Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mercedes after CHOGM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JVP දේශපාලන වියතුන් කියන විදියට Mercedes 54 බෙදිලා යන්නේ මෙහෙමයි...

චෝගම් අහවරයි: සුපිරි ඛෙන්ස් රථ 54 ඛෙදීමේදී ඇමතිවරුන්ට හුප්පේ: සියල්ල රාජපක්ෂ පවුල් ගහ අතර ඛෙදී යන්නේ මෙලෙසයි----

(ලංකා ඊ නිව්ස් -2013.නොවැ.17, ප.ව.7.30) මහින්ද රාජපක්ෂ විසින් චෝගම් රාජ්‍ය නායකයන් සඳහා බදු අතහැර දමා රුපියල් කෝටි 88 ක් වියදම් කරමින් සුපිරි ඛෙන්ස් රථ 54 ක් ගෙන්වූයේ ය. නමුත් ප්‍රධාන අමුත්තන් වූ චාල්ස් කුමාරයා සහ බි්රතාන්ය අගමැති කැමරන් රාජපක්ෂගේ ඛෙන්ස් රථ භාවිතා කෙළේ නැත. ඔවුහු ඔවුන්ගේම ජීප් රථ භාවිතා කළහ. චොගම් සඳහා ගෙන්වූ සුපිරි ඛෙන්ස් රථ 54 ලබා ගැනීමට ඔහුගේ කැබිනට් ඇමැතිවරු දැන් දත මැද ගෙන බලා සිටිති. නමුත් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට එය සුළඟට හසුව ගසා ගෙන යන බලාපොරොත්තුවක් පමණි. මන්ද යත් ඇමැතිලාට ඛෙදන්නේ රාජපක්ෂ පවුලට ඛෙදා ගැනීමෙන් පසුවය. ඒ අනුව ඇමතිලාට ඛෙදීමට එකදු ඛෙනස් රථයක් හෝ ඉතිරි නොවේ.

මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති විසින් එක් ඛෙන්ස් රථයක් වෙන්කර ගැනීමට තීන්දු කර ඇත. සුපිරි කාර් රථ වලට ආශා කරන දරුවන් තිදෙනාට ඛෙන්ස් රථ 3 ක් ලබා දිය යුතුමය. ඉන්පසුව ඉතිරි සුපිරි ඛෙන්ස් රථ 50 රාජපක්ෂ පවුල් ගහ අතර ඛෙදී යන්නේ මෙසේය.

• මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් සොයුරු චමල් රාජපක්ෂ සහ බිරිඳ චන්ද්‍රා මාලිනී විෙජ්වර්ධන පවුලට 1 යි

චමල්ගේ පුතා ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂට 1 යි

චමල්ගේ අනෙක් පුතා ටෙලිකොම් සහ වරායේ අධ්යක්ෂ ෂමීන්ද්‍ර රාජපක්ෂට 1 යි

• මහින්්ද රාජපක්ෂගේ සොයුරියක වන ජයන්ති රාජපක්ෂ පවුලට 1 යි

ජයන්ති රාජපක්ෂගේ පුතා වන ස්කයි නෙට්වර්ක්හි හිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චිට 1 යි

ජයන්ති රාජපක්ෂගේ දියණියක වන රංගනී හෙට්ටිආරච්චිට 1 යි

• මහින්ද රාජපක්ෂගේ සොයුරු, මුදල්, වරාය සහ අධිවේගී මාර්ග අමාත්‍යාංශ සඳහා පත්කර ඇති පුද්ගලික ලේකම් චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ පවුලට 1 යි

චන්ද්‍රා ටියුඩර්ගේ පුතා වන ජනාධිපති උපදේශක සහ හම්බන්තොට සම්බන්ධීකරණ ලේකම් චමින්ද රාජපක්ෂට 1 යි

• මහින්ද රාජපක්ෂගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ සහ පවුලට 1 යි

ගෝඨාභයගේ පුත් මනෝජ් රාජපක්ෂ ලංකාවට පැමිණි විට භාවිතාවට ගැනීම සඳහා 1 යි

• මහින්ද රාජපක්ෂගේ සොයුරු බැසිල් රාජපක්ෂ සහ පුෂ්පා පවුලට 1 යි

බැසිල් සහ පුෂ්පාගේ දරුවන් වූ අසංක, තේජානි සහ බිමල්කා දරු තිදෙනාට 3 යි

• මහින්ද රාජපක්ෂගේ සොයුරු ඇමරිකාවේ හූස්ටන්හි වෙසෙන ඩඩ්ලි රාජපක්ෂ ලංකාවට පැමිණි විට භාවිතාවට ගැනීමට 1 යි

ඩඩ්ලිගේ දියණිය මිහිරි රාජපක්ෂට 1 යි

• මහින්ද රාජපක්ෂගේ සොයුරිය ප්‍රීති රාජපක්ෂ සහ සැමියා ලලිත් ප්‍රියලාල් චන්ද්‍රදාස පවුලට 2 යි.

මෙම පවුලට පමණක් දෙකක් වෙන් කිරීමට සිදුව ඇත්තේ වෛද්‍ය චන්ද්‍රදාස යනු රාජපක්ෂ රෙජීමයේ ආයතන වැඩිම ප්‍රමාණයක තනතුරු දරණ මස්සිනා වීම නිසාය.

ප්‍රීති සහ චන්ද්‍රදාසගේ දරුවන් වූ මාලක, මාධක, මාදිනී, මාලිකා සිව් දෙනාට 4 යි

• මහින්ද රාජපක්ෂගේ සොයුරිය චාන්දිනී (ගාන්ධිනී) රාජපක්ෂ සහ තුසිත රණවකගේ පවුලට 1 යි

ගාන්ධිනී සහ රණවකගේ දරුවන් වූ දරුවන් ඊෂණ නිපුණ රන්දුල තිදෙනාට 3 යි.

• මහින්ද රාජපක්ෂගේ ලඟම ලේ ඥාතීන් වන අයට ද ඛෙන්ස් කාර් ඛෙදෙනු ලැබේ. ඒ අනුව මහින්දගේ මව දන්දිනා සමරසිංහ දිසානායක ගේ එකම සොයුරිය වූ නන්දා සමරසිංහ දිසානායක සහ සැමියා විල්බට් වීරතුංග දෙදෙනාගේ දරුවන්ටද එනම් මහින්දගේ ඥාති සොයුරු සොයුරියන්ටද රෙජීමයේ සැලකිල්ල පළමු තැනෙහිලා සලකා තිබේ.

උදයංග වීරතුංග රුසියාවේ තානාපතිගේ පවුලට 1 යි

රමණි වීරතුංග, දයානි වීරතුංග සහ ගයානි වීරතුංග පවුල් තුනට 3 යි

මහින්දගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ ලඟම ඥාතීන් කෙසේවත් අත්හැරිය නොහැක

• ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් සොයුරු වත්මන් ශ්‍රී ලංකා එයාර් ලයින් සහ මිහින් ලංකා සභාපති නිශාන්ත වික්‍රමසිංහට 1 යි

නිශාන්තගේ පුතෙක් වූ ඩිල්ශාන් වික්‍රමසිංහ -ඇසට් නෙට්වර්ක් සහ ඇසට් හෝල්ඩින්ග් සභාපති- පවුලට 1 යි

නිශාන්තගේ තවත් පුතෙක් වූ ගුවන් හමුදා නියමු ෂෙහාන් වික්‍රමසිංහට 1 යි

• ශිරන්ති රාජපක්ෂගේ අනෙක් සොයුරා වන වියානා තානාපති ශ්‍රීමාල් වික්‍රමසිංහගේ පවුලට 1 යි

ශ්‍රීමාල්ගේ දරුවන් වන ටිෂාන් සහ මිෂාන් දෙදෙනාට 2 යි

• මහින්ද රාජපක්ෂගේ මහප්පා වූ ඩී.එම්.රාජපක්ෂගේ පුතා ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය එනම් මහින්දගේ ඥාති දියණිය වන වත්මන් නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේසන් පවුලට 1 යි

නිරූපමාගේ නැසී ගිය සොයුරු ශ්යාමලාල් රාජපක්ෂ සහ බිරිඳ ප්‍රශාන්ති රාජපක්ෂ පවුලට 1 යි

නිරූපමාගේ සොහොයුරියක් වන එස්තර් ගර්ලි රූපසිංහ පවුලට 1 යි

නිරූපමාගේ තවත් සොහොයුරියක් වන පර්ල් ජයන්ති ගුණරත්න පවුලට 1 යි

නිරූපමාගේ තවත් සොහොයුරියක් වන කමලා වික්‍රමසූරිය පවුලට 1 යි

කමලා වික්රමසූරියගේ දියණියක් වන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අනෝමා ලාෆීර් පවුලට 1 යි

කමලා වික්රමසූරියගේ පුතෙක් වන ඇමරිකාවේ තානාපති ජාලිය වික්‍රමසූරිය පවුලට 1 යි

කමලා වික්රමසූරියගේ අනෙක් පුතා වන ගුවන් ගමන් පාලනයේ සිටින ප්‍රසන්න වික්‍රමසූරිය පවුලට 1 යි

නිරූපමාගේ සොහොයුරෙක් වන නීල් කුමාරදාස රාජපක්ෂ පවුලට 1 යි

නිරූපමාගේ තවත් සොහොයුරියක් වන රූබි ලලිතා රාජපක්ෂ සහ නන්දසිරි පවුලට 1 යි

රූබි ලලිතා සහ නන්දසිරිගේ දරුවන් වන චිත්‍රා, කපිල, සුයාම සහ මනීෂා 4 දෙනාට 4 යි

එකතුව 54 යි. අඩුම ගණනේ චොගම් වෙනුවෙන් කඩේ ගිය ඩලස් අලහප්පෙරුමට හෝ ජී.ඇල්.පීරිස්ට හෝ ඛෙන්ස් රථයක් ලැඛෙන්නේ නැත. ඔවුන් ඛෙන්ස් සමග ගෙන්වූ සියයකට අධික ටොයෝටා සුපිරි රථ වලින් සැනසීම ලබා ගත යුතුය.

-ඛෙන්ස් රථ ඛෙදීම සකස් කෙළේ ලංකා ඊ නිව්ස් පර්යේෂන අංශය මගිනි-

මේවට හිනා යනවා නෙමෙයි බොල දුක හිතෙනවා.. තමන්ගේ දේශපාලන බෙලහීන කම වහගන්න මේ වගේ සුරන්ගනා කතාත් මුන්ට කියන්න වෙලානේ..

[QUOTE="amilaxp, post: 15906241, member: 11311"] [B][SIZE=3][COLOR=DarkRed]JVP දේශපාලන වියතුන් කියන විදියට Mercedes 54 බෙදිලා යන්නේ මෙහෙමයි...[/COLOR][/SIZE][/B] [SIZE=3]චෝගම් අහවරයි: සුපිරි ඛෙන්ස් රථ 54 ඛෙදීමේදී ඇමතිවරුන්ට හුප්පේ: සියල්ල රාජපක්ෂ පවුල් ගහ අතර ඛෙදී යන්නේ මෙලෙසයි---- (ලංකා ඊ නිව්ස් -2013.නොවැ.17, ප.ව.7.30) මහින්ද රාජපක්ෂ විසින් චෝගම් රාජ්‍ය නායකයන් සඳහා බදු අතහැර දමා රුපියල් කෝටි 88 ක් වියදම් කරමින් සුපිරි ඛෙන්ස් රථ 54 ක් ගෙන්වූයේ ය. නමුත් ප්‍රධාන අමුත්තන් වූ චාල්ස් කුමාරයා සහ බි්රතාන්ය අගමැති කැමරන් රාජපක්ෂගේ ඛෙන්ස් රථ භාවිතා කෙළේ නැත. ඔවුහු ඔවුන්ගේම ජීප් රථ භාවිතා කළහ. චොගම් සඳහා ගෙන්වූ සුපිරි ඛෙන්ස් රථ 54 ලබා ගැනීමට ඔහුගේ කැබිනට් ඇමැතිවරු දැන් දත මැද ගෙන බලා සිටිති. නමුත් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට එය සුළඟට හසුව ගසා ගෙන යන බලාපොරොත්තුවක් පමණි. මන්ද යත් ඇමැතිලාට ඛෙදන්නේ රාජපක්ෂ පවුලට ඛෙදා ගැනීමෙන් පසුවය. ඒ අනුව ඇමතිලාට ඛෙදීමට එකදු ඛෙනස් රථයක් හෝ ඉතිරි නොවේ. මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති විසින් එක් ඛෙන්ස් රථයක් වෙන්කර ගැනීමට තීන්දු කර ඇත. සුපිරි කාර් රථ වලට ආශා කරන දරුවන් තිදෙනාට ඛෙන්ස් රථ 3 ක් ලබා දිය යුතුමය. ඉන්පසුව ඉතිරි සුපිරි ඛෙන්ස් රථ 50 රාජපක්ෂ පවුල් ගහ අතර ඛෙදී යන්නේ මෙසේය. • මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් සොයුරු චමල් රාජපක්ෂ සහ බිරිඳ චන්ද්‍රා මාලිනී විෙජ්වර්ධන පවුලට 1 යි චමල්ගේ පුතා ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂට 1 යි චමල්ගේ අනෙක් පුතා ටෙලිකොම් සහ වරායේ අධ්යක්ෂ ෂමීන්ද්‍ර රාජපක්ෂට 1 යි • මහින්්ද රාජපක්ෂගේ සොයුරියක වන ජයන්ති රාජපක්ෂ පවුලට 1 යි ජයන්ති රාජපක්ෂගේ පුතා වන ස්කයි නෙට්වර්ක්හි හිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චිට 1 යි ජයන්ති රාජපක්ෂගේ දියණියක වන රංගනී හෙට්ටිආරච්චිට 1 යි • මහින්ද රාජපක්ෂගේ සොයුරු, මුදල්, වරාය සහ අධිවේගී මාර්ග අමාත්‍යාංශ සඳහා පත්කර ඇති පුද්ගලික ලේකම් චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ පවුලට 1 යි චන්ද්‍රා ටියුඩර්ගේ පුතා වන ජනාධිපති උපදේශක සහ හම්බන්තොට සම්බන්ධීකරණ ලේකම් චමින්ද රාජපක්ෂට 1 යි • මහින්ද රාජපක්ෂගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ සහ පවුලට 1 යි ගෝඨාභයගේ පුත් මනෝජ් රාජපක්ෂ ලංකාවට පැමිණි විට භාවිතාවට ගැනීම සඳහා 1 යි • මහින්ද රාජපක්ෂගේ සොයුරු බැසිල් රාජපක්ෂ සහ පුෂ්පා පවුලට 1 යි බැසිල් සහ පුෂ්පාගේ දරුවන් වූ අසංක, තේජානි සහ බිමල්කා දරු තිදෙනාට 3 යි • මහින්ද රාජපක්ෂගේ සොයුරු ඇමරිකාවේ හූස්ටන්හි වෙසෙන ඩඩ්ලි රාජපක්ෂ ලංකාවට පැමිණි විට භාවිතාවට ගැනීමට 1 යි ඩඩ්ලිගේ දියණිය මිහිරි රාජපක්ෂට 1 යි • මහින්ද රාජපක්ෂගේ සොයුරිය ප්‍රීති රාජපක්ෂ සහ සැමියා ලලිත් ප්‍රියලාල් චන්ද්‍රදාස පවුලට 2 යි. මෙම පවුලට පමණක් දෙකක් වෙන් කිරීමට සිදුව ඇත්තේ වෛද්‍ය චන්ද්‍රදාස යනු රාජපක්ෂ රෙජීමයේ ආයතන වැඩිම ප්‍රමාණයක තනතුරු දරණ මස්සිනා වීම නිසාය. ප්‍රීති සහ චන්ද්‍රදාසගේ දරුවන් වූ මාලක, මාධක, මාදිනී, මාලිකා සිව් දෙනාට 4 යි • මහින්ද රාජපක්ෂගේ සොයුරිය චාන්දිනී (ගාන්ධිනී) රාජපක්ෂ සහ තුසිත රණවකගේ පවුලට 1 යි ගාන්ධිනී සහ රණවකගේ දරුවන් වූ දරුවන් ඊෂණ නිපුණ රන්දුල තිදෙනාට 3 යි. • මහින්ද රාජපක්ෂගේ ලඟම ලේ ඥාතීන් වන අයට ද ඛෙන්ස් කාර් ඛෙදෙනු ලැබේ. ඒ අනුව මහින්දගේ මව දන්දිනා සමරසිංහ දිසානායක ගේ එකම සොයුරිය වූ නන්දා සමරසිංහ දිසානායක සහ සැමියා විල්බට් වීරතුංග දෙදෙනාගේ දරුවන්ටද එනම් මහින්දගේ ඥාති සොයුරු සොයුරියන්ටද රෙජීමයේ සැලකිල්ල පළමු තැනෙහිලා සලකා තිබේ. උදයංග වීරතුංග රුසියාවේ තානාපතිගේ පවුලට 1 යි රමණි වීරතුංග, දයානි වීරතුංග සහ ගයානි වීරතුංග පවුල් තුනට 3 යි මහින්දගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ ලඟම ඥාතීන් කෙසේවත් අත්හැරිය නොහැක • ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් සොයුරු වත්මන් ශ්‍රී ලංකා එයාර් ලයින් සහ මිහින් ලංකා සභාපති නිශාන්ත වික්‍රමසිංහට 1 යි නිශාන්තගේ පුතෙක් වූ ඩිල්ශාන් වික්‍රමසිංහ -ඇසට් නෙට්වර්ක් සහ ඇසට් හෝල්ඩින්ග් සභාපති- පවුලට 1 යි නිශාන්තගේ තවත් පුතෙක් වූ ගුවන් හමුදා නියමු ෂෙහාන් වික්‍රමසිංහට 1 යි • ශිරන්ති රාජපක්ෂගේ අනෙක් සොයුරා වන වියානා තානාපති ශ්‍රීමාල් වික්‍රමසිංහගේ පවුලට 1 යි ශ්‍රීමාල්ගේ දරුවන් වන ටිෂාන් සහ මිෂාන් දෙදෙනාට 2 යි • මහින්ද රාජපක්ෂගේ මහප්පා වූ ඩී.එම්.රාජපක්ෂගේ පුතා ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය එනම් මහින්දගේ ඥාති දියණිය වන වත්මන් නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේසන් පවුලට 1 යි නිරූපමාගේ නැසී ගිය සොයුරු ශ්යාමලාල් රාජපක්ෂ සහ බිරිඳ ප්‍රශාන්ති රාජපක්ෂ පවුලට 1 යි නිරූපමාගේ සොහොයුරියක් වන එස්තර් ගර්ලි රූපසිංහ පවුලට 1 යි නිරූපමාගේ තවත් සොහොයුරියක් වන පර්ල් ජයන්ති ගුණරත්න පවුලට 1 යි නිරූපමාගේ තවත් සොහොයුරියක් වන කමලා වික්‍රමසූරිය පවුලට 1 යි කමලා වික්රමසූරියගේ දියණියක් වන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අනෝමා ලාෆීර් පවුලට 1 යි කමලා වික්රමසූරියගේ පුතෙක් වන ඇමරිකාවේ තානාපති ජාලිය වික්‍රමසූරිය පවුලට 1 යි කමලා වික්රමසූරියගේ අනෙක් පුතා වන ගුවන් ගමන් පාලනයේ සිටින ප්‍රසන්න වික්‍රමසූරිය පවුලට 1 යි නිරූපමාගේ සොහොයුරෙක් වන නීල් කුමාරදාස රාජපක්ෂ පවුලට 1 යි නිරූපමාගේ තවත් සොහොයුරියක් වන රූබි ලලිතා රාජපක්ෂ සහ නන්දසිරි පවුලට 1 යි රූබි ලලිතා සහ නන්දසිරිගේ දරුවන් වන චිත්‍රා, කපිල, සුයාම සහ මනීෂා 4 දෙනාට 4 යි එකතුව 54 යි. අඩුම ගණනේ චොගම් වෙනුවෙන් කඩේ ගිය ඩලස් අලහප්පෙරුමට හෝ ජී.ඇල්.පීරිස්ට හෝ ඛෙන්ස් රථයක් ලැඛෙන්නේ නැත. ඔවුන් ඛෙන්ස් සමග ගෙන්වූ සියයකට අධික ටොයෝටා සුපිරි රථ වලින් සැනසීම ලබා ගත යුතුය. -ඛෙන්ස් රථ ඛෙදීම සකස් කෙළේ ලංකා ඊ නිව්ස් පර්යේෂන අංශය මගිනි- :lol::lol: [B][COLOR=DarkRed]මේවට හිනා යනවා නෙමෙයි බොල දුක හිතෙනවා.. තමන්ගේ දේශපාලන බෙලහීන කම වහගන්න මේ වගේ සුරන්ගනා කතාත් මුන්ට කියන්න වෙලානේ..[/COLOR][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom