වැටුණා. ඒ පාර තමයි ඒක පුතා ළඟට තල්ලු කළේ. අල්මාරියටත් එක්ක දඩාස් දඩාස් ගාලා ගහන ලොකු සද්දයක් ආවා. පසුව අපි සොයාගත්තා අපේ මිරිස් ගලෙන් තමයි උන් ගහලා තියෙන්නේ කියලා.

ඊටත් පස්සේ තමා උන් දෙන්නෙක් එළිය පැත්තට ගිහින් අපේ ජනේලයට ගහන ගලවන්න ගත්තේ. "උන් ඇහුවා තොපි හිතුවද තොපි බේරුණා" කියලා යනුවෙන්. ඇහුවා. මගේ බිරිඳ ඒ වෙලාවෙත් කෑ ගහලා ඇහුවා "උඹලට මොනවද අපෙන් ඕනෙ. සල්ලිද රත්තරන් බඩුද? කියලා. ජනේලයේ කෑලි ගැලවපු උන් තුවක්කුවේ බටයක් ඇතුලට දැම්මා මං තවත් අයිනට වුණා. බිරිඳ හිටියේ අල්මාරිය අස්සේ එතකොට ඒත් උන්ට තුවක්කුව මං ඉන්න පැත්තට නවා ගන්න බැරි වුණා.

ඔය අතරෙදි මගේ දරුවා කෑගහනවා එතකොටම මං ඇහුවා උන්ගෙන් "තොපිට ඇහෙනවද මගේ දරුවාගේ සද්දේ? තොපිටත් දරුවො ඉන්නවා නේද?" කියලා. ඇත්තටම එහෙම ඇහුවේ උන් අපිව මැරුවොත් දරුවා විතරක් වත් ඉතුරු කරාවි කියන අදහස උන්ට ඒත්තු ගන්වන්න ඕනේ නිසයි. ඇඳ යට හිටපු පුතා එයාගේ මාමා වන නිශාන්තිගේ අයියාගේ නොම්මරය හොයලා අපිට දුන්න. නිශාන්ති ඒ වෙලාවේ කතාකරලා අයියාට කිව්වා අනේ අයියේ අපිව මරන්න හදනවා අපිව බේරාගන්න කියලා.

ඒක ඇහිලා උන් කෑ ගහලා ඇහුවා. තොපි බේරෙන්න හිතුවද? කාටද තොපි කෝල් කළේ? කියලා.

මේ වෙන කොට අපි කෝල් එක දීලා පැය භාගයකට වැඩිය ගත වෙලා තිබුණා.

අල්මාරිය අල්ලගෙන හිටපු මං ඇඳේ පොල්ලක් අරගෙන ජනේලය ළඟ හිටපු එකෙකුට ඇන්නා. ඒක වැදිලා රිදිච්ච ඌ කෑගහන්න ගත්තා. "තෝ මට ගැහුවා නේද බොල? හිටපිය තෝ?" කියලා.

මගේ අතේ ඇඟිල්ලක් වෙන් වෙලාවගේ දැක්කා. පසුව දැක්කා ඒක එල්ලෙමින් තියෙනවා. බිරිඳගේ අතේ ඇඟිල්ලකුත් ඒ වෙද්දී කැපී වෙන් වී යන්න වගේ තිබුණා. අපේ කාමරේ මෙට්ටේ, බිම වගේම අල්මාරියේ හැම තැනම අපේ ලේ වැගිරී තිබුණා.

සිද්ධිය වෙලා පැයකටත් වැඩියි. එකෙන් කෑ ගැහුවා. බෝම්බ ගහපියව් කියලා. ඒ වෙලාවේ මං කිව්වා බෝම්බෙන් මැරුණත් අපි උඹලගෙන් මැරෙන් නෑ කියලා. ඇත්තටම මට ඒ වෙලාව වෙද්දී හිතුනා. "තුන්දෙනාම එකට මැරෙමු" කියලා. ඒත් උන් පත්තු කරලා උඩින් දාලා තිබුණේ රෙදි බෝලයක්. මේ වෙලාවේදී වාහනයක සද්දයක් ඇහුණා. උන්ගේ සද්දේ නැති වුණා. පොලිසියේ ජීප් එක බව අපට තේරුණා.

උන් පැනලා දුවන්න කලින් අන්තිමට තර්ජනයක් කළා. "බොල මෙහේ ඉන්න එපා මෙහෙන් බොල යන්න ඕනේ" කියලා. මට ඒකෙන් තේරුම් ගියා අපිව එළවගන්න හදන අපිට එහේ ජීවත් වෙන්න ඉඩ නොදෙන වුවමනාවක් මත කවුරු හරි මුන්ව යොදවලා තියෙනවා ඇති කියලා."

ගල්පොත්තාවල ප්‍රදේශයේ විසූ නිශාන්තිගේ අයියාට දුරකථන ඇමතුම ලබාදුන් පසුව ඔවුන් එම ස්ථානය වෙත මුලින් පැමිණීමට සිතා සිටියත් පසුව ඔහුගේ බිරිඳගේ ඉල්ලීම් මත පොලිසියට ගිය බව කියා සිටී.

එහි ප්‍රතිඵලයක් ලෙස ඌරගස්මංහන්දිය පොලිසිය එහි පැමිණෙනවාත් සමඟම ආයුධ සන්නද්ධ පිරිස එම ස්ථානයෙන් වහාම පලා ගොස් තිබුණා.

එහෙත් ඒ වන විටත් පැයකුත් විනාඩි 20 ක පමණ කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නියෑළෙමින් මරුවා දැක දැක දුක් සෝ සුසුම්, මර අෙ¹aනා හෙළමින් බිහිසුණු ඉරණමකට මුහුණ පාන්නට ඔවුනට සිදුවූහ.

නමුත් නොසැළුණ ධෛර්යයෙන් ක්‍රියා කිරීමත්, ස්ථානෝචිත අයුරින් කටයුතු කිරීමත් නිසා සුනිල් ඇතුළු පවුලේ උදවිය මරණයෙන් ගැලවී ගියේය.

"මං දන්නෙ නෑ මට ඒ වෙලාවෙ ආපු හයිය. මං ආවේ රට ඉඳලා ආතරයිටිස්වලට බෙහෙත් අරන් යන්න. මගේ දෙපා වල අප්‍රාණිකත්වයක් තිබෙනවා. ඒත් එදා මොනවා වුණාද දන්නේ නෑ. මගේ කකුල් දෙක යකඩ කඳන් දෙකක් වගේ. දෙයියන්ගේම පිහිටයි. ඒ වෙලාවේ.

හැබැයි මට එක ආයුධයක් හරියට තිබුණා නම් උන් හත් අට දෙනාවම පෙරළගෙන වත්ත වටේම වුණත් දුවන්න පනින්න තරම් වීරියක් ඒ වෙලාවේ මට තිබුණා. හැබැයි එකක් කියන්න ඕනේ. අපි තුන් දෙනාගේ ජීවිත බේරුණේ අල්මාරිය නිසා. නැත්නම් අපිව අද වෙද්දී මරල දාලා ඉවරයි. ඒ වගේම එදා අපි රස්නෙට දොර අඩවල් නොකර තිබ්බානම් ඒ දොරට වෙන්නෙත් පය පහරක් ගහලා ගෙයි ඉස්සරහ දොර ඇරපු තාලෙටම ඇරදාන එකයි. එහෙම බලනකොට දොර නොවසා තිබුණු එකත් අපිව බේරෙන්න හේතුවක් වුණා.

මෙම සිදුවීමට ලක්වූ පුංචි පුතු එච්. ජී. හිරුන් විලෝචන තවමත් කම්පිත මානසිකත්වයක පසුවේ. ඔහුගේ මව වන, සුනිල් මහත්මාගේ බිරිඳ නිශාන්ති වෙත අප සමීප වුවද ඇයගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට තරම් සුවපත් මනසක නොසිටියේය.

ඇල්පිටිය රෝහලේ මේ වන විට ඇය ප්‍රතිකාර ලබමින් සිටියි. ඇගේ අත ශෛල්‍යකර්මයකට භාජන කර ඇත. සුනිල් දැඩි තුවාල සහිත අස්ථි බිඳී ගිය දකුණු අතත් සහිතව ප්‍රතිකාර ලබන්නේ ඥති නිවසක සිටයි.

"මගේ වගකීම වුණේ මගේ බිරිඳටයි. දරුවටයි ආරක්ෂාව දෙන එක. ඒ හැඟීම නිසාම මං හිතන්නේ මට ඇඟට ලොකු හයියක් ආවා ඉබේටම වගේ. ඇරත් මං ඒ වෙලාවේ ඔළුව පාවිච්චි කරමින් වැඩ කරන්න නිතරම හිතට ගත්තා. අපි කාටවත් කරපු වරදක් නෑ. ඒත් අපි එක්ක විරුද්ධවාදිකම් කරන්න, අපේ දේ පැහැර ගන්න හදන කවුරු හරි මේ දේවල් කරාද කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් අපේ හෙට දවස අවදානම්. අපිට ආරක්ෂාවක් තියෙන්න ඕනේ. බිරිඳ තවම රෝහලේ. අපි ගෙදර ගියේ නෑ.

මං පුංචි එකාට මේ සිද්ධිය තේරුම් කරලා දුන්නා. මගේ පුතාට ආයෙමත් ඒ වගේ දේකට මූණ දෙන්න තාත්තා ඉඩ තියන් නෑ. අපි පුතේ ආයෙ ගෙදර යන්න ඕන නෑ. අපි වෙනින් දිහාවකට ගිහින්, එහේ ජීවත් වෙමු කියල යනුවෙන් සුනිල් පැවැසීය.

"අපිට වුණු සිද්ධිය තුළින් සමාජයට පණිවිඩයක් ලැබෙන එක ගැන හරි හිතලා මං හිතින් සතුටු වෙනවා. ගෙදරක ඉස්සරහ විතරක් සවිමත් දොරක් දාන අය, ඒ ගැන මින් පස්සේ හිතාවි. ජීවිත ආරක්ෂාව ගැන අපි හැමෝම සැලකිලිමත් වෙන්න වෙනවා. අපේ යකඩ අල්මාරිය ෆ්ලයිවුඩ් දොරත් ඒකට හොඳ පණිවුඩයක් මිනිසුන්ට ලබා දේවි.

මෙවැනි සිදුවීම්වලට අපට තියෙන්නේ නීතියේ පිළිසරණ විතරමයි. සාධාරණය ඉටු වෙන තුරු අපිට ඉවසන්න වෙනවා. අපි හිතනවා වැරදිකරුන් කවුද කියලා හොයලා දෙන්නත් ඒ අයට දඬුවම් දෙන්නත් අපි වෙනුවෙන් පොලිසියේ උසාවියේ පිහිට ලැබේවි කියලා.

මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරන අපරාධකරුවන් මිනීමරුවන් නිතියේ රැහැනට හසු නොවනතාක් කල් ඔවුනට අවැසි පරිදි හැසිරිය හැකිය. මුළු මහත් සමාජ තලයටම විනාශය කැඳවන අහිංසක ජීවිත භීතියට පත්කරන එවැන්නවුන්ට නිදහසේ කල් ගත කිරීමට ලැබෙන ඊළඟ විරාමය සමහර විට දිගුකලක් වුව කළ අපරාධවලට තැබෙන තිත වනු ඇත. සිදුවීම වූ ස්ථානයේ තිබූ මූනිස්සම් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති උ.පො.ප. ඒ. ග්‍රේෂන් ද සිල්වා මැතිතුමාගේ ඇතුළු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් අදාළ සැකකරුවන් කවුරුන්ද යන්න හෙළිදරව් කර ගැනීම සඳහා කරුණු විමර්ශනය කරමින් පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.

ඌරගස්මංහන්දිය

රංග අසංක පතිරණ

[QUOTE="somadasa, post: 12073969, member: 220773"] [b]Menna sirascene ekak (නිරායුධ සටන)[/b] [FONT=Times New Roman][SIZE=3][COLOR=#003300]කඩු කිණිසි වෙඩි රැගත් යකුන් පැරදූ අඹු සැමි දෙදෙනාගේ නිරායුධ සටන[/COLOR] [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=3] [IMG]http://www.divaina.com/2012/02/12/horu1.jpg[/IMG]දිනෙන් දිනම වියෑකෙමින් යන මිනිස්කම අබියස තමා උපමා කර ගනිමින් සතා සිව්පාවකුටවත් හිංසා පීඩා නොකරන්නැයි බණ අසන, බණ දෙසන, බවුන් වඩන දේශයක සිදුවන අමානුෂික මිනිස් ඝාතන ගොන්නෙහි නම් කෙළවරක් නැත. තවත් ඛේදාන්තයක සටහන් තබන්නට සිදුවිය හැකිව තිබූ කතා පුවතක් නොහොත් මරණයේ ඉරණම ලියෑවෙන්නට ගිය තරුණ යුවළකගේ සහ පුංචි දරුවකුගේ ජීවිත බේරී තිබුණේ අනූ නවයයි දශම නවයෙනි. මිනිස් ජීවිත තුනක් වනසා දමන්නට මහ රෑ මෘග වෙසින් නිවසට කඩා පැන්න අවි අත දැරූ මැර පිරිසකගේ ප්රහාරයන්ට මැදිවෙමින් පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ උන් හා සටන් වැද දිවි ගලවා ගත් දිරිමත් පවුලේ එම වීර්යවන්ත කතා පුවත අපට අසන්නට ලැබුණේ ඌරගස්මංහන්දිය හල්ගහවේල්ල ප්‍රදේශයෙනි. කෲර වූ ප්රචණ්ඩත්වයේ ත්‍රාසය ඇළලී ගිය පෙදෙසම භීතියෙන් මුසපත් කළ එම කතා පුවතයි මේ? සුනිල්, නිශාන්ති දෙපළ හල්ගහවේල්ල ප්‍රදේශයේ ජීවත් වූ කා සමගත් ඉතා හොඳින් කල් ගෙවූ විවාහක තරුණ යුවළයි.[IMG]http://www.divaina.com/2012/02/12/horu3.jpg[/IMG] පතිරාජ පෙදෙසේ උපන් සුනිල්, හල්ගහවේල්ලට ආවේ ඒ ගමේ විසූ නිශාන්ති හා බැඳි පෙම් හබයක ප්‍රතිඵලයක් ලෙස 2001 වර්ෂයේදී විවාහ දිවියට එළැඹෙමිනි. ඔවුන් දෙපළගේ ලොකුම සම්පත වූ 9 හැවිරිදි පුංචි පුතණුවන් ගා/ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ 4 පන්තියේ උගනමින් උන්නේය. හෝටල් කර්මාන්තයේ විවිධ රැකියාවල යෙදීමෙන් පළපුරුද්ද ලත් සුනිල් ඒ තුළින්ම වසර 15 ක තරම් දීර්ඝ කාලයක් විදෙස් රටවල රැකියාව කළේය. ඉරාකය, ඩුබායි, ඇෆ්ගනිස්තානය, මාලදිවයින ඔහු කීපවිටක් සේවය කළ හුරු පුරුදු රටවල් විය. [IMG]http://www.divaina.com/2012/02/12/horu4.jpg[/IMG]අවසන් වරට ඔහු යළිත් පසුගිය දිනෙක ලංකාවට ආවේ බිරිඳ සහ දරුවාගේ සුවදුක් විමසා ඔවුන් හා කාලය ගතකොට යළිත් විදේශගත වීමේ අටියෙනි. තම පවුලේ අනාගත කටයුතු සැලසුම් කළ සුනිල් ඔහු ලද විවිධ සමාජ අත්දැකීම් තුළ යමක් පිළිබඳ පැහැදිලි අවබෝධයක සිට සෘජුව කටයුතු කිරීමේ සමත් බැවින් යුක්ත වූවෙකි. සුනිල් රට සිට ගෙදර විත් දෙමාසයකුත් ඉක්ම ගියේය. තවත් දවසක උදාවේ සුපුරුදු දෛනික කටයුතුවල නිරත වූ ඔවුන් එදින රාත්‍රිය ද සතුටින් ගත කොට රූපවාහිනියද නිවා දමා නින්දට සැරසුනහ. ඒ වන විටත් ඇතුළත කාමර 3 කින් යුත් නිවසෙහි මැද කාමරයේ ඇඳට තිබූ මෙට්ටය බිමට දමා සකසා තිබුණේ එදින තරමක් රස්නෙ ගතියක් දැනුණු නිසාවෙනි. එම කාමරයේ ෆ්ලයිවුඩ් දොර අගුළු නොදා අඩවල් කර තැබුණේත් ඒ නිසාය. සුනිල්ලා සුව නින්දේ පසුවන එම රාත්‍රියේ ඔවුන්ගේ අවසන් නින්ද බවට පත් කිරීමේ පාපතර ෙච්තනාව මුදුන්පත් කර ගැනීමේ සැලසුමක් ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ආයාසයකින් තොරව සිතට ආරෝපණය කරගත් තිරිසන් ගති සිතුවිලි තව තවත් දැඩි කරගනු රිසින් උන් තොල ගෑ සුරා දිය මනුෂ්‍යත්වය කෙරේ හිත පත්ලෙහි තිබූ අන්තිම අංශු මාත්‍රයද සිඳ දැමුවේය. මැදියම් රැයද පසුව දෙකේ කණිසමට ළංවෙමින් තිබියදී ආයුධ ගොන්නක්ම දැත්හි රුවාගත් හත් අට දෙනෙකුගෙන් සමන්විත මැර පිරිස උන්ගේ ඉලක්කය කරා පිය මැන්නාහ. නිහැඬියාවට බාධා නොවන ලෙස සුනිල්ලාගේ නිවස කරා එළැඹීමට ගේ වටා බැඳ තිබූ අඩි 5 ක් උසැති තාප්aප හෝ ඉබි යතුරු දැමූ යකඩ ගේට්ටු උන්ට කිසිදු බාධාවක් නොවිණි.[IMG]http://www.divaina.com/2012/02/12/horu2.jpg[/IMG] පළමු කාර්යය ලෙස නිවසේ එළිමහන තිබූ විදුලි මීටරය සොයාගත් ඔවුන් එහි තිබූ ප්‍රධාන විදුලි සැපයුම් වයරය කපා දැමුවේ අපරාධයට අඳුරින් ලද හැකි උපරිම සහයෝගය ලබා ගැනීම සඳහාය. දින 4 කින් එළැඹෙන පුර පෝයට අහස් කුස මෝදුව තිබූ පුර හඳ කළු ඝන වළාවක් විත් ගිල ගනිද්දී හාත්පස අඳුර තවරමින් හුන්නේය. මව, පියාගේ තුරුල්ලේ නිදාහුන් පුංචි පුතු හිරුන් තව තවත් ඔවුන් දෙපළගේ උණුසුමට ළංවෙමින් නිදා හුන්නේය. එහෙත් ආයුධ සන්නද්ධ හරඹයට සැරසී ගොදුරු සොයන ලේ පිපාසිත යක්ෂයන් පිරිසක් තම අරමුණට ළං වෙමින් උන්හ. අඳුරු රැයෙහි රුදුරු දසුන් කුරිරු ලෙස දිග හැරෙන්නේ "දඩෝං" යන නාදයත් සමගිනි. තදබල පා පහරින් ගෙයි ඉදිරිපස දොර ගැලවී ගොස් එහි ලා තිබූ අගුළුද සමඟ උළුවස්ස වට දාරයෙහි තිබූ සිමෙන්ති පදාසයත් ගැලවී විසිවී ගියේ යළිත් වරක් දොර බිත්තියේ ගැටෙන "ඩකස්" හඬත් සමගිනි. එතැන් පටන් සිදුවූ ත්‍රාසජනක සිදුවීම් මාලාව එච්. ජී. සුනිල් සේනාරත්න (38) ඔහුගේ මුවින්ම අපට විස්තර කළේ මෙසේය. "මම එදා රෑ කාමරයේ නිදාගෙන ඉන්නකොට විශාල හඬකින් සද්දෙ ආවා. සද්දෙ ඩබල් වෙලා ඇහුණේ දොරට ගහපු පාරටයි. බිත්තියේ ගිහින් වැදුණු පාරටයි කියලා මට තේරුණා. වැඩි වේලාවක් ගියේ නෑ. බිම මෙට්ටෙ උඩ හිටපු මම දොර ළඟට පනින ගමන්ම දොර වහගත්තා. ලයිට් එක දාන කොටම තේරුණා ලයිට් කපලා බව. මට දොර වහගෙන ලොක්එක දාන්න ලැබුණේ නෑ. දොර ඇරපිය, දොර ඇරපිය... කියාගෙන ඒ පැත්තෙන් දොර තල්ලු කරන්න පටන් ගත්තා. මේ වෙන කොට රෑ 2.00 ට විතර ඇති. මම තදින් දොර අල්ලන් ඉන්න ගමන් ඇහුවා බොලට මොනවද ඕන... බොල මොනවටද මෙහෙට ආවේ...? කියලා. උන් කිව්වා දොර ඇරපිය. නැත්නම් තොපි මරනවා කියලා. මේ වෙද්දී මගේ නෝනත් ඇවිල්ලා මාත් එක්ක දොර තද කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි උන් දොර ටආයුධවලින් ගහන්න පටන් ගත්තේ. මා අපේ පුතාව කකුලෙන් ඇඳ යටට තල්ලු කර දැම්මා. උන් ගහපු ආයුධ පාරවල් දොරට වැදිලා ටික ටික හිල් වෙන්න ගත්තා. වැඩි වෙලාවක් ගියේ නෑ විනාඩි 10 ක් විතර යද්දී දොර ටික ටික සිදුරු වුණා. ඒ වෙලාවේ තමයි දැක්කේ උන් ආයුධ තුනකින් දොරට පහර දෙන බව. එකෙක් අලවංගුවෙන් ගැහුවා. තව එකෙකුගේ අතේ අනින මඩයක් (ලීයක සවිකළ යකඩ උලක්) වගේ තිබුණා. තවත් එකෙක් ළඟ කඩුවක් තිබුණා. දොරේ සිදුරුවලින් මට පෙනුණේ උන් ළඟ විදුලි පන්දම් දෙකකුත් පත්තු කරන් හිටපු නිසයි. බිම තිබුණු මෙට්ටය නිසා මට ලොකු සහයක් වුණා කකුලට. ඒකත් එක්ක අල්ලලා දොර තදකරද්දී උන්ට තල්ලු කරලා අරින එක ලේසි වුණේ නෑ. තවත් ටික වෙලාවක් යද්දී උන්ගේ ආයුධ මතු වෙච්ච තැන්වලින් අපේ අත් ඇඟිලි කැපිල ගියා. ලේ වැක්කෙරෙන්න පටන් ගත්තා. එන්න එන්නම දොරේ සිදුරුලොකු වෙන්න ගත්තා. ඊට පස්සේ උන්වත් අපිට පේන්න පටන්ගත්තා. මේ වෙන කොට උන්ගේ කෑ ගැහිල්ලත් අපේ ළතෝනියත් හයියෙන් ඇහුණා. වට පිටාවේ ගෙවල්වලට ඇහුණත් ඒ අය බයේ ඉන්න ඇති. එක පාරටම මගේ දකුණු අත පසාරු කරගෙන අනින මඩයෙ පාරක් වැදිලා අතේ අනිත් පැත්තෙන් මතුවුණා. ඒ වෙලාවේ මට වේදනාවයි. යකඩ උල ගලවගන්න අත ඇදලා ගත්තොත් දොර ලිහිල් වෙන නිසා ඌ ආයුධය ඇදලා ගන්නකම් මං අල්ලන් හිටිය. ටික වේලාවකින් ඇනපු එකා ආයෙත් ඒක ඇදලා ගත්තා. ඒත් එක්කම මගේ බිරිඳත් වේදනාවෙන් කෑ ගැසුවා. එයාගේ ඉනට අලවංගු පාරක් වැදිලා ලේ ගලන්න ගත්තා. තව ටික වෙලාවක් යද්දී නිශාන්තිගේ උරහිස යටට අඟල් ගණනක් කැපෙන්න ආයුධ පාරක් වැදුණා. මේ ටික වෙද්දී විනාඩ් 20 කටත් වැඩිය කාලය ගත වෙලා. සරත්.... සරත්.... ගගා එක දිගටම දොරට ගගහ හිටපු උන්ගෙන් එකෙක් වෙඩි තියාපිය කියලා කිව්වා. ඒත් එක්කම ඩෝං ගාලා වෙඩි සද්දයක් ඇහිලා වැලිකැට විසිවුණා. එහා පැත්තෙන් වෙඩි තියපු එකා මගේ ඔළුව ඉලක්ක කරලා වෙඩිල්ලක් දොරට තියන්න ඇති කියලයි මං හිතන්නේ. ඒත් කෙනෙක් යමක් තදින් තල්ලු කරනකොට එයාගේ උස වෙනස් වෙනවා. මං හිටියේත් කකුල් පස්සට දාලා හිස දොර දෙසට නවාගෙන තදින් දොර තදකරන ගමන්. ඒක නිසා මගේ ඔළුවට අඟල් දෙක තුනක් උඩින් උණ්ඩ පිට වෙලා බිත්තියේ වැදුණා. දොරේ සිදුරු අතරින් මං දැක්කා උන් දෙතුන් දෙනෙක් මූණු රෙදිවලින් වහගෙන ඉන්න බව. ඒ උන් ළඟ තිබුණු ටෝච් එළිවල එළියෙන්. වෙඩි තිබ්බාට පස්සේ තමයි අපිට යකඩ අල්මාරිය මතක් වුණේ. ඒක හරි බරයි. ඒත් මගේ බිරිඳත් උදව් කරන් ඒක ඇදගෙන අරන් දොර වැහෙන්න හේත්තු කළා. මං බිරිඳව අල්මාරියත් බිත්තියත් අතර තිබුණු ඉඩ අතර තල්ලු කරලා අල්මාරිය තද කරන් අල්ලන් හිටියා. ඒ වෙලාවේ බිත්ති කෙළවරේ තිබුණු වාසිය මගේ කකුල්වලට ගත්තා. ඔය වෙද්දී අපේ පුතා කීප විටක්ම බයවෙලා එළියට ඇවිත් අනේ මාමේ අපිව මරන්න එපා කියලා කෑ ගැහුවා. මං පුතාව කකුලෙන් ඇඳ යටටම තල්ලු කළා. ටී. වී. ස්ටෑන්ඩ්එක පෙරළිලා තිබුණු නිසා අපිට ෆොන් එක සොයාගන්න බැරි වුණත් අපේ වෙලාවට ඒක කකුලට පෑගුනා. ඒකේ ලයිට් එක පත්තු වුණාම අතට ගත්තා. ඒත් කීප විටක් කෝල් ගන්න හැදුවත් ආයෙම අතින් බිමට වැටුණා. ඒ පාර තමයි ඒක පුතා ළඟට තල්ලු කළේ. අල්මාරියටත් එක්ක දඩාස් දඩාස් ගාලා ගහන ලොකු සද්දයක් ආවා. පසුව අපි සොයාගත්තා අපේ මිරිස් ගලෙන් තමයි උන් ගහලා තියෙන්නේ කියලා. ඊටත් පස්සේ තමා උන් දෙන්නෙක් එළිය පැත්තට ගිහින් අපේ ජනේලයට ගහන ගලවන්න ගත්තේ. "උන් ඇහුවා තොපි හිතුවද තොපි බේරුණා" කියලා යනුවෙන්. ඇහුවා. මගේ බිරිඳ ඒ වෙලාවෙත් කෑ ගහලා ඇහුවා "උඹලට මොනවද අපෙන් ඕනෙ. සල්ලිද රත්තරන් බඩුද? කියලා. ජනේලයේ කෑලි ගැලවපු උන් තුවක්කුවේ බටයක් ඇතුලට දැම්මා මං තවත් අයිනට වුණා. බිරිඳ හිටියේ අල්මාරිය අස්සේ එතකොට ඒත් උන්ට තුවක්කුව මං ඉන්න පැත්තට නවා ගන්න බැරි වුණා. ඔය අතරෙදි මගේ දරුවා කෑගහනවා එතකොටම මං ඇහුවා උන්ගෙන් "තොපිට ඇහෙනවද මගේ දරුවාගේ සද්දේ? තොපිටත් දරුවො ඉන්නවා නේද?" කියලා. ඇත්තටම එහෙම ඇහුවේ උන් අපිව මැරුවොත් දරුවා විතරක් වත් ඉතුරු කරාවි කියන අදහස උන්ට ඒත්තු ගන්වන්න ඕනේ නිසයි. ඇඳ යට හිටපු පුතා එයාගේ මාමා වන නිශාන්තිගේ අයියාගේ නොම්මරය හොයලා අපිට දුන්න. නිශාන්ති ඒ වෙලාවේ කතාකරලා අයියාට කිව්වා අනේ අයියේ අපිව මරන්න හදනවා අපිව බේරාගන්න කියලා. ඒක ඇහිලා උන් කෑ ගහලා ඇහුවා. තොපි බේරෙන්න හිතුවද? කාටද තොපි කෝල් කළේ? කියලා. මේ වෙන කොට අපි කෝල් එක දීලා පැය භාගයකට වැඩිය ගත වෙලා තිබුණා. අල්මාරිය අල්ලගෙන හිටපු මං ඇඳේ පොල්ලක් අරගෙන ජනේලය ළඟ හිටපු එකෙකුට ඇන්නා. ඒක වැදිලා රිදිච්ච ඌ කෑගහන්න ගත්තා. "තෝ මට ගැහුවා නේද බොල? හිටපිය තෝ?" කියලා. මගේ අතේ ඇඟිල්ලක් වෙන් වෙලාවගේ දැක්කා. පසුව දැක්කා ඒක එල්ලෙමින් තියෙනවා. බිරිඳගේ අතේ ඇඟිල්ලකුත් ඒ වෙද්දී කැපී වෙන් වී යන්න වගේ තිබුණා. අපේ කාමරේ මෙට්ටේ, බිම වගේම අල්මාරියේ හැම තැනම අපේ ලේ වැගිරී තිබුණා. සිද්ධිය වෙලා පැයකටත් වැඩියි. එකෙන් කෑ ගැහුවා. බෝම්බ ගහපියව් කියලා. ඒ වෙලාවේ මං කිව්වා බෝම්බෙන් මැරුණත් අපි උඹලගෙන් මැරෙන් නෑ කියලා. ඇත්තටම මට ඒ වෙලාව වෙද්දී හිතුනා. "තුන්දෙනාම එකට මැරෙමු" කියලා. ඒත් උන් පත්තු කරලා උඩින් දාලා තිබුණේ රෙදි බෝලයක්. මේ වෙලාවේදී වාහනයක සද්දයක් ඇහුණා. උන්ගේ සද්දේ නැති වුණා. පොලිසියේ ජීප් එක බව අපට තේරුණා. උන් පැනලා දුවන්න කලින් අන්තිමට තර්ජනයක් කළා. "බොල මෙහේ ඉන්න එපා මෙහෙන් බොල යන්න ඕනේ" කියලා. මට ඒකෙන් තේරුම් ගියා අපිව එළවගන්න හදන අපිට එහේ ජීවත් වෙන්න ඉඩ නොදෙන වුවමනාවක් මත කවුරු හරි මුන්ව යොදවලා තියෙනවා ඇති කියලා." ගල්පොත්තාවල ප්‍රදේශයේ විසූ නිශාන්තිගේ අයියාට දුරකථන ඇමතුම ලබාදුන් පසුව ඔවුන් එම ස්ථානය වෙත මුලින් පැමිණීමට සිතා සිටියත් පසුව ඔහුගේ බිරිඳගේ ඉල්ලීම් මත පොලිසියට ගිය බව කියා සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස ඌරගස්මංහන්දිය පොලිසිය එහි පැමිණෙනවාත් සමඟම ආයුධ සන්නද්ධ පිරිස එම ස්ථානයෙන් වහාම පලා ගොස් තිබුණා. එහෙත් ඒ වන විටත් පැයකුත් විනාඩි 20 ක පමණ කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නියෑළෙමින් මරුවා දැක දැක දුක් සෝ සුසුම්, මර අෙ¹aනා හෙළමින් බිහිසුණු ඉරණමකට මුහුණ පාන්නට ඔවුනට සිදුවූහ. නමුත් නොසැළුණ ධෛර්යයෙන් ක්‍රියා කිරීමත්, ස්ථානෝචිත අයුරින් කටයුතු කිරීමත් නිසා සුනිල් ඇතුළු පවුලේ උදවිය මරණයෙන් ගැලවී ගියේය. "මං දන්නෙ නෑ මට ඒ වෙලාවෙ ආපු හයිය. මං ආවේ රට ඉඳලා ආතරයිටිස්වලට බෙහෙත් අරන් යන්න. මගේ දෙපා වල අප්‍රාණිකත්වයක් තිබෙනවා. ඒත් එදා මොනවා වුණාද දන්නේ නෑ. මගේ කකුල් දෙක යකඩ කඳන් දෙකක් වගේ. දෙයියන්ගේම පිහිටයි. ඒ වෙලාවේ. හැබැයි මට එක ආයුධයක් හරියට තිබුණා නම් උන් හත් අට දෙනාවම පෙරළගෙන වත්ත වටේම වුණත් දුවන්න පනින්න තරම් වීරියක් ඒ වෙලාවේ මට තිබුණා. හැබැයි එකක් කියන්න ඕනේ. අපි තුන් දෙනාගේ ජීවිත බේරුණේ අල්මාරිය නිසා. නැත්නම් අපිව අද වෙද්දී මරල දාලා ඉවරයි. ඒ වගේම එදා අපි රස්නෙට දොර අඩවල් නොකර තිබ්බානම් ඒ දොරට වෙන්නෙත් පය පහරක් ගහලා ගෙයි ඉස්සරහ දොර ඇරපු තාලෙටම ඇරදාන එකයි. එහෙම බලනකොට දොර නොවසා තිබුණු එකත් අපිව බේරෙන්න හේතුවක් වුණා. මෙම සිදුවීමට ලක්වූ පුංචි පුතු එච්. ජී. හිරුන් විලෝචන තවමත් කම්පිත මානසිකත්වයක පසුවේ. ඔහුගේ මව වන, සුනිල් මහත්මාගේ බිරිඳ නිශාන්ති වෙත අප සමීප වුවද ඇයගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට තරම් සුවපත් මනසක නොසිටියේය. ඇල්පිටිය රෝහලේ මේ වන විට ඇය ප්‍රතිකාර ලබමින් සිටියි. ඇගේ අත ශෛල්‍යකර්මයකට භාජන කර ඇත. සුනිල් දැඩි තුවාල සහිත අස්ථි බිඳී ගිය දකුණු අතත් සහිතව ප්‍රතිකාර ලබන්නේ ඥති නිවසක සිටයි. "මගේ වගකීම වුණේ මගේ බිරිඳටයි. දරුවටයි ආරක්ෂාව දෙන එක. ඒ හැඟීම නිසාම මං හිතන්නේ මට ඇඟට ලොකු හයියක් ආවා ඉබේටම වගේ. ඇරත් මං ඒ වෙලාවේ ඔළුව පාවිච්චි කරමින් වැඩ කරන්න නිතරම හිතට ගත්තා. අපි කාටවත් කරපු වරදක් නෑ. ඒත් අපි එක්ක විරුද්ධවාදිකම් කරන්න, අපේ දේ පැහැර ගන්න හදන කවුරු හරි මේ දේවල් කරාද කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් අපේ හෙට දවස අවදානම්. අපිට ආරක්ෂාවක් තියෙන්න ඕනේ. බිරිඳ තවම රෝහලේ. අපි ගෙදර ගියේ නෑ. මං පුංචි එකාට මේ සිද්ධිය තේරුම් කරලා දුන්නා. මගේ පුතාට ආයෙමත් ඒ වගේ දේකට මූණ දෙන්න තාත්තා ඉඩ තියන් නෑ. අපි පුතේ ආයෙ ගෙදර යන්න ඕන නෑ. අපි වෙනින් දිහාවකට ගිහින්, එහේ ජීවත් වෙමු කියල යනුවෙන් සුනිල් පැවැසීය. "අපිට වුණු සිද්ධිය තුළින් සමාජයට පණිවිඩයක් ලැබෙන එක ගැන හරි හිතලා මං හිතින් සතුටු වෙනවා. ගෙදරක ඉස්සරහ විතරක් සවිමත් දොරක් දාන අය, ඒ ගැන මින් පස්සේ හිතාවි. ජීවිත ආරක්ෂාව ගැන අපි හැමෝම සැලකිලිමත් වෙන්න වෙනවා. අපේ යකඩ අල්මාරිය ෆ්ලයිවුඩ් දොරත් ඒකට හොඳ පණිවුඩයක් මිනිසුන්ට ලබා දේවි. මෙවැනි සිදුවීම්වලට අපට තියෙන්නේ නීතියේ පිළිසරණ විතරමයි. සාධාරණය ඉටු වෙන තුරු අපිට ඉවසන්න වෙනවා. අපි හිතනවා වැරදිකරුන් කවුද කියලා හොයලා දෙන්නත් ඒ අයට දඬුවම් දෙන්නත් අපි වෙනුවෙන් පොලිසියේ උසාවියේ පිහිට ලැබේවි කියලා. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරන අපරාධකරුවන් මිනීමරුවන් නිතියේ රැහැනට හසු නොවනතාක් කල් ඔවුනට අවැසි පරිදි හැසිරිය හැකිය. මුළු මහත් සමාජ තලයටම විනාශය කැඳවන අහිංසක ජීවිත භීතියට පත්කරන එවැන්නවුන්ට නිදහසේ කල් ගත කිරීමට ලැබෙන ඊළඟ විරාමය සමහර විට දිගුකලක් වුව කළ අපරාධවලට තැබෙන තිත වනු ඇත. සිදුවීම වූ ස්ථානයේ තිබූ මූනිස්සම් පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති උ.පො.ප. ඒ. ග්‍රේෂන් ද සිල්වා මැතිතුමාගේ ඇතුළු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් අදාළ සැකකරුවන් කවුරුන්ද යන්න හෙළිදරව් කර ගැනීම සඳහා කරුණු විමර්ශනය කරමින් පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.[/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=3] [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=3] ඌරගස්මංහන්දිය රංග අසංක පතිරණ[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom