try DI show room at townhall. genuine leather
1500-3500 LKR
try DI show room at townhall. genuine leather
1500-3500 LKR
කොලඹ අවටින් හොඳ wallet එකක් ගන්න තැනක් කියන්න.
හොඳ durable wallet brand name එකකුත් කියන්න.
ebay link එකක් උනත් අව්ලක් නැ.
try DI show room at townhall. genuine leather
1500-3500 LKR



crocodile එකෙන් ගනින් මහානාම එක ගාව කොල්ලුපිටිය කොලිටි සුපිරි ..
USE DI LEATHER Wallets, being using it for 15 years now. Not much wear and tear. No loose threads or bad zippers. Stitches are good, not smelly either. DURABLE![]()
ගන්න තැනක් කියපං.
UNITY PLAZA...i think they might have it...better check b4 u go...because my one was 15 years ago. But yes they do have the shop in UNITY PLAZA not sure if they still sell the wallets.
liberty plaza එකේ තියනවා බන් second floor එකේ coffee bean පැත්තට වෙන්න
tommy hilfiger , dunhill වගේ genuine leather
2000 හරි 2500 වගේ මතක
දැන් උන් manufacture කරන්නේ නැ බං මං හිතන්නේ?


