Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna thawa thoththa babii kenek
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mama dan naaa..mata mathaka naa..mama hitiye naaa..eee mama neweiii...

Sunday, August 5, 2012

කලින් විවාහ වුනා කියලා මම දන්නේ නෑ- අරුණි රාජපක්ෂ

2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ විවාහ වී ඇති බව මීට පෙර වාර්තා වුණා.

සරත් අමුණුගම ගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම විසින් කරගන ඇති විවාහයන් කිහිපයක් අතුරින් දෙවන විවාහය සිදුරගන ඇත්තේ අරුණි රාජපක්ෂ සමඟ බවයි එම පුවත් වලින් කියවුනේ.

පසුගිය ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.

නමුත් මේ සතිඅන්තයේ පුවත්පතකට ඇය විසින් පවසා තිබෙන්නේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.

කීපදෙනෙකුට ආදරේ කරපු කෙනෙක් අදරයේදී විශ්වාස කරන්න පුලුවන්ද?

පුළුවන්. මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නෑ.

ඔබට ආදරේදී කී වතාවක් වැරදුනාද?

තුන් වතාවක්

විවාහයක් කියන්නේ හදිසියේ සිදුවියයුතු දෙයක් ද?

නෑ බොහොම කල්පනාවෙන් සිදුවියයුතු දෙයක්.

එහෙනම් ඔබ හදිසියේ විවාහ උනේ?

කවුද කියන්නේ?

කන්ද උඩරට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක විවාහ ගිවිසගත්ත කියන එක බොරුවක් කියලද කියන්නේ?

එහෙම කතාවක් තියනවද? මම නම් එහෙම එකක් ගැන දන්නේ නෑ.

වෙබ් අඩවි වල තිබුන චායාරූප ඔබේ නෙවෙයිද?

මම ඒවා දැක්කේ නෑ.

ගින්නක් නැතිව දුමක් නගියිද?

සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.

පසුගිය කාලයේ රූපවාහිනී නාලිකාවක ප්‍රධානියෙක් එක්ක තිබුනි කියන සම්බන්දතවයටත් කණකොකා හැදුවද?

කණකොකා හඩන්න එහෙම සම්බන්ධයක් තිබුනේ නැහැනේ.

වගකිමෙන්ද කියන්නේ?

ඔව්. වගකීමක් නැතිව වචන පාවිච්චි කරන්න බැහැනේ. නිවේදිකාවක් උනාම මාධ්‍ය ප්‍රධානියාට සම්බන්ධ කරනවා. නිලියක් උනහම නළුවට සම්බන්ධ කරනවා. ඕවා කතා විතරයි.

කටකතා වලට බයද?

අපෝ නෑ. මම ඒවා ගැන හිතන්නේ නැහැ.

දැන් පෙම්වතෙක් ඉන්නවද?

ඔව්.

කවුද?

නම ගම හෙළි කරන්න බෑ.

Night Club යනවද?

පුරුද්දකට යන්නේ නැහැ. ඒත් වෘත්තීය අවස්තාවකටනම් යනවා.

මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවද?

නැහැ. මම ඒවාට විරුද්දයි.

මත් ද්‍රව්‍ය, Night Club යන්නේ නැතිව නිරුපිකාවකට පැවැත්මක් තියනවද?

ඇයි නැත්තේ! එක මහා මෝඩ සංකල්පයක්.

හදහන් විස්වාස කරනවද?

ඔව්.

විවාහයෙදී?

ඔව්. විවාහයේදීත් මම හදහන් බලයි.

ගැහැණු ළමයින්ට තිබිය යුතුම මොනවද?

චරිතය.

ඔබටත් එය තියෙනවද?

නැත්නම්!!

[QUOTE="adaulla, post: 13157703, member: 365233"] :D:D Mama dan naaa..mata mathaka naa..mama hitiye naaa..eee mama neweiii... Sunday, August 5, 2012 කලින් විවාහ වුනා කියලා මම දන්නේ නෑ- අරුණි රාජපක්ෂ 2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ විවාහ වී ඇති බව මීට පෙර වාර්තා වුණා. සරත් අමුණුගම ගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම විසින් කරගන ඇති විවාහයන් කිහිපයක් අතුරින් දෙවන විවාහය සිදුරගන ඇත්තේ අරුණි රාජපක්ෂ සමඟ බවයි එම පුවත් වලින් කියවුනේ. පසුගිය ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය. නමුත් මේ සතිඅන්තයේ පුවත්පතකට ඇය විසින් පවසා තිබෙන්නේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය. කීපදෙනෙකුට ආදරේ කරපු කෙනෙක් අදරයේදී විශ්වාස කරන්න පුලුවන්ද? පුළුවන්. මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නෑ. ඔබට ආදරේදී කී වතාවක් වැරදුනාද? තුන් වතාවක් විවාහයක් කියන්නේ හදිසියේ සිදුවියයුතු දෙයක් ද? නෑ බොහොම කල්පනාවෙන් සිදුවියයුතු දෙයක්. එහෙනම් ඔබ හදිසියේ විවාහ උනේ? කවුද කියන්නේ? කන්ද උඩරට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක විවාහ ගිවිසගත්ත කියන එක බොරුවක් කියලද කියන්නේ? එහෙම කතාවක් තියනවද? මම නම් එහෙම එකක් ගැන දන්නේ නෑ. වෙබ් අඩවි වල තිබුන චායාරූප ඔබේ නෙවෙයිද? මම ඒවා දැක්කේ නෑ. ගින්නක් නැතිව දුමක් නගියිද? සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. පසුගිය කාලයේ රූපවාහිනී නාලිකාවක ප්‍රධානියෙක් එක්ක තිබුනි කියන සම්බන්දතවයටත් කණකොකා හැදුවද? කණකොකා හඩන්න එහෙම සම්බන්ධයක් තිබුනේ නැහැනේ. වගකිමෙන්ද කියන්නේ? ඔව්. වගකීමක් නැතිව වචන පාවිච්චි කරන්න බැහැනේ. නිවේදිකාවක් උනාම මාධ්‍ය ප්‍රධානියාට සම්බන්ධ කරනවා. නිලියක් උනහම නළුවට සම්බන්ධ කරනවා. ඕවා කතා විතරයි. කටකතා වලට බයද? අපෝ නෑ. මම ඒවා ගැන හිතන්නේ නැහැ. දැන් පෙම්වතෙක් ඉන්නවද? ඔව්. කවුද? නම ගම හෙළි කරන්න බෑ. Night Club යනවද? පුරුද්දකට යන්නේ නැහැ. ඒත් වෘත්තීය අවස්තාවකටනම් යනවා. මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවද? නැහැ. මම ඒවාට විරුද්දයි. මත් ද්‍රව්‍ය, Night Club යන්නේ නැතිව නිරුපිකාවකට පැවැත්මක් තියනවද? ඇයි නැත්තේ! එක මහා මෝඩ සංකල්පයක්. හදහන් විස්වාස කරනවද? ඔව්. විවාහයෙදී? ඔව්. විවාහයේදීත් මම හදහන් බලයි. ගැහැණු ළමයින්ට තිබිය යුතුම මොනවද? චරිතය. ඔබටත් එය තියෙනවද? නැත්නම්!! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom