Mental Illness is Real

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මේවා දෙයියො අපිව ටෙස්ට් කරන්න දීපු දේවල්. මේවට බෙහෙත් අරන් දෙවියන්ට අපහස කරන්න එපා.
    --------
    රුචිර උබ හරි. ඒත් දෙයියොහ් මේ ලෙඩ දුන්න වගේම ඒවා හොඳ කරන්න බෙහෙත් පැලෑටි වර්ග, සත්තු මැව්වා. ඒ නිසා ඒ බෙහෙත් ගන්න එක දෙයියොන්ට කරන අපහසයක් නෙවේ.
     
    • Like
    Reactions: sirajstc

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes::yes:
    6th sense ;)
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    :yes::yes:
    6th sense ;)
    බලපන් මම කොච්චර හොඳ එකෙක්ද කියලා. උබට ඕවා ලියලා මහන්සි වෙන්න ඉඩ දුන්නෙ නෑ. මමම රිප්ලයි එක ලියා ගත්තා:D:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බලපන් මම කොච්චර හොඳ එකෙක්ද කියලා. උබට ඕවා ලියලා මහන්සි වෙන්න ඉඩ දුන්නෙ නෑ. මමම රිප්ලයි එක ලියා ගත්තා:D:D

    තෑන්ක්ස් උබ කියන එක හරි මචන් :yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    බලපන් මම කොච්චර හොඳ එකෙක්ද කියලා. උබට ඕවා ලියලා මහන්සි වෙන්න ඉඩ දුන්නෙ නෑ. මමම රිප්ලයි එක ලියා ගත්තා:D:D
    ඔච්චර සික්ස්ත් සෙන්ස් තියෙන ලෝකෙම මැව්ව පොර ඇයි පස්සෙ කපාගන්න ලිංගේන්ද්‍රයෙ පෙරසම එක්ක මැව්වෙ? මවනකොටම ඕක නැතුව මවන්න තිබ්බනෙ?
    අනිත් එක සූකරයො, උන්වත් මවන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ?
    ජෝක් නෙමේ සිරාවටම අහන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    තෑන්ක්ස් උබ කියන එක හරි මචන් :yes:
    :love::love:

    ඔච්චර සික්ස්ත් සෙන්ස් තියෙන ලෝකෙම මැව්ව පොර ඇයි පස්සෙ කපාගන්න ලිංගේන්ද්‍රයෙ පෙරසම එක්ක මැව්වෙ? මවනකොටම ඕක නැතුව මවන්න තිබ්බනෙ?
    අනිත් එක සූකරයො, උන්වත් මවන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ?
    ජෝක් නෙමේ සිරාවටම අහන්නෙ
    Sirajstc, මෙන්න මේකට උඹ උත්තර දියන් බන්. හැමදේම මම කිව්වොත් අගයක් නෑනේ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ma man back in the game again after a long time.. we can expect more religious related fights like what we used to have
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔච්චර සික්ස්ත් සෙන්ස් තියෙන ලෝකෙම මැව්ව පොර ඇයි පස්සෙ කපාගන්න ලිංගේන්ද්‍රයෙ පෙරසම එක්ක මැව්වෙ? මවනකොටම ඕක නැතුව මවන්න තිබ්බනෙ?
    අනිත් එක සූකරයො, උන්වත් මවන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ?
    ජෝක් නෙමේ සිරාවටම අහන්නෙ

    දෙයියො දුන්නයි කියල කොන්ඩෙයි රැවුලයි වැවුනම කපන්නෙ නැතුව ඉන්නෙ නෑ නේද
    ඒවගේ තමයි පිරිසින්දුව ඉන්න කැමති නිසා තමයි කොන කපන්නෙ. කොන කැපුවම
    බැක්ටීරියා ආසාදන වගේ දේවල් වලින් හැදෙන ලෙඩ වලින් බේරෙන්න පුළුවන් කියල අද
    නවීන විද්‍ය විද්යාවෙනුත් හොයාගෙන තියෙනව.

    (A referral link to some medical article should go here.)

    ඌරව දෙවියො මවල තියෙන්නෙ පරිසරයෙ ඉන්න කසල ශෝදක සතෙක් විදියට. ඌර
    කියන්නෙ ගොඩක් අපිරිසිඳු සතෙක්. කබරගොයි මස් කපුටු මස් කන්නෙ නෑ නේද.
    ඒවගේ තමයි ඌරු මස් කෑවම ලෙඩ හැදෙන්න පුළුවන්.

    (A referral link to health risks of pork should go here.)
     
    Last edited:
    • Like
    Reactions: sirajstc

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දෙයියො දුන්නයි කියල කොන්ඩෙයි රැවුලයි වැවුනම කපන්නෙ නැතුව ඉන්නෙ නෑ නේද
    ඒවගේ තමයි පිරිසින්දුව ඉන්න කැමති නිසා තමයි කොන කපන්නෙ. කොන කැපුවම
    බැක්ටීරියා ආසාදන වගේ දේවල් වලින් හැදෙන ලෙඩ වලින් බේරෙන්න පුළුවන් කියල අද
    නවීන විද්‍ය විද්යාවෙනුත් හොයාගෙන තියෙනව.

    (A referral link to some medical article should go here.)

    ඌරව දෙවියො මවල තියෙන්නෙ පරිසරයෙ ඉන්න කසල ශෝදක සතෙක් විදියට. ඌර
    කියන්නෙ ගොඩක් අපිරිසිඳු සතෙක්. කබරගොයි මස් කපුටු මස් කන්නෙ නෑ නේද.
    ඒවගේ තමයි ඌරු මස් කෑවම ලෙඩ හැදෙන්න පුළුවන්.

    (A referral link to health risks of pork should go here.)
    :):):yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    දෙයියො දුන්නයි කියල කොන්ඩෙයි රැවුලයි වැවුනම කපන්නෙ නැතුව ඉන්නෙ නෑ නේද
    ඒවගේ තමයි පිරිසින්දුව ඉන්න කැමති නිසා තමයි කොන කපන්නෙ. කොන කැපුවම
    බැක්ටීරියා ආසාදන වගේ දේවල් වලින් හැදෙන ලෙඩ වලින් බේරෙන්න පුළුවන් කියල අද
    නවීන විද්‍ය විද්යාවෙනුත් හොයාගෙන තියෙනව.

    (A referral link to some medical article should go here.)
    මචං පිරිසිදුවට ඉන්න ඕනෙනම් කරන්න ඕනෙ ඕක කපන එකද? ඊට වඩා හොද නැද්ද පිරිසිදුවට නාල, ලිංගේන්ද්‍රය පිරිසිදුව තියාගත්ත නම්.
    එහෙනම් කොන නොකපන එවුන්ට බැක්ටීරියා ආසාදන හැදෙන්න එපැයි නාල පිරිසිදුවට හිටියත්.

    අපි රැව්ල කොණ්ඩෙ කපන්නෙ පිරිසිදු කම ගැන ප්‍රධාන කම දීල කියලනම් මම හිතන්නෙනෑ. පිරිමි අය කොණ්ඩෙ රැවුල් කපන්නෙ තම්න්ගෙ පහසුවට, පෙනුමට ප්‍රධානවම. හැමදාම නානව නම් රැව්ල් කොණ්ඩ වලිං පිරිසිදුකමට වෙන බලපෑමක් නෑ.
    අනිත් එක කොණ්ඩ රැවුල් කියන්නෙ ජීවිත කාලෙම වැවෙන දෙයක්, ඒක නිසයි මම කලින් කිව්වෙ කොණ්ඩෙ රැවුල් කපන්නෙ තම්න්ගෙ පහසුවට කියල ප්‍රධානවම, පෙරසම කියන්නෙ එහෙම ජීවිත කාලෙටම වැවෙන දෙයක් නෙමෙයිනෙ :rofl::P ඒක නිසා කොණ්ඩ රැවුල් කැපීම පෙරසම කැපීමට ආදර්ශයක් විදියට යොදන්න බෑ.

    එහෙනම් කොන කපන මුස්ලිම් අයම තඩි රැවුල් වවං ඉන්නෙ ඇයි? පිරිසිදුකම කියල කොන කපාගන්න පුලුවන්නම් ඇයි රැව්ල ෆුල් ශේව් කරන්නෙ නැත්තෙ?
    එහෙනම් මුස්ලිම් ගෑනු අය ඔක්කොම කොණ්ඩ තට්ටෙ ගාල ඉන්න එපැයි ඔහොම පිරිසිදුකම ගැන හිතනවනම් හා කොණ්ඩෙ කපන්නෙ පිරිසිදු කම ගැන හිතලනම්.

    ඒක නිසා පිරිසිදුකමට ඇගේ කෑලි කපාගන්නව කියන එක පිලිගන්න බැරි තර්කයක්.

    ඌරව දෙවියො මවල තියෙන්නෙ පරිසරයෙ ඉන්න කසල ශෝදක සතෙක් විදියට. ඌර කියන්නෙ ගොඩක් අපිරිසිඳු සතෙක්. කබරගොයි මස් කපුටු මස් කන්නෙ නෑ නේද.
    ඒවගේ තමයි ඌරු මස් කෑවම ලෙඩ හැදෙන්න පුළුවන්.

    (A referral link to health risks of pork should go here.)
    එහෙනම් ඇයි ඌරගෙ තත්වෙටම කබරගොයි, කපුටො සලකන්නෙ නැත්තෙ?
    මුස්ලිම් කෙනෙක් කබරගොයි, කපුටු මස් කෑවොත් ඌරු මස් කෑව හා සමාන වරදක්ද කුරාණෙට අනුව?
    ඌර කසල ශෝදක සතෙක් නම් කබරගොයි, කපුටො, තල්ගොයි ඔක්කොම එකම තත්වෙ.
    එහෙනම් ඔය ඔක්කොම තහන්ම් වෙන්න ඕනෙ.
    ඇයි එහෙනම් ඌරව විතරක් විශේෂ නොකර "සියලුම කසල ශෝදක සත්ව මස් අනුභවය මුස්ලිම් අයට නුසුදුසුයි" කියල සදහන් නොකලෙ?

    ඌරු මස් විතරක් නෙමේ කොයි රතුමස් කෑවත් ලෙඩ හැදෙන්න පුලුවන්.
    දැන් චීනෙ තියෙනව වගේම වයිරස් ලෙඩක් තිබුන මැද පෙරදිග "කැමල් ෆ්ලූ" කියල.
    ඌර විතරක් නෙමේ ඔටුවො, වවුල්ලු, ගවයො ඇතුලුව ක්ශීරපායි කුලේ ඉන්න ගොඩක් සත්තුන්ගෙන මිනිස්සුන්ට බෝවෙන්න පුලුවන් මාරාන්තික ලෙඩ හැදෙන්න පුලුවන්, ඌරො කියල සුවිශේෂත්වයක් නෑ.
    එහෙනම් ඇයි ඌර විතරක් තහනම් ලෙඩ හැදෙන්න එක ගැන හිතල තහනම් කලානම්?

    ඒකනිසා කසල ශෝදක සතෙක් කියල හෝ ලෙඩ හැදෙන්න පුලුවන් කියල හෝ ඌරු මස් තහනම් කරපු එකත් පිලිගන්න බැරි තර්කයක්.
     
    Last edited: