Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Mental Illness is Real
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං පිරිසිදුවට ඉන්න ඕනෙනම් කරන්න ඕනෙ ඕක කපන එකද? ඊට වඩා හොද නැද්ද පිරිසිදුවට නාල, ලිංගේන්ද්රය පිරිසිදුව තියාගත්ත නම්.

එහෙනම් කොන නොකපන එවුන්ට බැක්ටීරියා ආසාදන හැදෙන්න එපැයි නාල පිරිසිදුවට හිටියත්.

අපි රැව්ල කොණ්ඩෙ කපන්නෙ පිරිසිදු කම ගැන ප්රධාන කම දීල කියලනම් මම හිතන්නෙනෑ. පිරිමි අය කොණ්ඩෙ රැවුල් කපන්නෙ තම්න්ගෙ පහසුවට, පෙනුමට ප්රධානවම. හැමදාම නානව නම් රැව්ල් කොණ්ඩ වලිං පිරිසිදුකමට වෙන බලපෑමක් නෑ.

අනිත් එක කොණ්ඩ රැවුල් කියන්නෙ ජීවිත කාලෙම වැවෙන දෙයක්, ඒක නිසයි මම කලින් කිව්වෙ කොණ්ඩෙ රැවුල් කපන්නෙ තම්න්ගෙ පහසුවට කියල ප්රධානවම, පෙරසම කියන්නෙ එහෙම ජීවිත කාලෙටම වැවෙන දෙයක් නෙමෙයිනෙ  ඒක නිසා කොණ්ඩ රැවුල් කැපීම පෙරසම කැපීමට ආදර්ශයක් විදියට යොදන්න බෑ.

එහෙනම් කොන කපන මුස්ලිම් අයම තඩි රැවුල් වවං ඉන්නෙ ඇයි? පිරිසිදුකම කියල කොන කපාගන්න පුලුවන්නම් ඇයි රැව්ල ෆුල් ශේව් කරන්නෙ නැත්තෙ?

එහෙනම් මුස්ලිම් ගෑනු අය ඔක්කොම කොණ්ඩ තට්ටෙ ගාල ඉන්න එපැයි ඔහොම පිරිසිදුකම ගැන හිතනවනම් හා කොණ්ඩෙ කපන්නෙ පිරිසිදු කම ගැන හිතලනම්.

ඒක නිසා පිරිසිදුකමට ඇගේ කෑලි කපාගන්නව කියන එක පිලිගන්න බැරි තර්කයක්.

එහෙනම් ඇයි ඌරගෙ තත්වෙටම කබරගොයි, කපුටො සලකන්නෙ නැත්තෙ?

මුස්ලිම් කෙනෙක් කබරගොයි, කපුටු මස් කෑවොත් ඌරු මස් කෑව හා සමාන වරදක්ද කුරාණෙට අනුව?

ඌර කසල ශෝදක සතෙක් නම් කබරගොයි, කපුටො, තල්ගොයි ඔක්කොම එකම තත්වෙ.

එහෙනම් ඔය ඔක්කොම තහන්ම් වෙන්න ඕනෙ.

ඇයි එහෙනම් ඌරව විතරක් විශේෂ නොකර "සියලුම කසල ශෝදක සත්ව මස් අනුභවය මුස්ලිම් අයට නුසුදුසුයි" කියල සදහන් නොකලෙ?

ඌරු මස් විතරක් නෙමේ කොයි රතුමස් කෑවත් ලෙඩ හැදෙන්න පුලුවන්.

දැන් චීනෙ තියෙනව වගේම වයිරස් ලෙඩක් තිබුන මැද පෙරදිග "කැමල් ෆ්ලූ" කියල.

ඌර විතරක් නෙමේ ඔටුවො, වවුල්ලු, ගවයො ඇතුලුව ක්ශීරපායි කුලේ ඉන්න ගොඩක් සත්තුන්ගෙන මිනිස්සුන්ට බෝවෙන්න පුලුවන් මාරාන්තික ලෙඩ හැදෙන්න පුලුවන්, ඌරො කියල සුවිශේෂත්වයක් නෑ.

එහෙනම් ඇයි ඌර විතරක් තහනම් ලෙඩ හැදෙන්න එක ගැන හිතල තහනම් කලානම්?

ඒකනිසා කසල ශෝදක සතෙක් කියල හෝ ලෙඩ හැදෙන්න පුලුවන් කියල හෝ ඌරු මස් තහනම් කරපු එකත් පිලිගන්න බැරි තර්කයක්.

[QUOTE="ShehanAM, post: 25106399, member: 561520"] [SIZE="3"]මචං පිරිසිදුවට ඉන්න ඕනෙනම් කරන්න ඕනෙ ඕක කපන එකද? ඊට වඩා හොද නැද්ද පිරිසිදුවට නාල, ලිංගේන්ද්රය පිරිසිදුව තියාගත්ත නම්. එහෙනම් කොන නොකපන එවුන්ට බැක්ටීරියා ආසාදන හැදෙන්න එපැයි නාල පිරිසිදුවට හිටියත්. අපි රැව්ල කොණ්ඩෙ කපන්නෙ පිරිසිදු කම ගැන ප්රධාන කම දීල කියලනම් මම හිතන්නෙනෑ. පිරිමි අය කොණ්ඩෙ රැවුල් කපන්නෙ තම්න්ගෙ පහසුවට, පෙනුමට ප්රධානවම. හැමදාම නානව නම් රැව්ල් කොණ්ඩ වලිං පිරිසිදුකමට වෙන බලපෑමක් නෑ. අනිත් එක කොණ්ඩ රැවුල් කියන්නෙ ජීවිත කාලෙම වැවෙන දෙයක්, ඒක නිසයි මම කලින් කිව්වෙ කොණ්ඩෙ රැවුල් කපන්නෙ තම්න්ගෙ පහසුවට කියල ප්රධානවම, පෙරසම කියන්නෙ එහෙම ජීවිත කාලෙටම වැවෙන දෙයක් නෙමෙයිනෙ :rofl::P ඒක නිසා කොණ්ඩ රැවුල් කැපීම පෙරසම කැපීමට ආදර්ශයක් විදියට යොදන්න බෑ. එහෙනම් කොන කපන මුස්ලිම් අයම තඩි රැවුල් වවං ඉන්නෙ ඇයි? පිරිසිදුකම කියල කොන කපාගන්න පුලුවන්නම් ඇයි රැව්ල ෆුල් ශේව් කරන්නෙ නැත්තෙ? එහෙනම් මුස්ලිම් ගෑනු අය ඔක්කොම කොණ්ඩ තට්ටෙ ගාල ඉන්න එපැයි ඔහොම පිරිසිදුකම ගැන හිතනවනම් හා කොණ්ඩෙ කපන්නෙ පිරිසිදු කම ගැන හිතලනම්. ඒක නිසා පිරිසිදුකමට ඇගේ කෑලි කපාගන්නව කියන එක පිලිගන්න බැරි තර්කයක්.[/SIZE] [SIZE="3"]එහෙනම් ඇයි ඌරගෙ තත්වෙටම කබරගොයි, කපුටො සලකන්නෙ නැත්තෙ? මුස්ලිම් කෙනෙක් කබරගොයි, කපුටු මස් කෑවොත් ඌරු මස් කෑව හා සමාන වරදක්ද කුරාණෙට අනුව? ඌර කසල ශෝදක සතෙක් නම් කබරගොයි, කපුටො, තල්ගොයි ඔක්කොම එකම තත්වෙ. එහෙනම් ඔය ඔක්කොම තහන්ම් වෙන්න ඕනෙ. ඇයි එහෙනම් ඌරව විතරක් විශේෂ නොකර "සියලුම කසල ශෝදක සත්ව මස් අනුභවය මුස්ලිම් අයට නුසුදුසුයි" කියල සදහන් නොකලෙ? ඌරු මස් විතරක් නෙමේ කොයි රතුමස් කෑවත් ලෙඩ හැදෙන්න පුලුවන්. දැන් චීනෙ තියෙනව වගේම වයිරස් ලෙඩක් තිබුන මැද පෙරදිග "කැමල් ෆ්ලූ" කියල. ඌර විතරක් නෙමේ ඔටුවො, වවුල්ලු, ගවයො ඇතුලුව ක්ශීරපායි කුලේ ඉන්න ගොඩක් සත්තුන්ගෙන මිනිස්සුන්ට බෝවෙන්න පුලුවන් මාරාන්තික ලෙඩ හැදෙන්න පුලුවන්, ඌරො කියල සුවිශේෂත්වයක් නෑ. එහෙනම් ඇයි ඌර විතරක් තහනම් ලෙඩ හැදෙන්න එක ගැන හිතල තහනම් කලානම්? ඒකනිසා කසල ශෝදක සතෙක් කියල හෝ ලෙඩ හැදෙන්න පුලුවන් කියල හෝ ඌරු මස් තහනම් කරපු එකත් පිලිගන්න බැරි තර්කයක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom