සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය තරම් තක්කඩි ආකාරයට මහින්ද රාජපක්ෂට කඩේ ගිය වෙනත් කලාකරුවන් යුවලක් නැති තරම්මය. අන්ත ජාතිවාදී, ආගම්වාදී, ග්‍රෝත්‍රවාදී මේ තක්කඩි ජෝඩුව දරුවන් යොදා චිත්‍රපට නිර්මාණය කර ඒ චිත්‍රපට ආණුඩුවේ හයියෙන් බලයෙන් පාසල් ළමයින්ට පෙන්වා කෝට් ගණන් මුදල් උපයා ගත් පුද්ගලවාදීන්ය...
අශෝක හදමගේ අක්ෂරය චිත්‍රපටිය තහනම් කරන්නට මූලික වී වැඩකළ අය අතර සෝමේ සිටියේ ඉදිරියෙනි. ඒ අනුව මහින්දට වඩා කලාවට විණ කැටුවේ මේ සෝමේය. මෙවන් අය සමග යන්නට හදන මෛත්‍රී පාලනය ගැන අපට නම් වටහා ගන්නට බැරිය. අපේ දේශපාලන විඥාණයට වඩා මේ අයගේ විඥාණය පළල් යැයි සිතා කැමති අයෙකුට සැනසෙන්නට පුලුවන.
- ත්‍රිමාන-
අපිට එපා සෝමරත්න http://goo.gl/Xh0joC


