Menu for dinner

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හෙට රැට 40 kata විතර දෙන්න පුළුවන් හොඳ මෙනු එකක් කියන්න මල්ලිලා

    මුලින් වට්ටක්කා සුප් එකක් දීපන්. මේක හදන්න හරි ලේසි.

    1. රයිස් එකක් ගහපං . එකට පේපෙර් චිකන් එකක් එක්ක අල හොද්දක්.

    2. කාබෝනාරා එකක් ගහපන් චිකන් වලින්. පොඩ්ඩක් ගණන් . මේකට ඕනේ නම් හොද්දක් දෙන්න පුළුවන්

    hope this helps
     
    • Like
    Reactions: slx

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,012
    3,835
    113
    idi appa hoda ndda bn parippu chicken polsambol
    :yes::yes::yes:

    2. කාබෝනාරා එකක් ගහපන් චිකන් වලින්. පොඩ්ඩක් ගණන් . මේකට ඕනේ නම් හොද්දක් දෙන්න පුළුවන්
    hope this helps
    umabat pissuda kollo 40 kta carbonara hadanna? cheese waltama ge wikunanna weyi.

    idi appa, pittu choice eka ekka hoddakuyi, ridenna chicken curry ekakuyi, polsambalekuyi thamayi hondama. onnam dessert ekakuth diyan kesel gediyi ice creamuyi.
     
    • Like
    Reactions: slx

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :yes::yes::yes:

    umabat pissuda kollo 40 kta carbonara hadanna? cheese waltama ge wikunanna weyi.

    idi appa, pittu choice eka ekka hoddakuyi, ridenna chicken curry ekakuyi, polsambalekuyi thamayi hondama. onnam dessert ekakuth diyan kesel gediyi ice creamuyi.

    ehenam 1 st eka hadapan.hehehehehe
    idi appa, pittu one nam mu meke thread ekak danne na bola
    hahahaha
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    idi appa hoda ndda bn parippu chicken polsambol

    function eka mokakda bn?
    noodles rice pasta
    pizza
    as u wish bn

    මුලින් වට්ටක්කා සුප් එකක් දීපන්. මේක හදන්න හරි ලේසි.

    1. රයිස් එකක් ගහපං . එකට පේපෙර් චිකන් එකක් එක්ක අල හොද්දක්.

    2. කාබෝනාරා එකක් ගහපන් චිකන් වලින්. පොඩ්ඩක් ගණන් . මේකට ඕනේ නම් හොද්දක් දෙන්න පුළුවන්

    hope this helps

    :yes::yes::yes:

    umabat pissuda kollo 40 kta carbonara hadanna? cheese waltama ge wikunanna weyi.

    idi appa, pittu choice eka ekka hoddakuyi, ridenna chicken curry ekakuyi, polsambalekuyi thamayi hondama. onnam dessert ekakuth diyan kesel gediyi ice creamuyi.

    ehenam 1 st eka hadapan.hehehehehe
    idi appa, pittu one nam mu meke thread ekak danne na bola
    hahahaha

    තැන්ක්ස් බන් reply වලට.. function එක තමයි අවුරුදු පාටිය.. හැමදාම දෙන දේවල් වලට වඩා වෙනස් දෙයක් දෙන්න බැලුවේ.. :yes::yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,033
    67,336
    113
    kanna na ona deyak diyan bn.desert dipan bada palenna.eka thamai mataka hitinne.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    manjokka tika genin laa ewayin..
    thammapan
    chicken kg tikak genin hadapan hodata serata
    thawa hoda samnala hadapan kawum miris daala...