!! Mentos එක්ක Coca-Cola බිව්වොත් !!
Mentos කෑමෙන් පස්සෙ Coca-Cola හෝ Pepsi බිව්වොත් මොකද වෙන්නෙ දන්නවද? එහෙනම් මේක බලන්නකො. 
බ්රසීල් වල ශිෂය්ය කණ්ඩායමක් කරපු සමීක්ෂණයක්.
හිතලා බලන්න අපේ ශරීරය ඇතුලෙදි මෙහෙම වෙනකොට කොහොමට ඇතිද කියලා.
මේල් එකකින් ගත්තෙ, හැමෝටම දැනගන්නයි share කලේ.
අනිත් අයටත් බලන්න බම්ප් එකක් එහෙම දාගෙන යන්න.....

Last edited:

moko dan wadiya eli bahinaththe
geta welaada