Questions Mention Valuable IT Credentials for 2026

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,371
    15,708
    113
    ඉස්සර google කරන එක skill එකක් වගේ දැන් AI effective විදියට use කරන එක බලනවා.

    ගොඩක් කොම්පැණි වල cursor, windsurf දෙනවා සහ AI use කරන එක performance metrics එකක්.

    ඊට අමතරව basic docker, kubernetes and aws, gcp stuff normal.

    Certificate නම් වැඩක් නෑ certificate එකත් එක්ක යන්න experience නැත්නම්.