Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Menna Wedak....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් මුතුහෙට්ටිගම ‘හිල්ටන්’ ගෙන්වා

රාජකීය ගුටි ප්රහාරයක් දෙයි

නිශාන්ත මුතුහෙට්ටිගම දැන් ඉන්නේ තමා ළඟ බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පසුගිය සිකුරාදා අරලියගහ මන්දිරයේ කාර්යාල කාර්ය සේවක මහතකුට දුරකථනයෙන් පවසා තිබේ. විපක්ෂ නායකයා තමන්ට ඇමැතීම ගැන පුදුමයට පත් වූ කාර්යාල සේවකයා තමාට ඇමතුවේ රනිල් වික්රමසිංහ මහතා බව මුලදී විශ්වාස කෙළේ නැත.

රනිල් මහත්තයාට එච්චර පිස්සු නැතැයි සේවකයා පෙරළා පිළිතුරු දී සිද්ධිය තම ප්රධානියාට රපෝර්තු කර තිබේ.

කෙසේ හෝ මෙම සිද්ධිය සියැසින් දුටු විදුලිබල බලශක්ති ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ‘දිනමිණ’ට ඒ ගැන මෙසේ විස්තර කළේ ය.

‘රාජකීය විදුහලේ වාර්ෂික රාත්රී භෝජන සංග්රහය (Annual Dinner Dance) පසුගිය සිකුරාදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. එයට රාජකීය ආදි සිසුහු සිරිත් පරිදි කලිසම් කබා ආදියෙන් සැරසී පැමිණ නැටුම් ගැයුම් නරඹමින් සිටියහ.

රාත්රී 9.30ට පමණ රවී කරුණානායක මහතා පළාත් සභා මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා උත්සව ශාලාවට කැඳවා ගෙන ඇවිත් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ මේසය අසල වාඩි කරවීය ඔහු පැමිණ සිටියේ සරමකින් සහ කමිසයකින් සැරසී ගෙනය. සුදු සෙරෙප්පු දෙකක් ද පැළඳ සිටියේ ය.

ටික වේලාවකින් ඔහු වේදිකාවට නැග ගීතයක් ගයන්නට සූදානම් වෙද්දී එයට රාජකීය ආදි සිසුවෝ හරස් වූහ. යළිත් වික්රමසිංහ මහතා ළඟට ගිය මුතුහෙට්ටිගම යළි රත්විය.

දෙවැනි වතාවටත් ඔහු ගායක සුසිල් සමඟ වේදිකාවට ගොඩ වී ගී ගයන්නට සූදානම් විය. පසුව ඔහුට පහර දී එළවා දමා තිබේ.

නිශාන්ත මුතුහෙට්ටිගම නුසුදුසු තැනකට කැඳවා ගෙන ඇවිත් රාජකීය විදුහලත් දේශපාලනයත් පටලවා ගත් නිසා මුතුහෙට්ටිගමට මේ හෙයියම්මාරුව සිදුවූ බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිනමිණ ට කීය.

දකුණු පළාත් සභා මැතිවරණ සමයේ ඉමහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගතවද සිටියේ ය. ඔහු මැතිවරණයෙන් පසුත් කළ ප්රකාශ හා හැසිරුණු ආකාරය ගැන ශ්රී ලංකා නිදහස් පක්ෂය විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.

http://www.dinamina.lk/2009/10/19/_art.asp?fn=p0910191

[QUOTE="cqruwan1200, post: 5714438, member: 144849"] [B]රනිල් මුතුහෙට්ටිගම ‘හිල්ටන්’ ගෙන්වා [COLOR=#ff00ff]රාජකීය ගුටි ප්රහාරයක් දෙයි[/COLOR][/B] [SIZE=4]නිශාන්ත මුතුහෙට්ටිගම දැන් ඉන්නේ තමා ළඟ බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පසුගිය සිකුරාදා අරලියගහ මන්දිරයේ කාර්යාල කාර්ය සේවක මහතකුට දුරකථනයෙන් පවසා තිබේ. විපක්ෂ නායකයා තමන්ට ඇමැතීම ගැන පුදුමයට පත් වූ කාර්යාල සේවකයා තමාට ඇමතුවේ රනිල් වික්රමසිංහ මහතා බව මුලදී විශ්වාස කෙළේ නැත.[/SIZE] [SIZE=4] රනිල් මහත්තයාට එච්චර පිස්සු නැතැයි සේවකයා පෙරළා පිළිතුරු දී සිද්ධිය තම ප්රධානියාට රපෝර්තු කර තිබේ.[/SIZE] [SIZE=4]කෙසේ හෝ මෙම සිද්ධිය සියැසින් දුටු විදුලිබල බලශක්ති ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ‘දිනමිණ’ට ඒ ගැන මෙසේ විස්තර කළේ ය. ‘රාජකීය විදුහලේ වාර්ෂික රාත්රී භෝජන සංග්රහය ([/SIZE][FONT=Verdana][SIZE=4]Annual Dinner Dance[/SIZE][/FONT][SIZE=4]) පසුගිය සිකුරාදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. එයට රාජකීය ආදි සිසුහු සිරිත් පරිදි කලිසම් කබා ආදියෙන් සැරසී පැමිණ නැටුම් ගැයුම් නරඹමින් සිටියහ. [/SIZE] [SIZE=4]රාත්රී 9.30ට පමණ රවී කරුණානායක මහතා පළාත් සභා මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා උත්සව ශාලාවට කැඳවා ගෙන ඇවිත් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ මේසය අසල වාඩි කරවීය ඔහු පැමිණ සිටියේ සරමකින් සහ කමිසයකින් සැරසී ගෙනය. සුදු සෙරෙප්පු දෙකක් ද පැළඳ සිටියේ ය.[/SIZE] [SIZE=4]ටික වේලාවකින් ඔහු වේදිකාවට නැග ගීතයක් ගයන්නට සූදානම් වෙද්දී එයට රාජකීය ආදි සිසුවෝ හරස් වූහ. යළිත් වික්රමසිංහ මහතා ළඟට ගිය මුතුහෙට්ටිගම යළි රත්විය.[/SIZE] [SIZE=4]දෙවැනි වතාවටත් ඔහු ගායක සුසිල් සමඟ වේදිකාවට ගොඩ වී ගී ගයන්නට සූදානම් විය. පසුව ඔහුට පහර දී එළවා දමා තිබේ. නිශාන්ත මුතුහෙට්ටිගම නුසුදුසු තැනකට කැඳවා ගෙන ඇවිත් රාජකීය විදුහලත් දේශපාලනයත් පටලවා ගත් නිසා මුතුහෙට්ටිගමට මේ හෙයියම්මාරුව සිදුවූ බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිනමිණ ට කීය.[/SIZE] [SIZE=4]දකුණු පළාත් සභා මැතිවරණ සමයේ ඉමහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගතවද සිටියේ ය. ඔහු මැතිවරණයෙන් පසුත් කළ ප්රකාශ හා හැසිරුණු ආකාරය ගැන ශ්රී ලංකා නිදහස් පක්ෂය විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත. [url]http://www.dinamina.lk/2009/10/19/_art.asp?fn=p0910191[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom