බුදු දහමේ එන දේවල් තෙරුම් ගන්න විද්‍යාව තාම අත දරුවෙක් බං, තව අවුරුදු 1000 ක් විතර බටහිර විද්‍යවට ඉස්සරහට යන්න වෙනවා 50% ක් වත් බුදුදහමේ එන දේවල් පැහැදිලි කරන්න පුලුවන්ම් වෙන්න නම් ..
මීට අවුරුදු 1000 කට කලින් තිබුන විද්‍යාවෙන් කිව්වෙ බුදුදහම 100% ක් බොරු කියලා, ටික ටික විද්‍යාව දියුනුවෙලා අද විද්‍යාව quantum science වගේ දේවල් හොයාගත්තට පස්සෙ දැන් තියෙනවා විද්යාවට සමහර දේවල් ගැන නිර්වචනයක්,
බුදුදහමෙ තියෙන මූලිකම කරුනක් තමයි සියලු දේ වල ඇති හිස් බව, මේක ඉස්සර කිව්වෙ බොරු කියලා, ඒත් quantum boson, Quark, strings හොයාගෙන දැන් විද්‍යාව කියන්නෙත් ඒ කතාවම තමයි.
නැවත ඉපදීම , පුනර්භවය වගේ දේවල් දැන් තමයි ටික ටික විද්‍යාව හොයාගන්නෙ,
මේ ලෝකෙට ජීවය ආපු හැටි ගැන පිලිගන්න පුලුවන් බුදුදහමෙන් විතරයි. (ආභස්වර කියලා වෙනම බ්‍රහ්ම ලෝකයකින් ජීවය මෙහෙ ගෙනාවා කියලා, මට මතක විදියට)
සූර්යාටත් වඩා පෘතුවිය වයසින් වැඩි කියලා තියෙන්නෙ බුදුදහමෙ විතරයි.
ඒත් එක්කම මචො ඔයා පව්පින් ගැන කතා කරපු නිසා අල්පසාවද්‍ය/ මහාසාවද්‍යය කර්ම ගැන ආනතර්ය කර්ම ගැන පොඩ්ඩක් බලන්න සහො, හරි අමුතු දේවල් ගැන තියෙනවා හරියට science fiction එකක් වගේ,
මවුපියන් ගෙන් එකක් කෙනෙක් මනුශ්‍ය වී අනිත් කෙන තිරිසනෙක් උනොත් පව් පින් ලපදෙන හැටි වගෙ ගැන තියෙන සතර චතුස්ථික ගැන පොඩ්ඩක් බලන්න, විද්‍යාව කියන්නෙ උකුනු පුකක් තරම් වත් දෙයක් නෙමෙයි කියලා තේරෙනවා, මොකද ඒවගේ දේවල් තාම විද්යාව උත්සහ කරන දේවල්, ඒත් ඒ වගේ දේවල් වෙන දේවල් ගැන උනත් බුදු දහමෙ කියලා තියෙන්වා.
අනිත් එක ඔය Energy transformation කතාව දැන් වෙනස් වෙලා තියෙන්නෙ, විද්‍යව දවසින් දවසෙම වෙනස් වෙනව, ඒත් බුදුදම කල්ප ගානක් ගියත් එකයි, සත්‍යයි.