Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna ubalata $80 Million dinaganna awasthawak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]77966[/ATTACH]

සිය විප්ලවිය හමුදා නායක ජනරාල් කාසිම් සුලේයිමානි ඉරාකයේ දී ඝාතනය කිරීමට නියෝග දුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ඩොලර් මිලියන 80 ක ප්‍රදානයක් ලබා දීමට ඉරානය සුදානම් වනවා.

ජනරාල් කාසිම් සුලේයිමානි ගේ දේහය ඔහුගේ උපන් ගම්මානය වෙත රැගෙන එන අවස්ථාවේදී එහි රැස්ව සිටි පිරිස් කියා සිටියේ මිලියන 80 ක් වන ඉරාන වැසියන් ගෙන් එක් අයෙකු ඩොලරය බැගින් එකතු කොට ජනාධිපති ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ලබා දීමට සුදානම් විය යුතු බවයි.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ " ඉරානය කිසියම් අයුරකින් අමෙරිකාවට, අමෙරිකාවට අයත් දේපළකට හෝ පුද්ගලයෙකුට හානියක් සිදුකලහොත් අමෙරිකාව කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි. එමෙන්ම තමන්ගේ මෙම ට්විටර් සටහන ඒ සම්බන්ධයෙන් පළකරනු ලබන පෙර දැනුම් දීමක් බවට සලකන්නැයි ඔහු කොංග්රස් මණ්ඩලයට දැනුම් දී සිටිනවා" යනුවෙනි.

මේ අතර 2015 න්‍යෂ්ටික ගිවිසුම මගින් පනවා ඇති කිසිදු සීමාවකට තවදුරටත් යටත් නොවන බව ඉරානය නිවේදනය කර සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉරානය කියා සිටියේ සිය න්‍යෂ්ටික බලය සීමා කිරිම සදහා ඒවායේ නිෂ්පාදන, පර්යේෂණ සහ සංවර්ධනය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොපමුනවන බවයි.

ටෙහෙරානයේ පැවති කැබිනට් හමුවේදි ඊයේ මෙම තිරණය ගෙන තිබෙනවා.

ඉරාන හමුදා ප්‍රධානි ජනරාල් කාසෙම් සුලෙයිමානිව අමෙරිකාව විසින් ඉරාකයේදි ඝාතනය කිරිමත් සමග රටවල් දෙක අතර උණුසුම්කාරි වාතාවරණය තවත් ත්‍රිව වී තිබෙනවා.

මේ අතර ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර 04ක් එල්ල්වි තිබෙනවා. එම මිසයිල ප්රහාරයන් අමෙරිකානු තානාපති කාර්යාලය අසලටම පතිත වි ඇති අතර සිදුවිමෙන් කිසිවෙකුටත් හානි සිදුවු බවට මේ දක්වා වාර්තා වී නැහැ.

ඉරානය විසින් දිගින් දිගටම පහර දුනහොත් ඉරානයේ සංස්කෘතික ස්ථාන ඇතුළු ස්ථාන 52ක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවෙචන එල්ලවි තිබෙනවා.

සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකල හොත් එය යුධ අපරාධ ගණයට වැටෙන සිදුවිමක් බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සදහන් කරන්නේ.

Neth/CNN

[QUOTE="Deleted, post: 25065318, member: 559066"] [CENTER][ATTACH]77966._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"] සිය විප්ලවිය හමුදා නායක ජනරාල් කාසිම් සුලේයිමානි ඉරාකයේ දී ඝාතනය කිරීමට නියෝග දුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ඩොලර් මිලියන 80 ක ප්‍රදානයක් ලබා දීමට ඉරානය සුදානම් වනවා. ජනරාල් කාසිම් සුලේයිමානි ගේ දේහය ඔහුගේ උපන් ගම්මානය වෙත රැගෙන එන අවස්ථාවේදී එහි රැස්ව සිටි පිරිස් කියා සිටියේ මිලියන 80 ක් වන ඉරාන වැසියන් ගෙන් එක් අයෙකු ඩොලරය බැගින් එකතු කොට ජනාධිපති ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ලබා දීමට සුදානම් විය යුතු බවයි. මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ " ඉරානය කිසියම් අයුරකින් අමෙරිකාවට, අමෙරිකාවට අයත් දේපළකට හෝ පුද්ගලයෙකුට හානියක් සිදුකලහොත් අමෙරිකාව කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි. එමෙන්ම තමන්ගේ මෙම ට්විටර් සටහන ඒ සම්බන්ධයෙන් පළකරනු ලබන පෙර දැනුම් දීමක් බවට සලකන්නැයි ඔහු කොංග්රස් මණ්ඩලයට දැනුම් දී සිටිනවා" යනුවෙනි. මේ අතර 2015 න්‍යෂ්ටික ගිවිසුම මගින් පනවා ඇති කිසිදු සීමාවකට තවදුරටත් යටත් නොවන බව ඉරානය නිවේදනය කර සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉරානය කියා සිටියේ සිය න්‍යෂ්ටික බලය සීමා කිරිම සදහා ඒවායේ නිෂ්පාදන, පර්යේෂණ සහ සංවර්ධනය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොපමුනවන බවයි. ටෙහෙරානයේ පැවති කැබිනට් හමුවේදි ඊයේ මෙම තිරණය ගෙන තිබෙනවා. ඉරාන හමුදා ප්‍රධානි ජනරාල් කාසෙම් සුලෙයිමානිව අමෙරිකාව විසින් ඉරාකයේදි ඝාතනය කිරිමත් සමග රටවල් දෙක අතර උණුසුම්කාරි වාතාවරණය තවත් ත්‍රිව වී තිබෙනවා. මේ අතර ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර 04ක් එල්ල්වි තිබෙනවා. එම මිසයිල ප්රහාරයන් අමෙරිකානු තානාපති කාර්යාලය අසලටම පතිත වි ඇති අතර සිදුවිමෙන් කිසිවෙකුටත් හානි සිදුවු බවට මේ දක්වා වාර්තා වී නැහැ. ඉරානය විසින් දිගින් දිගටම පහර දුනහොත් ඉරානයේ සංස්කෘතික ස්ථාන ඇතුළු ස්ථාන 52ක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවෙචන එල්ලවි තිබෙනවා. සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකල හොත් එය යුධ අපරාධ ගණයට වැටෙන සිදුවිමක් බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සදහන් කරන්නේ. Neth/CNN[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom